IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගගන් බුලත්සිංහල නව ගුවන් හමුදාපති

එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල නව ගුවන් හමුදාපති ලෙස පත් කර ඇතැයි ගුවන් හමුදා ආරංචි කියයි.



අදහස් (0)

ගගන් බුලත්සිංහල නව ගුවන් හමුදාපති

නිසාද් Monday, 15 June 2015 08:55 AM

මඩ, ගැසීම සාමාන්‍යයෙන් සුවකළ නොහැකි භයානක රෝගයක් වන ඊර්ෂියාවෙන් පෙළෙන්නන් ළඟ දකින්ට තියෙනවා. කවුරුවත් ඒවා ගණන් ගන්ට එපා. ඔබට මගේ සුභ පැතුම්. (ම)

:       0       0

පුන්‍යසිරි Monday, 15 June 2015 09:02 AM

බැන්ද ධජා සිරි ලක්දිව මන්දිර සිරියෙනි සුදිලේ බෝ...(බ)

:       0       0

නුවන් Monday, 15 June 2015 09:06 AM

ඔබ තුමාට අපගේ උණුසුම් සුභ පැතුම්.(හේ)

:       0       0

පාලිත පෙරේරා Monday, 15 June 2015 10:03 AM

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසයේ ප්‍රථමවරට උඩු ගුවනේ සිට ගෙන ආ සජීව විස්තර ප්‍රචාරය වූ "සෙවන අත් " විස්තර ප්‍රචාරය ගෙන එන්න පිහිට වූ හෙලිකොප්ටෙර් යානය පැද වුයේ ගගන් බුලත්සිංහල ය .ඒ 1986 දෙසැම්බර 21 වෙනි දා උදේ 7.15 සිට 8.15 දක්වාය. විස්තර ප්‍රකාශකයන් වූයේ මා හා දිවංගත ප්‍රේමකීර්ති ද අල්විස් ය . ගගන් ට තෙරුවන් පිහිට පතමි .

:       0       0

බුද්ධි Monday, 15 June 2015 11:31 AM

ගගන්කියල ඔහුට නම තිබ්බේ එයා මෙලොවට බිහි උනේ ගුවනේදී (ම)

:       0       0

රොහාන් සෞදි Monday, 15 June 2015 05:15 AM

අනාගතය සාර්ථක වේවා  ඔබට  සුබ පැතුම් .(ම)

:       0       0

චතුර Monday, 15 June 2015 12:22 PM

කොහෙන්ද අප්පේ ඔය නම හොයාගත්තේ? තනතුරටම ගැළපෙනවා (නි)

:       0       0

කර්තිනි Monday, 15 June 2015 05:25 AM

ආදී නලන්දීයන්ගෙන් උණුසුම් සුබ පැතුම් !!!(ම)

:       0       0

පෙරේරා Monday, 15 June 2015 05:27 AM

රොහාන් හදන්නේ මේ ආණ්ඩුවෙන් දුෂිත නිලධාරියෙක් ගුවන් හමුදාපති කර කියලා අඟවන්න. අමු බොරු කියන්න එපා. එතුමාට විරුද්ධව කිසිම චෝදනාවක් නෑ.(ම)

:       0       0

මනුල Monday, 15 June 2015 05:38 AM

මෙයාලට ඉන්න තරම් සේවකයෝ ආරක්ෂක ලේකම්ටවත් නැතුව ඇති හොයලා බලන්න කියන් එන්නවද කියල පුළුවන් නම් (ම)

:       0       0

නාමල් Monday, 15 June 2015 05:46 AM

 ඉදිරි අනාගත දැක්ම සාර්ථක වේවා.(ම)

:       0       0

දිමුත් Monday, 15 June 2015 05:48 AM

මෙතුමාගේ සම්බන්ධයක් ඇතැයි කටකතා පලවුණත්, ඒ එකකක්වත් ඔප්පු වෙලා නැහැ. ඒ නිසා මඩ ගහන එක වැරදියි.(ම)

:       0       0

අජිත් Monday, 15 June 2015 05:49 AM

පතමි  සුබ අනාගතයකට ආසිරි.(ම)

:       0       0

නිවන්තක Monday, 15 June 2015 05:55 AM

ඔබට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

විකුම් Monday, 15 June 2015 05:58 AM

ඔබතුමාට දීප්තිමත් අනාගතයක් පතමි (නි)

:       0       0

ඉසුරන්දි Monday, 15 June 2015 06:05 AM

අවංක වන තරමට රටට වැඩ දායකයි.සුබ පැතුම්.(ම)

:       0       0

ආදී නාලන්දීය කනිෂ්ක Monday, 15 June 2015 06:53 AM

චෝදනා ඇත්නම් අධිකරණයේදී ඔප්පුකර පෙන්වනු විනා තැනින් තැන මඩ ප්‍රහාර එල්ල කිරීම නියම මහත්වරුන්ට නොගැලපෙන දෙයක් යයි තරයේ විශ්වාස කරමු... ගගන් බුලත්සිංහල මතිදුනි ඔබට සුබ පැතුම්... (ම)

:       0       0

ටිකිරි Monday, 15 June 2015 03:10 PM

අදහස් කියවන කොට හිතෙන්නේ මේ කට්ටිය එෆ්සීඅයිඩී එකට නම් ගොඩක්ම සුදුසු බවයි (බ)

:       0       0

සෑම් Monday, 15 June 2015 07:04 AM

මෙතුමා ගැන වෙබ් අඩවි වල තියන දේවල් ඇත්තක්  කියලා  ඔප්පු වෙන්නෑ (ම)

:       0       0

රැස් Monday, 15 June 2015 07:05 AM

 එතුමාගේ අනාගතේ නම් දීප්තිමත් වෙයි.(ම)

:       0       0

මහේෂ් Monday, 15 June 2015 07:09 AM

පාසැල පදනම් කරගත් ක්‍රමවේදය මත තනතුරු පිරිනැමීම වහාම නැවතිය යුතුය. එය මානසික ලෙඩකි, (ම)

:       0       0

චමත් ඉතාලිය Monday, 15 June 2015 07:21 AM

ආදී නාලන්දියෙක් .... අපේ නාලන්දාවේ නමට නොකැළැල් සේවයක් ඔබෙන් සිදුවේවි .... ඔබට සුබ පතමි .(ම)

:       0       0

අශාන් Monday, 15 June 2015 07:39 AM

පසුගිය දිනවල සහ අද ලංකා ඉනිවුස් කියවන්ඩ. සාක්ෂි සහිතව සියල්ල එහි ඇත. (ම)

:       0       0

තිළිණ Monday, 15 June 2015 08:07 AM

නිකන් ඉන්න බෑනේ මොනා හරි බොරු දාලා හොඳ අය ඇතුළට යවන්නමයි ට්‍රයි එක (බ)

:       0       0

ගංගා Monday, 15 June 2015 08:08 AM

පොඩි කාලේ ඉඳලම අහසේ යන්න ආස ඇති, එ්කනේ ගගන් කියල නම දාල තියෙන්නේ. පොඩ්ඩක් හොරකම් කරලා ඇති. ගණන් ගන්න එපා..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 35 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1102 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 198 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 434 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 356 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 604 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36773 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24298 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site