IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‍ඛෙත්තාරාම කුණු ඇළේ මෙහෙයුමක්

පොලිසිය හා නාවික හමුදාව කිමිදුම්කරුවන්ද යොදවා මාලිගාවත්ත ඛෙත්තාරාමය පිටුපස කුණු ඇළේ සෝදිසියක්  ඇරැඹිය.

 ඇළ හාරමින් හා මඩ ඉවත් කරමින් ඔවුන් කිසියම් අපරාධයකට සම්බන්ධ දෙයක් සොයතියි පොලිස් ආරංචි කියයි.



අදහස් (0)

‍ඛෙත්තාරාම කුණු ඇළේ මෙහෙයුමක්

මහේෂ් Monday, 24 June 2013 10:46 AM

මොනවද හොයන්නේ කියල ඔබලා දන්නවා ඇති නේද? අපිට කියන්නෙ නැහැ නේද? (නි)

:       0       0

සෙනරත් Tuesday, 25 June 2013 12:30 AM

ඔය ඇඳුම ඇන්දාම වතුර ගැවෙන්නේ නැහැ (නි)

:       0       0

වසා Sunday, 23 June 2013 03:24 PM

මට කිමිදීම සඳහා ලයිෂන් එක තියනවා.ඒක මම ගත්තෙ පිටරටකදී. ඒත් මේ කුණු ඇලේ කිමිදිලා බලන්න මටත් ආසයි.අනෙක් දවසේ මටත් කතාකරන්න. (නි)

:       0       0

නාලක Sunday, 23 June 2013 03:29 PM

මේ කුණු ඇළ හැර වෙනත් කුණු ඇළවල් තිබේද? (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 23 June 2013 03:38 PM

මේ කුණු ඇළේ කිමිදෙන මහත්වරුන්ගේ ජීවිත රක්ෂණය කරලද තියෙන්නේ? මම එහෙම ඇහුවේ විෂ වායුන් ආඝ්‍රාණය වීමේ හැකියාව ඇති නිසයි (නි)

:       0       0

ගාමිණී-සිරි Sunday, 23 June 2013 03:42 PM

පව් අප්පා ! අවුරුදු,වෙසක්,පොසොන් කියලා පොලිසීයට නිවණක් ඇත්තෙම නැහැ. මට දුක නාවික හමුදාවේ මල්ලී ගැන. සුවඳ සබන් කේස් දෙක ,තුනක්ම යයි ඇඟ පිරිසිදු කර දුර්ගන්ධය ඉවත් කරගන්න. (නි)

:       0       0

සංජු Sunday, 23 June 2013 03:58 PM

ඔය ඇළේ බැස්සොත් නම් ඉතින් ගන්න දෙයක් නැහැ ඕකේ තියන ජරාව හැටියට.....නමුත් මේකේ ඇති හොද හොද සෙල්ලම් ... (නි)

:       0       0

කෙවින් Sunday, 23 June 2013 04:32 PM

වාස් ගුනවර්දනගේ වෙලාව (අ)

:       0       0

නිමල් Sunday, 23 June 2013 04:37 PM

උපාලි , අමිල ඔයාලා මහා මෝඩ කාතාමනේ කියන්නේ ..හැමදේම නුවනින් හිතන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

සමීර් Sunday, 23 June 2013 04:49 PM

කුණු ඇළට රත්ත්‍රන් කුඩු ටිකක් දාල ප්‍රචාරය කළා නම් සිම් එකත් හොයාගන්න තිබුනා. මෙම අපරාදයට උසස් පොලිස් නිලදාරියෙක් සම්බන්ධ බවයි අපිට දැනගන්නට තිබෙන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 23 June 2013 04:50 PM

ඔව් නාලක තියෙනවා (අ)

:       0       0

අර්ෂා Tuesday, 02 July 2013 12:19 PM

කොහොමද ගද ? (ත)

