IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ගේට්ටුකරුවෝ දුම්රියත් නවත්වති

රුපියල්  12500 ක්  දක්වා  වැටුප්  වැඩි කරන ලෙස ඉල්ලා  අනාරක්ෂිත ගේට්ටු මුරකරුවෝ  500 දෙනෙක් මැදවච්චිය දුම්රිය ස්ථානය අසල අද (03) උද්ඝෝෂණයක්  ඇරඹුහ.

ඔවුහු දුම්රිය දෙකක්  නවත්වා  උද්ඝෝෂණය කරති.

8b451063-50dc-45b5-8c69-2d4d86d07a5c 99ef9609-3368-45f6-ba04-27d3beec5edc

e2dc66d7-a8f5-44a8-b24d-c6f06f726e21_76

38a8728b-1c4b-4ad5-a4e7-fa1aadb96c43



අදහස් (0)

ගේට්ටුකරුවෝ දුම්රියත් නවත්වති

විපුල Thursday, 04 August 2016 02:44 AM

මහජන නියෝජිතයෝ ජනතාවට කන්දෙන්න නම් වර්ජනය කරන්න ඕනෑ කියලා සමාජයේ මතයක් තියෙනවා. (නි)

:       0       0

විජේපාල Wednesday, 03 August 2016 10:40 AM

මෙතන අදහස් දක්වලා තියෙන අයගෙන් වැඩි දෙනෙක්ම දැකලා තියෙන්නේ එක පැත්තක් විතරයි. මට කියන්න මෙහි අදහස් දක්වලා තියන අයගෙන් මාසයකට රු. 12500/=කට වඩා අඩු පඩි ගන්න අය එක්කෙනෙක් වත් ඉන්නවද. මේ අහිංසක මිනිස්සුත් ජීවත් වෙන්න ඕන නේද. රු.12500/=කින් පුලුවන්ද මාසයක් ජීවත් වෙන්න. ඇමතිවරු රජ සැප විදිනවා නේද. කෝටි 8 වාහන ඉල්ලපු අයත් ඉන්නවා නේද. විපක්ෂේ අය තව ආවොත් තවත් ඇමතිකම් දෙනවා නේද. මේ අහිංසක මිනිස්සු ඉල්ලන්නේ ඇමතිකම් නෙවෙයි. මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට සොච්චමක් වැඩි කරලා දෙන්න බැරිද. (බ)

:       0       0

දිල්ෂාන් Friday, 05 August 2016 01:12 PM

හසන්ත ගේ කතාව හරි. දේශපාලුවෝ තම පවුල් වෙනුවෙන් කෝටී ගණන් මහජන මුදල් වියදම් කරනවා. මේ මිනිස්සුන් ජීවත් වෙන්න පුළුවන් පඩියක් ඉල්ලන්නේ. මහජන මුදල් තියෙන්නේ දේශපාලුවන්ට සැප විඳින්න නොවේ, ජනතාව වෙනුවෙන් වියදම් කරන්න. (අ)

:       0       0

සරත් Wednesday, 03 August 2016 11:08 AM

වැඩිකළ මුදල මේ මහත්වරුන්ටත් දෙන්න ඕනේ නේද ? (ර)

:       0       0

සංජය Wednesday, 03 August 2016 06:17 AM

යටකරන් යන්න තිබ්බේ (බ)

:       0       0

තාබෘෘ සිල්වා Wednesday, 03 August 2016 07:25 AM

මෙහෙම රටක් දිනුවෙද? ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉදලම ස්ට්‍රයික් කරන මගුලක් කරපල්ලා මගී ජනතාව අමාරුවේ නොදමා (බ)

:       0       0

රොෂාන් අනුෂ්ක Thursday, 04 August 2016 06:16 AM

මට හිතෙන විදිහට මෙම ඉල්ලීම සාධාරණයි (බ)

:       0       0

හිමාල් Wednesday, 03 August 2016 01:14 PM

මේ ගේට්‍ටු කරුවන්ට ගෙවන්නේ දීමනාවක්, මොකද හොයලා බැලුවොත් මේ වැඩේ කරන්නේ තමන්ගේ අනික් වැඩ කර ගන්න ගමන්. යම් දවසක ස්වයංක්‍රීය ගේට්‍ටු හඳුන්වා දෙන වෙලාවකත් මේ වැඩේ කරනවා සිකුරුයි. (බ)

:       0       0

තිලක් Wednesday, 03 August 2016 01:40 PM

මේ මිනිස්සුන්ට වෙන රස්සාවක් කරලා (කුලිවැඩක් හරි) දවසකට රුපියල් 1000 කට වඩා හොයන්න පුළුවන්.මේවට එන්නේ නිකම් ඉදන් සල්ලි ගන්න.දුම්රිය හරියට හදනවනම් මාර්ග තදබදය අඩුකරන්න පුළුවන්. මිනිස්සුන්ට ඉක්මනට ගමන් කරන්න පුළුවන්. දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනය වහාම පුද්ගලික කොම්පැනියකට දෙන්න (බ)

