IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ගෝටගෙයි සේනාධිපතිගෙයි පරීක්ෂණයට දින පහක්‘

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සිදුවී යැයි කියන අවිආයුධ අස්ථාන ගතවීම් ආදියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේසම් දමයන්ති ජයරත්න,  හිටපු නාවික හමුදාපති ජයන්ත කොළඹගේ හා ජයන්ත පෙරේරා ද අවි ආයුධ අපහරණය කළැයි ඇවන්ගාඩ් සභාපති නිශ්ශංඛ සේනාධිපති ද  වගකිව යුතු අය ලෙස සැලකීමට  බරපතල වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසම අද ක්‍රියා කළේය.

නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මූලික විරෝධයක් මතු කරමින් ඔහු ඊට වගකිව යුතු යැයි නම් කිරීමට විරුද්ධත්වය දැක්වීය. මේ අතර කොමිසම ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ කළැයි රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී ගාමිණී ජයරත්නට එරෙහිව පියවර ගැනීමටද කොමිසම තීරණය කරයි.

මේ ගැන වැඩිදුර පරීක්ෂණයක් දෙසැම්බර 3, 4,11,22 හා 28 යන දිනවල පැවැත්වීමට ද ඉන් පසුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නීතිපතිට යොමු කරන බව ද කොමිසම කියයි.



අදහස් (0)

‘ගෝටගෙයි සේනාධිපතිගෙයි පරීක්ෂණයට දින පහක්‘

නාමල් Thursday, 26 November 2015 08:23 AM

මේ ප්‍රශ්න ඉක්මණින් අවසන් වෙනවා නම් හොඳයි (නි)

:       0       0

විකුම් Thursday, 26 November 2015 08:25 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

මොහ‍ොට්ටාල Thursday, 26 November 2015 08:35 AM

අනේ අපි නම් මේවාට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

රුවන් Thursday, 26 November 2015 08:41 AM

මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

ලංකා Thursday, 26 November 2015 08:51 AM

කිසිම වැරද්දක් නැතුව සරත් ෆොන්සේකා මහත්තයව කුඩුවට දානකොට සමහරු කොහෙද දන්නේ නැහැ හිටියේ. (ම)

:       0       0

දහම් Thursday, 26 November 2015 10:38 AM

සුදු කොඩි කතාවම ඇති. එ්ක අල්ලාගෙන තමයි යුද අපරාද කතන්දරේ එලියට ආවේ. (ස)

:       0       0

නිමල් ලාලිත Friday, 27 November 2015 02:59 AM

බලපෙරේත දේශපාලනය නිසා අපි අපි මරාගත යුතුද? සිංහලයාගේ අනාගතය එවිට රැකේද? (නි)

:       0       0

ඔස්කා Friday, 27 November 2015 02:21 PM

කට්ටියම අල්ලාගෙන ඇවිත්, කකුල් දෙකෙන් බාල්කයේ එල්ලලා , මිරිස් කුඩු නස්නයක් දීලා,බැටන් පොල්ලෙන් සුන්දර " මසාජ් " එකක් දුන්නානම්...ඔක්කොම වමාරයි...(බ)

:       0       0

ලංකා Thursday, 26 November 2015 07:31 AM

ඒ කියන්නේ වංචා හා දූෂණ වෙලා තියෙනවා. (ස)

:       0       0

දුමින්ද Thursday, 26 November 2015 07:34 AM

රණවිරු උපහාර. (ස)

:       0       0

නිමල් ලාලිත Thursday, 26 November 2015 08:13 AM

මටත් කියන්න තියෙන්නේ දුමින්ද කියපු දෙයම තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 777 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1708 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 812 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 37 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 787 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 775 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20095 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16802 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site