:       0       0

උපාලි Sunday, 23 June 2013 01:00 PM

මරණාසන්නව හිටපු තාත්තා කෙනෙක් තමන්ගේ කම්මැලි පුතුන් කුඹුරේ වැඩට පුරුදු කරන්න හිතාගෙන කිව්වලු, 'ළමයිනේ, අපේ කුඹුරේ මම නිධානයක් හැංගුවා, තැන මතක නෑ කොටලා බලපල්ලා' කියලා. පුත්තු මුළු කුඹුරම කෙටුවා. ඊට පස්සේ හිතුවා කුඹුර කොටපු එකේ වී ටිකත් ඉහල දාමු කියලා. අන්තිමට ඉතාම ප්‍රයෝජනවත් දෙයක් කළා. මේකත් ඒ වගේ. කාරණේ මොකක් වුනත් හොඳට ඇළ සුද්ද වෙනවා. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 23 June 2013 01:30 PM

ඔවු උපාලි. පොලිසිය ලවා වැඩේ කරවා ගන්නවා වගෙයි (නි)

:       0       0

රංජිත් Sunday, 23 June 2013 01:36 PM

කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා, ඔය අවට ඉන්නේ හුඟක් අපරාද වලට උදව් කරන අය. ඉතින් මේ ව්‍යායාමය සාර්ථක වේවා කියලා පතනවා. (නි)

:       0       0

රොහාන් Sunday, 23 June 2013 01:38 PM

උපාලි, ඔයත් ඇවිත් ඇළ සුද්ද කරන්න (නි)

:       0       0

සුනිල් ලන්ඩන් Sunday, 23 June 2013 06:54 PM

මොනව හරි හොයනවා. අතුරුදහන් වුන කෙනක්ද? බඩුවක්ද ? බලාගන්න බැරි වෙන්නේ නැහැනේ. ඉන්න සෙනග... අද නිවාඩු නිසා හොදා. (නි)

:       0       0

මංජු Sunday, 23 June 2013 01:53 PM

බඩ සුද්ද වෙයි බඩු මාට්ටු වුනාම ඇලෙන් (නි)

:       0       0

නිශාර්ඩ් Monday, 24 June 2013 09:34 AM

උපාලි, ඔයාගෙ මොලෙයි දූලි දැනට එපා මෝඩ වචන කෙලී... (නි)

:       0       0

චාන් Sunday, 23 June 2013 07:13 PM

නිමල්, ඔබ කිවුවට උපාලිත් අමිලත් තියෙනවට වඩා වැඩි නුවනක් හදිසියට කොහෙන්ද ගන්නේ? (නි)

:       0       0

ජයසිංහ Sunday, 23 June 2013 02:10 PM

අපරාද නම් අපි දන්නෙ නැහැ. ඇල සුද්ද කරන බවක් නම් පෙනෙන්න තියනවා. උපාලි මාමාගේ කතාවේ වැදගත් අර්ථයක් තියනවා (නි)

:       0       0

අසේල Sunday, 23 June 2013 07:27 PM

දක්ෂ නිලධාරින් ඉන්න එක ආඩම්බරයි.මේ අදහස් දාපු අය නම් කීයක් දෙනවා කිව්වත් මේ වගේ දෙයක් කරන්න යන එකක් නැහැ.ඒත් මේ අය මේ හොයන්නේ තමන්ට විතරක් භුක්ති විඳින්න පුළුවන් නිධානයක් නෙමයි.රටට වැදගත් වෙන තවත් අපරාධයක සුලමුලක් කියන එක නම් අමතක කරන්න එපා.මෙය සාර්ථක වේවා කියා ආශිර්වාද කරනවා මම නම්. (නි)

:       0       0

අනුර Sunday, 23 June 2013 02:25 PM

ඔය ඇළේ බැස්සොත් නම් ඉතින් ගන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 94 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1937 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2255 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2948 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site