IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගූගල් ලූන් නැකත පමා වේ

සීගිරිය යොවුන් පුරයේ දී ගූගල් ලූන් බැලුනයේ ක්‍රියාකාරීත්වය පෙන්වීමට නියමව සිටිය දී එම බැලුනයට හුලං පිරවීමේදී බටයක ගැටී හුලං ගිය බවත් ඒ අනූව බැලූනය ගුවන් ගත කිරීම පමා වන බවත් ශ්‍රී ලංකාවට පැමිණි ගූගල් කණ්ඩායම කියයි.

පොළොවේ වායු ගෝලයට ඉහළ අපරිවර්ති ගෝලයේ බැලූන රඳවා එමගින් ලොව කෝටි පහක් වෙසෙන දුෂ්කර පෙදෙස් වලට ඉතා අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබා දීම මෙම වැඩ පිළිවෙළයි. ශ්‍රී ලංකාව ගූගල් සමාගම සමග මේ සඳහා එක්ව සිටී.

අපවර්ති කලාපය යනු බොහෝ ගුවන් යානා පියාසර කරන අහස් තලයයි. එම අහස කිලෝමීටර් 10 ක් ඉහළින් පටන් ගෙන කිලෝමීටර් 50 ක් දක්වා පැතිර පවතී.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාද එම අවස්ථාවට සහභාගී වීමට පැමිණියේය.

3b189d53787fb4cf1911deb8ab2b68259e752e7409a9385170f067fc10945ce9 8ae44cd0dd9e69094a629468a257c1e77910154877f1d1cddd2bf27a0a2b6c53 9b1546e6adf1579d469cc2a03b0e48e1bd728b344e647f940b7ceb7a802ef6f7 9beb39ea9f54afc14d32ece9672d8408dbd537dc7736afd79b54c67d81462e27 045a234c6bd88bb4c3a48086299a61841de1dc45b2a932b188ff8e3d039afeee 918b006b656db9184e4a537e665a1da8935107dfb6e1e2302a542fcc4056a384 6858ff05daf1f55b871c17d58377db63cf7ffe46d5b4929f1f0d35b0483d93e8 103048ec9dc01683cb5c2bc693ab6ac1ab4cef0a45a57693b3a0c650820d64ed a7b7db9aa3d0f8d72ce23ed477b957a89b1f4653cc8ca9d67938e472d616285a a2154fb277652385ea62fefae09e2b8ddd50659f02a938d40320ee4beaea7ccc b9a3a7967a136f2133d236370cd99fcd5a491215564b7a696ea2f036edf6ce6c cc788114b0d2861186a211ad05144d4212afe6ed12f5758c44378df3e715be10 f37ae775c349d2a7e8aa5fd6147870f9ae7f5ceb78be84c252c0d13452987870 ff869bd3e15d6cc2578842b5b921cd7ea2a24390f64251b355693bca789b0619



අදහස් (0)

ගූගල් ලූන් නැකත පමා වේ

කින් බෙනට් Friday, 01 April 2016 03:19 PM

සමහර කට්ටියගේ බඩවල් නම් ගූගල් බැලුන් එකට පරදින්නේ නැහැ (නි)

:       0       0

සරත් Friday, 01 April 2016 08:23 AM

නියම ඔත්තු සේවාව (ම)

:       0       0

සරත් Friday, 01 April 2016 08:32 AM

කරන්න දෙයක් නෑ දැන්.(හේ)

:       0       0

සෙනරත් Friday, 01 April 2016 06:35 PM

දේශපාලකයින්ට කුඩේ අල්ලන්නේ, එයාලට අව්ව ආසාත්මිකද? (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 01 April 2016 08:43 AM

කෙලියා තාප්පෙට.(හේ)

:       0       0

සුසන්ත Friday, 01 April 2016 06:48 PM

දැන් නම් හරියටම හරි වගේ! (නි)

:       0       0

අනිල් Friday, 01 April 2016 06:51 PM

අපේ රට මිනිසුන්ගේ වහල් මානසිකත්වයට හොඳ උදාහරණයක් මේ ඡායාරූප වලම තිබෙනවා (නි)

:       0       0

අප්පුහාමි Friday, 01 April 2016 07:38 PM

මේකත් යහපාලනය වගේමයි, දැන් හිල්වෙලා හුළං ගිහින් (නි)

:       0       0

පාඨලී Friday, 01 April 2016 09:03 AM

බැලුනයක් උඩ යවාගන්න බැරි නම් තවත් මොන කතාද? (නි)

:       0       0

කුමාර Friday, 01 April 2016 09:04 AM

මේ තරුණයෙකුට ඇයි කුඩ ඉහලාගෙන? අපිට නම් ලැජ්ජයි (නි)

:       0       0

ඉන්දු Friday, 01 April 2016 09:07 AM

මොකද මේ කුඩයක් අල්ලාගෙන ඉන්නේ? පින්පාට අඩුවෙයි කියලද? (නි)

:       0       0

කුසුම් දල්පදාදු Friday, 01 April 2016 09:20 AM

එය නිසිපරිදි අලුත්වැඩියා කර නැවත ගුවන්ගත කරයි (නි)

:       0       0

ලලිත් Friday, 01 April 2016 09:14 PM

ගමේ කොල්ලෙකුට හුණු අලු ටිකකුයි ඊයම් කොළ ටිකකුයි දුන්නා නම් මෙලහට බැලුම් කීයක් යවලද. මට නම් පෙනෙන්නේ එකත් එකටම හුළං බටේට කවුරුහරි බ්ලේඩ්තල පාරක් දීලා වගෙයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා බටේ ක්‍රමානුකූලව තක්ෂණානුකූලව පුපුරවා හැරියා කියලාවත් කිවුවොත් නරකද? (නි)

