IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ගංජාත් ‘එම්බාම්‘ කරයි

ඇඹිලිපිටියේ සිට නුගේගොඩට සතිපතා ගංජා රැගෙන එන බව කියන තරුණයෙක් මිරිහාන පොලීසිය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය. යතුරුපැදි ආසනයේ සෘජුෆෝම් ඉවත් කර ගංජා අසුරා ගෙන එමින් සිටිය දී ඔහු අල්ලා ගත් බව පොලීසිය කියයි. ගංජා කිලෝවක නුගේගොඩ වීදි වටිනාකම රුපියල් 18,000කි. තනමල්විලින් රුපියල් 3000කට පමණ ගන්නා ගංජා කිලෝව කොළඹ ගෙනවුත් ෆෝමලින් ගසා රුපියල් පහළොස් දහසක පමණ ලාභයක් උපයන බව කියති. ෆෝමලින් ගසනුයේ ගංජාවල සැර වැඩි කිරීම සඳහා බව දැනගන්නට ඇත.  



අදහස් (0)

ගංජාත් ‘එම්බාම්‘ කරයි

ප්‍රනාන්දු Sunday, 16 December 2012 09:12 PM

ඒකතමයි මල් අයියලා මළ මිනී වගේ ඇවිදින්නේ. (නි)

:       0       0

සංක Sunday, 16 December 2012 11:50 AM

මේවා විස නැද්ද (දී)

:       0       0

අරුණ Sunday, 16 December 2012 12:13 PM

නියමයි ........නියමයි ........(දී)

:       0       0

ෂිෆා Sunday, 16 December 2012 11:35 PM

නියම සොයා ගැනීමක්. (නි)

:       0       0

සිල්වා Sunday, 16 December 2012 12:47 PM

කොළ කන අයට, දුම් දාන අයට හොද ආදර්ශයක්. (නි)

:       0       0

ප්‍රමෝද් Sunday, 16 December 2012 12:53 PM

සෘජුෆෝම්? (නි)

:       0       0

මුතුකුඩ Sunday, 16 December 2012 01:50 PM

දැන් එහෙම නම් මල්ශාලා හිමියන්ට එම්බාම් අවශ්‍යය නැහැ. (නි)

:       0       0

මෙරිල් Sunday, 16 December 2012 02:29 PM

නීතියක් නෑ (ස)

:       0       0

ෂෙරීෆ් Sunday, 16 December 2012 02:49 PM

බද්දක් අය නොකරන එකම ව්‍යාපාරය... (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 16 December 2012 02:54 PM

ඔන්න ගංජාකාරයින්ට සුභ ආරංචියක්! (නි)

:       0       0

ලහිරු Monday, 17 December 2012 09:27 AM

මේ අරවා නේද ? ඇ‍‍ඩෙනවා දැක්කහම (ස)

:       0       0

හේරත් Monday, 17 December 2012 10:07 AM

මෙයාව ‍ෆෝමලීන් ගහලා එම්බාම් කරන්න එපැයි පණ පිටින්ම (ස)

:       0       0

අංජුල Sunday, 16 December 2012 05:17 PM

මොනවා වුණත් වැඩේ හොදයි. (නි)

:       0       0

සුරංග Sunday, 16 December 2012 05:42 PM

ආසාවේ බැහැ දැක්කහම. (නි)

:       0       0

ලලිත් Sunday, 16 December 2012 06:11 PM

මැරෙන ගණන දෙගුණ වෙයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 69 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 248 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 536 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 415 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3560 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 519 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site