(ජේ.කේ.එල්. චාමින්ද)
පොල්ගොල්ල, සත්ත්ව විෂාණු රසායනාගාරය සදහා රුපියල් නවකෝටි, හැටපන්ලක්ෂ, හතලිස්අටදහසක මුදලක් වැයකොට මිලදි ගනු ලැබු ස්වයංක්‍රිය ජෛව ප්‍රතිකාරක යන්ත්‍රය භාවිතයට නොගෙන නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වේ.
මෙම යන්ත්‍රය 2022 වර්ෂයේ අගෝස්තු 15 වැනිදින මිලදි ගෙන විෂාණු රසායනාගාරයේ සවිකොට තිබුණි. මෙම යන්ත්‍රය 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිටත් භාවිතයට ගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
අවශ්‍යතාවය මත මිලදි ගැනිම් සිදුකොට යන්ත්‍රයට භාවිතයට ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ 2021 වර්ෂයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භකර ඇති අතර තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත මෙම මිලදි ගැනිම සිදුකර ඇති බවය.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.
අනුරාධපුර පොලිස් නිවස්නය තුල නිදා සිටි පොලිස් භොජනාගාරයේ පාලක ලෙස සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අද (27)දින නිදි යහනේදිම මිය ගොස් ඇතැයි අනුරාධපුර මුලස්ථා
මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් ඉන්දිය ධීවරයින් සිදුකරන මත්ස්‍ය කොල්ලය නවතා දැමීමට මැදිහත්වන ලෙසට බලකරමින් යාපනය දිස්ත්‍රික් ධීවර ජනතාව යාපනය ඉ
ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ.
අයවැය හරහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදු කිරීමට විරෝධය දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (27) දහවල් විරෝධත
අනුරාධපුර ළමා නිවාසයක 17 හැවිරිදි දැරියක මෙහකාර සේවයේ යොදවා ගැනිම හා කෘරත්වයට පත්කිරිමේ චෝදනා මත උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමසාරිස් වත්මන් රාජාංග
මුදල් ව්‍යාපාර පනත සහ මුදල් සමාගම් පනත යටතට ඇතුළත් ආයතන හැර වෙනත් පුද්ගලයෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව ‘මුල්‍ය’ යන වචනය භාවි
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
කෝටි නවයකට මිලදිගත් යන්ත්‍රයෙන් වැඩක් අරගෙන නැහැ