වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩයමේ හිටපු ගායකයෙකු වන සෙයින් මලික්ගේ පෙම්වතිය වන ගිගී හැඩිඩ් රංගනයට එක් වන බව වාර්තා වෙනවා. නිරූපිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඇය මේ වනවිට කෙටි චිත්‍රපට දෙකක් සඳහා දායක වී ඇති අතර, ඒ 2012 වර්ෂයේදී. මෙම වර්ෂයේදී ඇයට රූපවාහිනි කතාමාලාවක් සඳහාද ආරාධනා ලැබී ඇති බව සඳහන් වෙනවා. "Master Chef" ලෙස නම් කර ඇති මෙම රූපවාහිනි කතාමාලාව 2010 වර්ෂයේදී ආරම්භ කර ඇත. ගිගී හැඩිඩ්ව මේ සඳහා තෝරාගෙන ඇත්තේ ඔවුන් විසින් 2015 වර්ෂයේදී ඇමෙරිකාවට පමණක් එම නාමය යටතේ රූපවාහිනි කතාමාලාවක් නිෂ්පාදනය කර ඇති අතර, එහි ඉදිරි කොටස් සඳහා මැයව තෝරාගෙන ඇති බවය. ඊට අමතරව තවත් රූපවාහිනි කතාමාලාවක් වන %Lip Sync Battle^ සඳහාද ඇයට ආරාධනාවක් හිමිව ඇති බව සඳහන් වෙයි. මේ කතාමාලාව සඳහා ඇය දායක වීමට කැමති අතර, ඉදිරියේදී චිත්‍රපට සඳහාත් ආරාධනා හිමිවුවොත් එයත් භාර ගන්නා බව සඳහන් කර තිබෙනවා.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගිගී හැඩිඩ් රංගනයට