(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
"කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා" යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජනයක් කළේය.
දසනායක මහතා මෙසේ තර්ජනයක් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඔහුගේ කතාවට බාධා කළ අවස්ථාවේදීය.
" මට කතා කරන්න ඉඩ දෙනවා. අයිසේ, ලැජ්ජ නැතුව වාඩි වෙනවා. පිස්සෙක් වෙන්නේ නැතුව" යැයිද ඔහු සඳහන් කළේය.
නලින් බණ්ඩාර මහතා:
මෙයා කියනවා පාස්කු ප්‍රහාරය වෙලාවේ මම පොලිස් නියෝජ්‍ය ඇමති කියලා. පොලිසිය භාර නියෝජ්‍ය ඇමති නොවෙයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අපි මුලින්ම අයින්කළා.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට
පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්‍රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි
නීති විරෝධීව කන්ටේනර් රථයකින් මෙරටට රැගෙන ආ කෝටි 4ක් පමණ වටිනා මොන්ටීරෝ ජීප් රථයක් සමග හෝටල් සමූහයක කෝටිපති ව්‍යාපරිකයෙක් ඊයේ (11) පැලවත්ත, ජපන් මිත්රත
වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව වා
ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති පළමු තරග
වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවෙසක කසිප්පු පෙරා ෂැෂේ පැකට්වල අසුරා කොළඹ අවට සහ වරාය වැඩබිමිවල සේවය කරනු ලබන චීන ජාතිකයන්ට කසිප්පු අලෙවි
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
Prabha Friday, 26 April 2024 03:36 PM
ප්‍රාථමික පන්තියටවත් නොගිය ඇමැතිගේ කතා...!
Perera Friday, 26 April 2024 03:51 PM
මේ විදිහේ මෙලෝ උගත්කමක් බුද්ධියක් නැති මදාවි රට පාලනය කරනකොට රටට වෙලා තියන දේ පුදුමයක් නෙමෙයි
Hafeel Friday, 26 April 2024 03:55 PM
මෙතන්ටද තමයි අපි කියන්න ඕනේ අපේ ගොඋරවනිය උත්තරීතර පාර්ලිමේන්තුව කියල සහ මෙයාටද අපි කියන්න ඕනේ අපේ උත්තරීතර මන්ත්‍රී කියල?
Ajantha Friday, 26 April 2024 04:01 PM
පුවක් බඩිල්ලාගෙන් අපි වෙන මොනවා බලාපොරෝතු වෙන්නද ඉතින්
ranjith Friday, 26 April 2024 04:27 PM
මේවගේ පුද්ගලයින් රටේ උත්තරීතර තැනක එවන්නේ කවුද?
ජයනාත් Friday, 26 April 2024 05:18 PM
පව්කාරකම් අනුව තමයි වාහන ගිනිගන්නේ.. ඊළඟ සැරේ වාහනේ විතරක් නෙවෙයි...
පිටිගල මිලානෝ Friday, 26 April 2024 05:21 PM
සෙංකෝලේ උස්සාගෙන වඩේ… වඩේ… කියකියා ඇවිදින්න..
පිටරටවැසියා Friday, 26 April 2024 05:47 PM
දියවන්නාවේ 226ම හොඳයි... පිටකොටුවේ පුද්ගලික බස්රථ වලට මගීන් පටවාගන්න කුලියට කෑ ගහන ජොබ් එකට දාන්න.. තක්කඩි!...
රාලහාමි Friday, 26 April 2024 06:03 PM
ඉතින් කවුද එපා කිව්වේ? ඕක අරගෙන ගිහිල්ලා ගහගන්නවා.
kotiya Friday, 26 April 2024 10:25 PM
මෙන්න මුගේ ඇමැතිකම් මන්ත්‍රී කම් අයින් කරලා පාර්ලීමේන්තූ වේත්‍රදාරී කම දීපල්ලා.....
නිහාල් Friday, 26 April 2024 10:36 PM
මේ වගේ දෙයක් නොකර නීති සම්පාදනයට එකතු වෙන්න කියලාද? මිනිහා කරන්න ගියේ හරි දේ. ගැලපෙනම දේ...!
Don perea Saturday, 27 April 2024 12:51 AM
පාර්ලිමේන්තු අම්බරුවන් ...
Kazi Shajahan Saturday, 27 April 2024 08:16 AM
පාලිමන්ට් එකේ චන්ඩි පාට් දාලා එලියට එනකොට ,මහජනයාට ඔහුට හෝ ඇයට හොඳ ගහන්න පුළුවන් වෙන විදියේ පනතක් සම්මත කරලා දෙනවද
Bunny Preena Saturday, 27 April 2024 10:35 AM
අපරාදේ කියන්න බැහැ... මොහුව පත්කරපු ඌව පළාතේ ජනතාව බොහොම විනය ගරුක ජනතාවක්...
චන්දිම Saturday, 27 April 2024 11:01 AM
මම දැක්කා වීඩියෝ එකක මේ යෝදයා පිස්තෝලයක් අරන් එක උලුක් කරගෙන වාහනයක් පස්සෙන් එකේ යන අයට වෙඩි තියන්න වගේ පස්සෙන් දුවගෙන දුවගෙන එලවාගෙන එනවා. ඒකට නඩුවකද කොහෙද තිබ්බා මගේ හිතේ. හැබැයි ඊට පස්සේ වෙච්ච දෙයක් නැහැ. මොකද මේ ලංකාවේ මේ ගොල්ලෝ මොනවා කලත් නඩු වැටෙන්නේ නැහැනේ.
ගමේ එකාලා Saturday, 27 April 2024 05:32 PM
කිසිම චාරයක්, ලැජ්ජාවක්, උගත්කමක් නැති කෙනෙක්ට මොනවා කරන්ඩ බැරිද?
nihal Sunday, 28 April 2024 12:32 AM
ගොනා