IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


බස් රියැදුරාට පිහියෙන් ඇන මරලා

(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල නගරයේ සේනානායක පිටිය අසල දි පිහියකින් ඇණ බදුල්ල කොළඹ පෞද්ගලික බස්රථ රියදුරකු ඝාතනය කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්වූයේ බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ පදිංචිව සිටි  සුජීව සම්පත් (41) නැමත්තෙකු යැයි පොලිසිය සදහන් කළේය .

මොහු රාත්‍රි බදුල්ල සේනානායක පිටිය අසල ගගබඩ පාර ඔස්සේ ගමන් කරමින් සිටියදී මෙසේ පිහිඇනුමකට ලක්වී ඇති බවත් , බරපතළ තුවාල ලබා මාර්ගයේ වැටි සිටි මොහු සුව සැරිය (1990) ගිලන් රථයක දමා ගෙන බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවද පොලිසිය පැවසීය .

 



අදහස් (0)

බස් රියැදුරාට පිහියෙන් ඇන මරලා

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි
2025 පෙබරවාරි මස 07 63 0

මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන


ආසියානු ශීත ක්‍රීඩා උළෙල චීනයේ
2025 පෙබරවාරි මස 07 54 0

නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙල අද (7) සිට 14 දක්වා ඊසානදිග චීනයේ හෙයිලොංග්ජියැං පළාතේ හාර්බින් කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ පැවැත්වෙයි.


යතුරුපැදි අනතුරින් සෙබළා මරුට
2025 පෙබරවාරි මස 07 189 1

ඉපලෝගම රණජයපුර ප්‍රෙද්ශයේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් අවුරුදු 25 ක තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.


මහ පාරේ බස් ජල්ලි ඇල්ලු කොන්දොස්තර-රියදුරුගේ වැඩ තහනම්
2025 පෙබරවාරි මස 07 678 3

මගීන් නංවා ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පෞද්ගලික බස් රථයක මඟ හරස්කොට එහි රියදුරුට හා බස් රථයට යකඩ පොල්ලකින් පහර දුන් තවත් පෞද්ගලික බස් රථයක රියදු


පෞද්ගලික බැංකු ලොක්කාගේ නිවසේ ගිනි අවි ජීව උණ්ඩ
2025 පෙබරවාරි මස 07 1230 2

පෞද්ගලික බැංකු මූලස්ථානයක විධායක අධ්‍යක්ෂකවරයෙකුගේ. නාරහේන්පිට නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමඟ එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගත් බව


අද කාලගුණය
2025 පෙබරවාරි මස 07 79 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 810 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 755 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site