IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඛෙත්තාරාම ක්‍රීඩා පිටියේ අභිරහස් කලාපයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කොළඹ ඛෙත්තාරාම  ක්‍රීඩාංගනයේ ඉන්දීය ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සඳහා පමණක්  වෙන්වූ වෙනම කලාපයක් ඇති බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම කලාපයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුටවත් පිවිසීමට හැකියාවක් නැති බව කී වීරවංශ මහතා  මේ කාරණය බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ අදහස් දක්වමින් විමල් වීරවංශ  මහතා මෙසේද කීය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාතියක් එක් කර තිබෙනවා. එහි බිදවැටීමක් වන විට එය ජාතියට ම බලපානවා.සාකච්ඡා කරන්න මාතෘකා දස දහසක් තිබෙන රටක ඒ සියල්ලටම වඩා මේ මාතෘකාව  උඩට ඇවිල්ල තිබෙන්නේ ඒ නිසයි.බිලියන හයක ලාභයක් ලබා තිබෙන බව ක්‍රිකට් පාලක මණ්ඩලය කිව්වා.

ක්‍රිකට් පාලක මණ්ඩලය පිහිටෙව්වේ ලාභ ලැබීම සඳහා නොවෙයි.පාසල් මට්ටමේ සිට  ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම ඔවුන්ගේ වගකීමයි.එහෙම නැතුව බිලියන හයක් ලාබයි හතක් ලාබයි කිව්වම ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්යභාරය ඉටු කර ඇතැයි  කියැවෙන්නේ නැහැ.

 



අදහස් (7)

ඛෙත්තාරාම ක්‍රීඩා පිටියේ අභිරහස් කලාපයක්

Aravind Monarawila Thursday, 09 November 2023 03:28 PM

චීන තනාපතිද ඔහොම කියන්න කියලා උගැන්නුවෙ ?

:       39       12

indikaThursday, 09 November 2023 07:20 PM

මොරගොඩ ද එහෙම අහන්න කිව්වේ...?

:       11       3

චන්දිම Thursday, 09 November 2023 03:50 PM

කතාවක් තියෙනවා පසුගිය ආසියානු සුරතා අවසන් තරඟයේදී පිච් එක ඉන්දියා කණ්ඩායමට ඕනි විදියට සකස් කර ගත්තේ එතන සේවය කරන අයට අතයට ගනුදෙනුවක් කර බවට. මොකද එතන වැඩ කරන අයට ඉන්දියාවෙන් සන්තෝසමක් එහෙම දීලා ගියානේ.

:       1       36

Kumara Thursday, 09 November 2023 05:47 PM

මෙයා දන්න දේවල්... මේවනේ කරන්න වටින්නේ...

:       8       9

Prabha Thursday, 09 November 2023 05:59 PM

ඉන්දියන් ක්‍රීඩකයෝ දැන් පුහුණු වෙන්නේ ලංකාවේද?

:       15       9

manjula Friday, 10 November 2023 12:48 PM

ප්‍රභා හරිම ගොනෙක්...!

:       0       1

Kumara Friday, 10 November 2023 02:10 PM

ඔබලා බොරුවෙන් ඉපදුණු සත්වයින් කොටසක්.... ඔබලා නැටවෙන්නේම බොරුවෙන්මයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 61 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1678 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 477 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 431 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site