IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ඛනිජ තෙල් වෘත්තිය සමිති සත්‍යග්‍රහයක

(යොහාන් භාසුර)

ඛනිජ තෙල් නීතිගත සංස්ථථාව ආණ්ඩුවේ හිතවතුන්ට විකිණීමට සූදානම් වන්නේ යැයි විරෝධය දක්වමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති කොළොන්නාව තෙල් පර්යන්ථයේ දොරටුව අභියස සත්‍යග්‍රහයක් අද (27) පෙරවරුවේ ආරම්භ කළේය.

ලාභ ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථථාව විකිණිමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් ආණ්ඩුවේ මෙම ක්‍රියාවලියට විරෝධය දක්වන බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ පැවසූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (11)

ඛනිජ තෙල් වෘත්තිය සමිති සත්‍යග්‍රහයක

Lalla Monday, 27 March 2023 01:16 PM

නෑ ඕක පෞද්ගලික අංශයට දෙන්නම ඕන. උඹල 80% පින්පඩි කනව කියල ලොක්කෝ කියල තිබුන.

:       7       46

පුරවැසියෙක්... Monday, 27 March 2023 01:57 PM

හැමදාම වර්ජන , උද්ඝෝෂණ. ජනතාවට අත්‍යවශ්‍ය සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට රජය පියවර ගැනීම විය යුතුමය. රට කාබාසිනියා කරන්නේ තම වාසිය තකා කටයුතු කරන වෘත්තීය සමිති කාරයින් බවට ජනතාවට තේරුම් ගොස් ඇත.

:       6       38

Devapriya Monday, 27 March 2023 02:03 PM

අනිවාර්යයෙන්ම පුද්ගලික අංශයට දිය යුතුයි.

:       2       13

de silva Monday, 27 March 2023 02:06 PM

සුලු සේවකයෝ පිරිපහදුව වහලා තිබුණත් OT ගන්නවා. ලොක්කො කොමිස්ගහනවා, මේක නඩත්තු කරන්නේ අපේ සීනි 250ට පරිප්පු 250 ට ගහන බද්දෙන්. IOC එක ලාබ ලබලයා රජයට බදු ගෙවනවා. මේවා පිළිගත් ටෙන්ඩර් පටිපාටියකට අනුව ටෙන්ඩර් කැඳවලා වාහම විකුණා දැමිය යුතුයි.

:       1       17

Chandanie Monday, 27 March 2023 02:18 PM

අනුන්ට දෙන්න එපානම් උඹලට හරියට කරන්නත් බැරිනම් කාටවත් දීමේ වරද කුමක්ද .දෙනවාට අකමැති නම් උඹලගෙ සංගම් වලින්ම රජයේ කොටස් අරගෙන කරපල්ලා එතකොට සංථාව උඹලගෙ පුද්ගලික බූදලයක් වෙනවා තොපිලා හැමදාම ලොකු වැටුප් ගන්නවා අවුරුදු අවසානයේ බෝනස් ගන්නවා පාඩුවක් වුනාම භාණ්ඩාගාරයෙන් රටේ සංවර්ධනය සදහා තියෙන ජනතා මුදල් ගෙවනවා අපිට හැමදාම තොපේ පෝෂණය කරන්න බැහැ .ඔය සංස්ථාව පුද්ගලික කිරීම අනිවාර්යයෙන් කරන්නම ඕන

:       0       15

ANURA ROME Monday, 27 March 2023 02:18 PM

තමා රට කාබාසිනියා කරන මේ කාලකන්නි අපතයින්ට දැන් සුළුදිය පහවෙන්න පටන් අරගෙන. රජය සතු සියලුම ආයතන පෞද්ගලික කල යුතුයි.

:       1       16

muditha Monday, 27 March 2023 02:42 PM

Employees are to work and not to decide who should be the owner. We as citizen very well know you all motive behind this. If privatized you all wont be able to play like earlier.

:       1       4

casmir Monday, 27 March 2023 03:33 PM

No more protest or strikes pls , it must privatize, if possible the education (We have to get rid of this tuition mafia) and the hospital, (We have to get rid of this channeling mafia ) Mean government have no control and the government just throwing away people's money. Let all hospitals be privatized and the government can give insurance for needy citizens, and also the education should privatize as per global standards. Government can bare the expenses. This idiots getting money without any work. all there's burden should take over by the private sector, CGR, Postal service, Air lanka, Air port and Aviation, Petroleum, Water board, Electricity board, and CTB should be privatized immediately. How come, some so called professionals even in the central bank having 5 to 6 houses in Colombo and using 2 to 3 super luxurious vehicle? This all must investigate.

:       0       5

Till Win Monday, 27 March 2023 03:49 PM

ආණ්ඩුවේ හිතවතුන්ට විකිණීම, රටේ සම්පත් විකිණීම වගේ හේතු දාල තමයි හැම රජයේ ආයතනයක්ම ඒකේ වැඩ කරන අය ඉහගෙන කන්නේ. කොටස් වෙලඳ පොලට දාල වැඩිම ඉල්ලුම් කරුට වික්කම එක එක්කෙනාට කැමති අයට දෙන්න බැහැ.

:       0       11

Lal Monday, 27 March 2023 04:15 PM

Privatize this mess and sell these idiots too ... no need at all

:       1       7

sarath Monday, 27 March 2023 07:08 PM

බොල හරියට සේවය කලා නම් ඔහොම පේමන්ට් එකෙ ලගල ඉන්න අවශ්ය නැහැ , මෙව ඔක්කොම බොලගෙ වන්චා දූශනය සහ කම්මැලිකම නිසා වුන දේවල්, රටේ ජනතාවගෙන් 85% කියන්නෙ ඔකෙ විකුනන්න ඔනෙ කියල , ඔවුන්ට දැන් මොලේ පෑදිල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 153 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 546 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 283 1

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 662 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 619 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1532 9

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site