IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගංජා ප්‍රවාහනය අලුත් ක්‍රමයකට

හොරණ කුළුපණ ප්‍රදේශයේදි කාන්තාවක් (35) කළවා පෙදෙසෙහි ගංජා බැඳගෙන ත්‍රීරෝද  රියකින් ප්‍රවාහනය කරමින් සිටියදී රියදුරු සමඟ අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි.

ඇය මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෙලෙස ලැබෙන ඇණවුම් මත ගංජා ප්‍රවාහනය කරන බව හෙළි වී ඇත.



අදහස් (0)

ගංජා ප්‍රවාහනය අලුත් ක්‍රමයකට

රනා Tuesday, 20 October 2015 11:19 AM

කොහොමද දන්නේ නැ මෙයාව සෝදිසි කෙරුවේ...(ම)

:       0       0

උදය Tuesday, 20 October 2015 12:12 PM

කොහොමද අප්පේ මේක දැනගත්තේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 20 October 2015 12:46 PM

දැන් ඉතින් ගංජා ටික එළියට ගන්නේ කොහොමද? (නි)

:       0       0

ප්‍රභාත් කුලතුංග Tuesday, 20 October 2015 01:12 PM

ගංජා බෙහෙත් වලටත් ගන්නවා. සමහරවිට එහෙමද දන්නේ නැහැ. (නි)

:       0       0

සුදු හාමිනේ Wednesday, 21 October 2015 04:53 AM

වහාම මේ කාන්තාව පුනරුතාපනය කර මාසික පින් පඩියක් ලබා දෙන්න. නිවාසයක් නොමැතිනම් නිවාසයක්. දරුවන් සිටිනම් දරුවන්ටත් දීමනාවක් සහ ලබා දෙන්න. වෙනත් මුල්‍යම අවශ්‍යතා පිළිබද හොයල බලන්න. රජයට මේ ටික කරගන්න පුළුවන් වුනොත් අපිට මේ කාන්තාව මේකෙන් ගලවගන්න පුළුවන් වේවි. දැනට මුදල් හිගයක් ඇත්නම් මේ පාර මන්ත්‍රීවරුනට ලබා දෙන වාහන පර්මිට් දෙන්න එපා. ඒ සල්ලිවලින් මුදල් ප්‍රශ්න වලින් පෙලෙන් සැමියා අහිමි මව්වරුන්ට සබසාධන වැඩපිළිවෙලක් පටන් ගන්න. (ම)

:       0       0

වරුණ Tuesday, 20 October 2015 10:05 AM

රේගුවටවත් අල්ලන්න බැරි නැව් (ම)

:       0       0

බුද්ධික Tuesday, 20 October 2015 06:00 PM

අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

නිර්මාල් Tuesday, 20 October 2015 10:27 AM

ගංජා සැර ඇතිනේ (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 10:35 AM

කාන්තාවන්ගේ ප්‍රතිරූපය බිඳ දමන අපුරුව. මුදල් පසුපස හඹායන සමාජයක අඳුරු සෙවනැල්ලක්. (රේ)

:       0       0

චන්දද්‍රා වීරසිංහ Tuesday, 20 October 2015 08:48 PM

පොලිසිය මොකටද කලවා බලන්නේ !(අ)

:       0       0

ජයකොඩි චන්ද්‍රා Tuesday, 20 October 2015 09:14 PM

මම උපන්නේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රිකෙය් ඉතාදුෂ්කර ගම්මානයක මගේ නැන්දා {ඇන්ටි ] මගේ දුප්පත් නැන්දා කෙනෙක් තමයි මගේ අම්මට උදවු කරේ .මගේ අම්මගේ දරුවන් බලාගන්න .අවාසනාවන්ත මගේ නැන්දගේ විවාහය අසාර්ථක වී .සැමියා මිය ගොස් දරුවන් සමග නගරරයට පැමිණ .ගන්ජා නොව ලෝකල් අරක්කු ඔය කියන තැන සගවා විකුණා දරුවන් තරුණ කර අකාලයේ මිය ගියේය .මගේ නැන්දට නිවන් සුව අත්වෙවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 355 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 114 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 205 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 267 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 361 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 458 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site