:       0       0

විමලවර්ධන Friday, 01 April 2016 09:29 AM

ඇමතිතුමාට කරන්න තව කොච්චර රාජකාරි තිබෙනවද? ඒවා ගැනත් හිතන්න (නි)

:       0       0

සඳරුවන් Friday, 01 April 2016 09:34 AM

සතුටුයි රටේ ජාතික ප්‍රශ්න ගැන මුලින්ම හොයාබලන එක ගැන (බ)

:       0       0

ප්‍රසන්න Friday, 01 April 2016 10:16 PM

අනේ අනේ! මේවා කරන්න කලින් තව කරන්න වැඩ කොච්චර තිබෙනවද මේ රටේ? (නි)

:       0       0

රන්දිනු Friday, 01 April 2016 10:18 PM

මොනවා කළත් කමක්නැහැ, අව්වට කලුවෙන්න නම් එපා. හරිද? (නි)

:       0       0

දුමින්ද Friday, 01 April 2016 09:37 AM

ඩිජිටල් නැකතේ වරදක්ද (බ)

:       0       0

සුසන්ත Friday, 01 April 2016 09:43 AM

ඔහොම වෙනවා (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Friday, 01 April 2016 09:50 AM

ඔය බැලුම කොහම හරි උඩ ඇරිය කියමුකෝ එතකොට ගොවියන්ගේ පොහොර ප්‍රශ්නේ විසදෙනවද? (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 01 April 2016 09:51 AM

ඇමැතිතුමාත් ඇවිත් ඉන්න නිසා කොහොම හරි උඩ යවාගනී. නැත්නම් වස ලැජ්ජාවනේ වෙන්නේ....(බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Friday, 01 April 2016 09:54 AM

හරින් ජීවිතේට හිතන්න නැතුව ඇති බැලුන් උඩ අරින එක මෙච්චර අමාරු වැඩක් කියලා. (බ)

:       0       0

ෂෙහාන් Friday, 01 April 2016 11:30 PM

කලින් සැළසුම් කළ පරිදි කවුරුහරි ක්‍රමානුකූලව බටය වදින්න සළැස්සුවාද කියලයි අපිට නම් සැක. (නි)

:       0       0

දිසානායක Saturday, 02 April 2016 12:29 AM

මොකටද මේ කුඩ අල්ලන්නේ? පොඩ්ඩක් අවුවේ ඉන්න ඔච්චර අමාරුද? (නි)

:       0       0

තරුන් Saturday, 02 April 2016 01:34 AM

ෂෙහාන් වගේ මානසිකත්වයකින් හෙබි අය තමයි මේ පවතින යහපාලනයට ඕනෑ. (නි)

:       0       0

ජයසිරි Friday, 01 April 2016 10:44 AM

හරි රස්නෙයි නේද (බ)

:       0       0

රුවන් Friday, 01 April 2016 11:15 AM

හොඳ වැඩේ තමයි වුණේ යහපාලනයට (නි)

:       0       0

රොහාන් Friday, 01 April 2016 07:25 AM

මෙයාලාට තවම බැලුනයක් උඩ යවා ගන්න බැරි වුණා (ම)

:       0       0

සම්පත් පතිරණ Friday, 01 April 2016 07:40 AM

යහපාලන බැලූන් එකෙත් දැන් ටික ටික හුලන් බහිනවා........(ම)

:       0       0

නජිත් Friday, 01 April 2016 07:48 AM

ආණ්ඩුවේ බලධාරීන් මොකද්ද අප්පා අනාගන්නේ නැතිව කරන දේ? (ම)

:       0       0

චානක Friday, 01 April 2016 07:59 AM

උත්සාහය අතහරින්න නරකයි .(ම)

:       0       0

සජිත් Friday, 01 April 2016 12:25 PM

හරි වැඩේනේ උඩගියාට පස්සේ කැඩුනා නම්! කමක් නැහැ. ඇමතිතුමා කියයි "අපි ආරක්ෂිතව ගොඩ බැස්සුවා කියලා" (නි)

:       0       0

ධර්මසිරි Friday, 01 April 2016 12:37 PM

හැමෝම දන්නවා දැන් කාගෙ කාගෙත් හුළං බහිනවා කියලා (නි)

:       0       0

මොහාන් Friday, 01 April 2016 12:38 PM

සැළසුම්කර හුළං යැවීමක් කියායි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

රවී Friday, 01 April 2016 08:11 AM

ඉස්සර කට්ටිය නම් ඕකෙනුත් ගානක් ගහල මෙලහකට (බ)

:       0       0

හේමන්ත Friday, 01 April 2016 08:21 AM

මෙයාල ඔක්කොගෙම දැන් හුලං බහින කාලේ. කුඩ අල්ලන්නේ පොඩ්ඩක් අව්වේ ඉන්න බැරිද? (බ)

:       0       0

අනුරංග Friday, 01 April 2016 08:22 AM

අවුවෙ ඉන්න බැරි ඇමැති කෙනක් කොහොමද ජනතාවට සේවය කරන්නෙ ? (බ)

:       0       0

සිල්වා Friday, 01 April 2016 02:48 PM

අයියෝ අපි ඉස්කෝලේ යනකාලේ යැවුව සරුංගල් මීටවඩා හොඳට උඩ ගියා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 10 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 644 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1529 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3419 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1788 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 688 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site