(පද්මා කුමාරී කංකානම්ගේ )
නීති විරෝධී ලෙසින් ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් රැගෙන ආ රුපියල් ලක්ෂ 110 කට ආසන්න වටිනාකමකින් යුතු,කහ ඇසුරුම් 48 ක්,ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කල්පිටිය කන්දකුඩාව ඉන්ධන පිරවුම් හළ අසලදී අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
රියදුරු, රිය සහායක සහ භාණ්ඩ ප්‍රවාහනයට සහාය වු යතුරු පැදියක්, එහි පැදිකරු සහ පසු පැදිකරු ද අත් අඩංගුවට ගෙන ඇත.
මෙම ලොරි රථය කල්පිටියේ සිට පුත්තලම දෙසට ප්‍රවාහනය කරමින් තිබී ඇත. කහ ඇසුරුම් 48 තුළ කහ කිලෝ 1839 ක් තිබී ඇත.
කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පොළක නවාතැන්ගෙන සිටි විදේශ ජාතික කාන්තාවක සහ යුවළක් හදිසියේ ඇතිවූ වමනය තත්ත්වයක් හේතුවෙන් ඊයේ (1) කොළඹ ජාතික රෝහලට ඇතුළ
මෙරටට වාහන ආනයනය කිරිම සඳහා රජය අවසර ලබාදි ඇති අවස්ථාවක ඉතාම සුරක්ෂිත ලෙස මෙරටට වාහන ගෙන්වීමට හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සුදානමින් සිටින බව හම්බන්ත
වවුනියාව මහරම්භකුලමේදි දුරකථන කුළුණක් ගලවා පිළිසකර කිරීමට ගිය තාක්ෂණික නිලධාරියකු ඊයේ (01) එම කුළුණමතින් අැදවැටී මියගොස් අැතැයි වවුනියාව පොලිසිය
ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීම සදහා 2023 වසරේ මෙරටට ලැබුණු සහල්, රට ඉඳි සහ පරිප්පු මෙට්‍රික් ටොන් 1556ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජ
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඉහළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට හා නිලධාරිනියකට පෙබරවාරි 05 දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා
රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කෝටියක කහ කල්පිටියෙන් අල්ලයි