කොළඹ හුණුපිටිය ගංගාරාමයේ කෝට්ටේ මාදිවෙල කිඹුලාවල ‘‘සුහඳ‘‘ ළමා නිවාසයේ ආබාධිත දූ දරුවන්ගේ කලා කුසලතා නිර්මාණ එක්රැස් කොට තැබීම සදහා ශාලාවක් ඉදිකිරීමට අද (26) මුල්ගල තැබිණි.
ගංගාරාම විහාරාධිපති ගල්බඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් 1987 වර්ෂයේදි පමණ මෙම ළමා නිවාසය ආරම්භ කැරිණි.දැනට එහි දෙමාපියන් අහිමි ආබාධිත පිරිසක් සිටිති.
ගංගාරාමයේ විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි , ආචාර්ය පල්ලේගම රතනසාරහා පලටුවාවේ ජිනරතන යන හිමිවරු ඇතුළු සංඝරතනය සෙත් පිරිත් දේශනා කරද්දී ගංගාරාම දායක සභාවේ සාමාජික සාමාජිකාවන් විසින් නව ගොඩනැගිල්ල සදහා මුල් ගල් තැබුහ.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගංගාරාමෙන් තව පින්කමක්
දයා Tuesday, 26 March 2013 02:30 PM
අපූරුයි මුල් ගල් තිබ්බනම් (ස)
ටානියා Thursday, 28 March 2013 12:03 PM
මේ ළමයි වෙනුවෙන් මේ කල පින් කම ජාති ජාතිත් පළදෙනවා (දී)
සුජා Wednesday, 27 March 2013 09:38 AM
කොන්ද නැමෙන කාලෙ මුල් ගල් තිබ්බනම් නව ගොඩනැගිල්ල විවෘත කිරීමත් කරන්න තිබුණා.(නදී)
ගලබඩ ලාල් Tuesday, 26 March 2013 06:22 PM
ගලබඩ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් (ස)
අනුරාධ Tuesday, 26 March 2013 06:23 PM
මේවා උතුම් පින්කම් (ස)
මිනෙරාජ් ලංකනාත Wednesday, 27 March 2013 11:42 AM
ඒදා සිට රටට වැඩක් කරන පන්සලක් හා හිමි චරුන්.(නදී)
අනුර Tuesday, 26 March 2013 01:56 PM
අනේ මටත් සම්මාදම් වෙන්න බැරිද මේ වගේ පින්කම් වලට (ස)