IMG-LOGO

2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා


කොත්මලේ ජලාශයේ මළසිරුරක්

(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

තලවකැලේ, ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන මළසිරුරක් අද (14) සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.

ජලාශයේ වාන් දොරටු පිහිටි ප්‍රධාන වේල්ල සමීපයේ මෙම මළසිරුර රැඳී ඇති බවත්, එම සිරුර මුණින් අතට වැටී ඇති බැවින් කාන්තාවකගේ ද, පිරිමි පුද්ගලයෙකුගේ ද යන්න නිශ්චිතව සොයා ගැනීමට අපහසුව ඇතැයි පොලිසිය කියයි.

ජලාශයේ අපද්‍රව්‍ය එකතු වන ස්ථානයේ අපද්‍රව්‍ය අතරේ රැඳී ඇති මෙම මළසිරුර සම්බන්ධයෙන් පොලිසිය නුවරඑළිය අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ගොඩ ගැනීමට නියමිතව තිබේ.

ජලාශයෙන් ගොඩට ගෙන අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා මළසිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට පියවර ගන්නා බව පොලිසිය කියයි.



අදහස් (0)

කොත්මලේ ජලාශයේ මළසිරුරක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික් 4 ට නායයෑම් අනතුරු
2024 දෙසැම්බර් මස 14 38 0

පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක හතරකට අද (14) පස්වරු 4 සිට හෙට (15) පස්වරු 4 දක්වා නාය යාමේ පූර්ව අනතුරු ඇගවීමේ ප


දකුණු කොරියා ජනපති දෝෂාභියෝගයෙන් පරදී
2024 දෙසැම්බර් මස 14 192 0

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්, දකුණු කොරියා ජනාධිපති ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව, එරට විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙනා දෝෂාභියෝගයෙන්, ජනා


උසාවියේ වැරදිකරුවන් පාර්ලිමේන්තු ආ රටක උපාධිය ප්‍රශ්න කිරීම සතුටුයි
2024 දෙසැම්බර් මස 14 1117 2

අධිකරණය තීන්දුවකින් වැරදිකරු වූ අය පවා පාර්ලිමේන්තු යැවූ දේශපාලන සංස්කෘතියක් තිබූ රටක මන්ත්‍රීවරුන්ගේ උපාධිය ප්‍රශ්න කරන තරමට පුරවැසි මනස දියුණු ව


කතානායක අස්වූ බවට මහලේකම්ට ලිපියක්
2024 දෙසැම්බර් මස 14 374 2

කථානායක අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට ලිඛිතව දැනු


ඉන්දීය මහ කොමසාරිස් ඇමති බිමල් හමුවෙයි
2024 දෙසැම්බර් මස 14 373 0

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර හමුවක් බත්තරමුල්ල, මඟ


ශ්‍රී පාදය වදින්න මහා සෙනඟක්
2024 දෙසැම්බර් මස 14 669 0

2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ විය.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 132 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 155 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 74 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site