IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ගූගල් වෙබ් අඩවිය අපේ සිංහයාට තැන දෙයි

අන්තර්ජාල වෙබ් අඩවියේ සුප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍රයක් 1996දී හඳුන්වා දුන් ගූගල් සමාගම සිය මුල් පිටුවෙන් ශ්‍රී ලංකා ජාතික කොඩියේ සිංහ  රුව අද (4) සැරැසීය. බුද්ධික නුවන් නම් ශ්‍රී ලාංකිකයකු ගූගල් සමාගමෙන් කළ ඉල්ලීම අනුව මෙම අනුග්‍රහය දක්වා ඇත.

ගූගල් යන ඉංග්‍රීසි වචනයේ ‘ජී‘ අකුර මැද අසිපත ගත් ශෛලිගත සිංහයාගේ රුව දැකිය හැකිය.

ශ්‍රී ලංකාවේ හැට පස් වැනි නිදහස් උළෙල දා ගූගල් සමාගම එය පියවර ගෙන ඇත.

1996 දී ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ලැරී පේජ් හා සර්ජි බින් යන ආචාර්ය උපාධි අපේක්ෂකයන් දෙදෙනා ‘ස්ටැන්ෆර්ඩ් ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය‘ වෙනුවෙන් සැකසූ වාර්තාවකින් ගූගල් බිහි විය.

අද ගූගල් පාඨක සංඛ්‍යාව නව කෝටියකි. දිනපතා හය කෝටියක් ගූගල් භාවිත කරයි.

ගූගල් යන නම ලැබී ඇත්තේ ද ‘ගෝගල්‘ (10100) (අංක එකට පසු බින්දු සියයක්

) යන නමේ අකුරු වැරදියට ලිවීමෙනි.

ඇමෙරිකා  ඩොලර් ලක්ෂයකින් (රුපියල් එක්කෝටි විසි හත් ලක්ෂයකින්) ඇරැඹු ගූගල් සමාගමේ අද මාස තුනක වත්කම ඇමෙරිකා ඩොලර් කෝටි 1000 හෙවත්  රුපියල් කෝටි 127,000  කි.

 

 



අදහස් (0)

ගූගල් වෙබ් අඩවිය අපේ සිංහයාට තැන දෙයි

සුසන්ත - ඉතාලිය Monday, 04 February 2013 02:53 PM

මේක Google.lk වල විතරයි. ඩොට් කොම් වල නෑ. ඒ නිසා මේක එච්චර ලොකුවට කතා කරන්න අවැසි නෑ. මොකද ගූගල්.lk භාවිතා කරන්නේ 100 % ක්ම ශ්‍රි ලාංකිකයන් පමණයි. ඔවුන්ට මේක ගැන යම් ආඩම්බරයක් තියෙයි. කොහොම උනත් වැඩේ අගය කල යුතුයි.(නදී)

:       0       0

ලලිත්-කටාර් Monday, 04 February 2013 03:00 PM

බුද්ධික නුවන් මහත්තයට ස්තුතියි.(නදී)

:       0       0

චන්දිමා Tuesday, 05 February 2013 09:12 AM

සිංහයාගේ අභිමානවත් රුපය (දී)

:       0       0

මුතුකුඩ Monday, 04 February 2013 09:20 PM

ඒක හැබෑව. අගයකරමු. නමුත් ලෝකයටම නොවෙයි හොදේ. (නි)

:       0       0

අරුණ Monday, 04 February 2013 09:38 PM

කාටද අභිමානය (දී)

:       0       0

අර්ජුන Tuesday, 05 February 2013 10:11 AM

ඔබට ස්තුති (දී)

:       0       0

රවින්ද්‍ර Monday, 04 February 2013 03:48 PM

මම දැක්කා ලංකාදීපේ නියම කාර්ටුන් එකක් තියෙනවා (දී)

:       0       0

මහේෂ් Monday, 04 February 2013 09:51 PM

මේකේ ඉන්න සිංහයා ලඟ තියෙන්නේ කඩුවක් නෙමෙයි , කිනිස්සක්නේ.වැරදියි නේද ? (ස)

:       0       0

සංජීව Monday, 04 February 2013 10:02 PM

කෝ අපේ විමල් ඇමතිතුමා? (නි)

:       0       0

ෂාන් Monday, 04 February 2013 04:22 PM

මේක එච්චර ලොකු දෙයක් නෙවේ. මේක දාල තියෙන්නේ ලංකාවට විතරයි. සාමාන්‍යයෙන් වෙන රටවල ජාතික දිනය දවසෙදිත් ගූගල් ඒ ඒ රටවල ගූගල් පිටුවලට මේ වගේ සංකේත යොදනවා. ඒව ඒ රටට විතරයි.(නදී)

:       0       0

තිලංක Monday, 04 February 2013 04:38 PM

හොඳ වැඩක්!(නදී)

:       0       0

එරන්ද Monday, 04 February 2013 05:06 PM

නියමයි!(නදී)

