IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ  ප්‍රශ්න කිරීමේදී  රහස් පොලීසි වෙස් ගෙන වයෝවෘද්ධ කාන්තාවන් කොල්ලකෑ යුවළ බවට අනාවරණය වී යැයි බොරලැස්ගමුව  පොලිසිය කියයි.

එම සැකකාර යුවළ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකාර සැමියා සන්තකයේ තිබී ඊට සුළු මොහොතකට ඉහතදී එලෙස කොල්ල කන ලද රන් මුදු දෙකක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.

බොරලැස්ගමුව පොලිස් වසම තුළ මහමග ගමන් ගත් වයෝවෘද්ධ කාන්තාවන් සිව් දෙනකු ට සැකකාර යුවළ  සී අයිඩී නිලධාරීන් බවට හඟවා මුලාකර   ඔවුන් මත්කුඩු ප්‍රවාහනය කරන බවට තොරතුරු ලැබී ඇතැයි පවසමින් පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා  තීරෝද රථයට නංවාගෙන මද දුරක් යාමේදී සොර සතුරන් ඇති බැවින් පැළඳ සිටින රන් ආභරණ ගලවාගෙන බෑගයට දමා ගන්නා ලෙස උපදෙස් දී පාළු ප්‍රදේශ කරා රැගෙන ගොස් එම රන් භාණ්ඩ කොල්ලකා ඔහුන් අත්හැර පලා යාම සම්බන්ධයෙන්  පැමිණිලි හතරක්  ලැබී තිබූ බව පොලිසිය කියයි.



අදහස් (1)

කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු

achini Friday, 04 October 2024 04:17 PM

ශිරන්තියි, මහින්දයිද මේ ජෝඩුව?

:       2       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 309 0

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1488 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 1876 4

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1314 2

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


තියුණු ආයුධයකින් ඇන දෙදරු පියා මරාදාලා
2024 දෙසැම්බර් මස 21 1138 1

කළුතර , කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසක් තුලදී පපුවට තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ති


මුදල් ජාවාරම් 20කට මහ බැංකුවෙන් නඩු
2024 දෙසැම්බර් මස 21 744 1

නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 22 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 22 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site