:       0       0

රාධා Wednesday, 03 August 2016 02:42 PM

නිමල් සිරිපාල ඇමති තුමනි ,මොවුන් ප්‍රාදේශීය සභාවලට අනුයුක්ත කරන්න.මෙම හරස් පාරවල් අයිති දුම්රිය දෙපාර්තමේන්තුවට නොවේ. (අ)

:       0       0

මොහාන් Wednesday, 03 August 2016 08:24 AM

අහිංසක දරු දෙන්නෙක් ඇතුළු 5 ක් දැනට බිලි වෙලා දුම්රියට. මෙහෙමත් පව්කාර මිනිස්සු. (බ)

:       0       0

කමනි Wednesday, 03 August 2016 08:25 AM

තමන් රැකියාව කරන තැනට පාඩු කරලා වැඩි පඩි ඉල්ලනවා. හනේ මෙහෙමත් ලෝකයක්. (බ)

:       0       0

මනෝජ් Wednesday, 03 August 2016 08:31 AM

දුම්රිය මාර්ගයේ ගමන් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් කියල පුවරු හයි කරලා තියෙනවා. අැයි මේ අයව අත්අඩංගුවට ගන්නේ නැත්තේ...(බ)

:       0       0

කිත්සිරි Wednesday, 03 August 2016 03:32 PM

වර්ජන කළේ නැතිනම් අද ඉල්ලීම් දිනාගන්න බෑ කියල සමාජෙය් මතයක් තිබෙනවා.දරු පවුල් බඩගින්නේ තියන්න අපි කවුරුත් කැමති නෑනේ.(බ)

:       0       0

හසන්ත Wednesday, 03 August 2016 03:47 PM

අපේ රටේ මිනිස්සු හරිම කුහකයි. කව්රු හරි වැඩි පඩි ඉල්ලලා කෑ ගැහුවොත් ඉස්සෙල්ලම බනින්නේ පාලකයෝ නෙමේ අහක ඉන්න මිනිස්සු.මේ මිනිස්සුන්ගේ රස්සාව වටිනවාද? මෙච්චර වැටුපක් සුදුසු ද? ඔක්කොම තීරණය කරන්නේ බලන් ඉන්න අය.මෙහෙම කුහක මිනිස්සු අතරේ දුෂිත පාලකයන්ට වැජඹෙන්න ලේසියි.(අ)

:       0       0

තිලක් Wednesday, 03 August 2016 03:43 PM

හැමදාම ගමනක් යන්න ගියාම කෝච්චි ප්‍රමාද කිරීම , මහාමාර්ග අවහිර කිරීම , වැනි දේවල් වලට , අනිත් අයගේ අයිතිය වෙනුවෙන් මහජනයාට පීඩාවක් සිදු වීම සලකා, සංවිධායකයන්ට නඩු පවරන්න ඕනේ , පොලිස් පති තුමනි මේ ගැනත් සලකා බලන්න (අ)

:       0       0

අතුල Wednesday, 03 August 2016 09:09 AM

මේ මිනිස්සු බැරිම තැනනේ මේ වගේ ක්‍රියා මාර්ග ගන්නේ. ඉල්ලන්නේ දවසකට රුපිඅල් 416. මේ ඉල්ලන වැටුපෙන් ජීවත් වෙන්ඩ පුලුවන්ද? දැන් වැටුප මේකටත් අඩුනේ. මේ වගේ රටක්. (බ)

:       0       0

රාමා Wednesday, 03 August 2016 09:15 AM

මේ අහිංසක මිනිසුන්ට හරියට පඩියක් නොගෙවා ඇමතිවරු කෝටි ගණන් වියදම් කරනවා වාහන වලට. මේක සාධාරණ ඉල්ලීමක් දෙන්න ඕන ඒ මිනිස්සුත් දරු පවුල් කාරයෝ (බ)

:       0       0

ප්‍රියාන් Wednesday, 03 August 2016 09:20 AM

ඒ මිනිස්සුන්ටත් ජිවත් වෙන්න සරිලන වැටුපක් දුන්න නම් ඉවරනේ..ඉල්ලීම සාධාරණයි..බදු වලින් ගන්න සල්ලි වලින් ලොක්කන්ට වාහන..(බ)

:       0       0

දයානන්ද Wednesday, 03 August 2016 09:20 AM

පව් අහිංසක මිනිස්සු මේ ගොල්ලොත් ජීවත් වෙන්නනේ. බඩුමිල ඉහළ යනකොට දුප්පත් මිනිසුන්ට තමයි පහර වදින්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 323 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 433 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 792 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 928 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 687 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 658 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site