:       0       0

උපුල් Monday, 04 February 2013 05:13 PM

මේ අයට උවමනා අපේ අභිමානය මොහොතකට හරි නැති කරන්න. බොරු කියන්න එපා google.lk වගෙම google.com වලත් මේ දේ දකින්න පුලුවන්.(නදී)

:       0       0

නසාර් Monday, 04 February 2013 05:38 PM

වීරවංශ මහත්තයගේ අනුමැතියට ලැබුනද?(නදී)

:       0       0

යොහාන් Monday, 04 February 2013 05:42 PM

කොහොම උනත් ගූගල් වගේ ආයතනයකින් රටට දීපු තැනට ස්තුතියි. මේවගේ පලවුන පලවෙනි සැරේනේ. අලේ බුද්ධිත සහෝදරයගේ ඉල්ලීමට ලැබුන ප්‍රතිචාරය අවතක්සේරු කරන්න එපා.(නදී)

:       0       0

දමිත්-ඩුබායි Monday, 04 February 2013 11:58 AM

දැන් කියයිද දන්නෙ නෑ මේකත් කුමන්ත්‍රනයක් කියල..

:       0       0

පාලි Monday, 04 February 2013 12:07 PM

ලෝකෙම අපේ රට ගැන දැන ගනීවි

:       0       0

පාලිත Monday, 04 February 2013 12:07 PM

ස්තුති ගුගල් (දී)

:       0       0

නිරාන් Monday, 04 February 2013 12:07 PM

ස්තූතියි අපේ පුංචි ලංකාව ගැන හිතුවට. (නි)

:       0       0

චුලා Monday, 04 February 2013 12:32 PM

මේක අපේ සිංහයාට කල අගෞරවයක් (දී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 04 February 2013 12:40 PM

අද උදේම ගූගල් එකෙන් දැක්ක දේ නියමයි. හරිම ආඩම්බරයි. නුවන් බුද්ධිත මහත්තයට බොහොම ස්තුතියි.(නදී)

:       0       0

අනුර Monday, 04 February 2013 12:42 PM

ගූගුල් එක අපේ ජාතියේම සුභ පැතුම් පිලිගන්න.(නදී)

:       0       0

සෙනෙරත් Tuesday, 05 February 2013 01:41 AM

ගුගල් විසින් ලංකාවට කරන ලද ගෞරවයක් මේක . (ස)

:       0       0

රෝසා Monday, 04 February 2013 12:53 PM

බුද්ධිත ඔබගේ උතුමි ක්‍රියාවක්(නදී)

:       0       0

චරිත් Monday, 04 February 2013 12:58 PM

ස්තූතියි, ගූගල්(නදී)

:       0       0

ලියනගේ Tuesday, 05 February 2013 02:07 AM

ගූග්ලේ බොහොම තුති (දී)

:       0       0

නාලක Monday, 04 February 2013 01:01 PM

සිංහයා ඉන්නේ www.google.lk අඩවියේ විතරයි. ජාත්‍යන්තර අඩවිය වන www.google.com එකේ සිංහයා නැහැ.(නදී)

:       0       0

අමිල Monday, 04 February 2013 01:07 PM

බුද්ධික නුවන් මගේ යාලුවද දන්නෑ දැන්ම අහලා බලන්න ඕනෑ.. (ස)

:       0       0

නාරද Monday, 04 February 2013 01:07 PM

අපි හිතා ගන්නවත් බැරි උනා (දී)

:       0       0

ලසිත Monday, 04 February 2013 01:20 PM

අපිට පෙන්නේ නැහැනේ - කටාර් සිට (දී)

:       0       0

අසිත Monday, 04 February 2013 01:49 PM

ගුගල් වෙත ජාතියේ ස්තුතිය (දී)

:       0       0

ගාමිණි Monday, 04 February 2013 02:05 PM

දැන් නම් ගුගල් හොදයි නේද (දී)

:       0       0

විරාජ් Monday, 04 February 2013 02:10 PM

ගුගල් එපා කියපු අය දැන් මොකද කියන්නේ (දී)

:       0       0

මාලක Tuesday, 05 February 2013 06:31 AM

මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මේක දාලා තියෙන්නේ ලංකාවට විතරයි. සාමාන්‍යයෙන් වෙන රටවල ජාතික දිනය දවසෙදිත් ගූගල් ඒ ඒ රටවල ගූගල් පිටුවලට මේ වගේ සංකේත යොදනවා. ඒව ඒ රටට විතරයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 04 February 2013 02:17 PM

අරයා වර්ජනය කරන්න කිවුවේ මේ වෙබ් අඩවියද? එහෙම කියලා ගොඩක් කල් වෙන නිසා මම හිතා හිටියේ මේ වෙනකොට හෙළ සෙවුම් යතුරක් නිපදවා ඇති කියලා. තවම එහෙම එකක් නැහැ නේද? මට එතුමාට තරම් අයි ටී තේරෙන්නේ නැතිනිසා කවුරු හරි කියා දෙන්න.(නදී)

:       0       0

නුවන් Monday, 04 February 2013 02:34 PM

පුදුම සතුටක් ඇති වුණේ ගුගල් එකේ සිංහයා දැක්කම (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 21 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 698 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 886 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1951 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1069 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2644 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site