(ආරියරත්න රණබාහු)
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක සහ හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූඅපවත් වී වදාළඅපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ නිමිත්තෙන් උන්වහන්සේගේ නමින් ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටු විමට විහාරස්ථ දායක සභාව තීරණය කර ඇත
ඒ අනුව පූජ්‍ය ගල්බොඩ සිරි ඥානීස්සර අනුස්මරණ ශිෂ්‍යත්ව භාර අරමුදල නමින් එය හැඳින්වේ.
එම භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් ගිවිසුමට අත්සන් කිරීම අද(25) පස්වරුවේගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි .
මෙම ශිෂ්‍යත්ව අරමුදල මගින් පාසල් දරුවන්ට පිරිවෙන් වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට., නව නිපැයුම් කරැවන්ට ආධාර කිරීමට බලාපොරොත්තු වේ
මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි,ඇමෙරිකාවේ ස්ටන්ස් හයිලන්ඩ් මහා විහාරයේවිහාරාධිපති හීන් බුන්නේ කොණ්ඩඤ්ඤ,ගංගාරාම විහාරවාසී පල්ලේගම රතනසාර යන හිමිවරු සමග ජනාධිපති නීතිඥ විකේ චොක්සි, විහාරස්ථ දායක සභාවේ අජිත් සොයිසා සහ විහාරස්ථ දායක සභාවේ සභාපතිවරයාද එක්ව සිටියහ.ඊට අමතරව හින්දු සහ ඉස්ලාම් පූජකවරුද කොළඹ නගරයේ පාසල් කීහිපයක සිසුු දර දැරියෝ ද සහභාගි වුහ.
(ජයාරුප: ළහිරු හර්ෂණ)
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු අද සවස තුනට දිවුරුම් දෙති.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් ය
සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නැමැත්තාට අයත් රුපියල් මිලියන එකොළහක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්
මුලතිව් මන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ල
වඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ තෙමස් පූර්ණයට ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවයි