(අංජුල මහික වීරරත්න)
2025 කොලොන්නාව සංවර්ධන සැලසුම අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ලබා දෙන්නැයි කොළොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
කොලොන්නාව සම්බන්ධීකරණ කමිටු රැස්වීම, අද (03) කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
විමධ්‍යගත අයවැයෙන් කොළොන්නාව පළාත් පාලන ආයතන වෙත වෙන් කර ඇති මුදලට අදාලව සංවර්ධන වැඩසටහන් සැලසුම අප්‍රේල් මාසය ඇතුළත අවසන් කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යාරයා මෙහිදී රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් 2025 - 2035 වසර දක්වා යෝජිත කොළොන්නාව,කොටිකාවත්ත, මුල්ලේරියාව නගර සැලසුම් පිළිබඳවත්, කොළොන්නාව සංවර්ධන සැලසුම් පිළිබඳවත්, ප්‍රදේශයේ පවතින අනෙකුත් ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණි.
හැටන් ෂැනන් වතුයායේ කේ.එමි කොටසේ ඊයේ රාත්‍රි 7.30 පමන හටගත් ගින්නෙන් එම වතු නිවාස 12 ක් සමිපූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලීසිය පැවසීය.
මිද්දෙනිය ගල්පොත්තයායේදී පිය පුතු සහ දියණියගේ ඝාතකයන්ට උණ්ඩ ලබා දුන් බව කියන වීරකැටිය පොලීසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් වරයකු අත්අඩංගුවට ගත්
ශරීරයේ කිසිදු ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව අධිබල යතුරුපැදියකින් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටි තරුණයකු මහත් පරිශ්‍රමයක් දරා මාර්ග බාධක යොදා
පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට 1958 අංකයට දැනුම් දෙන්න
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය යට අදාල සීසීටිවී දර්ශන ඇතුලත් කොළඹ අලූත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පරිගණක පද්ධතියට අදාළ දෘඪ
ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙ
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
කොළොන්නාව සංවර්ධන සැලසුම ඉක්මනින් ඉල්ලයි