පසුගිය වසර 10ක කාලය තුළදී ජනප්‍රිය 'ගූගල්' වෙබ් අඩවිය තුළින් වැඩිපුරම තොරතුරු සොයා ඇත්තේ බොලිවුඩයේ සුපිරි සිනමා නළු සල්මාන් ඛාන් බව සඳහන් වේ.
පසුගිය වසරේ ඔහුගේ චිත්‍රපට, පෞද්ගලික ජීවිතේ තොරතුරු මෙන්ම ඔහු මුහුණ දුන් අමතක නොවන සිදුවීම් පිළිබඳව මෙහිදී වැඩි පිරිසක් 'ගූගල්' වෙබ් අඩවිය හරහා සොයා ගෙන තිබේ.
බොලිවුඩ් සිනමා නළුවෙකු ලෙස සල්මාන් ඛාන් පිළිබඳව වැඩිපුර සොයද්දී, බොලිවුඩ් සිනමා නිළියක ලෙස වැඩි දෙනෙකු සොයා ඇත්තේ නිල් චිත්‍රපට නිළියක් වී සිටින සනී ලියෝන්ය. ඇය බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වීමත්, ඇය බොලිවුඩයේ රඟපෑ චිත්‍රපට පිළිබඳවත් 'ගූගල්' වෙබ් අඩවිය තුළින් බොහෝ පිරිස් සොයා තිබේ.
පසුගිය වසර 10 තුළදී වැඩිම අන්තර්ජාල පාඨක පිරිසක් 'ගූගල්' තුළින් සොයා ඇත්තේ රාජ්කුමාර්ගේ 'පීකේ' බොලිවුඩ් චිත්‍රපටය පිළිබඳවය. පසුගිය වසර 10 'ගූගල්' තුළින් බොහෝ දෙනෙකු සොයා ඇති බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂකවරයා වී ඇත්තේ ප්‍රභූදේවාය. පොප් ගායක හනී සිං පිළිබඳව බොහෝ පිරිසක් පසුගිය දශකය තුළදී 'ගූගල්' වෙබ් අඩවිය තුළින් සොයා තිබේ.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'ගූගල්' තුළින් වැඩිපුර සොයා ඇති නළුනිළියෝ