උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගේට්ටුවෙන් රිංගූ කාරය දුම්රියේ වදී
බමුණු ආරච්චි Saturday, 12 December 2015 09:36 AM
ඔයින් බේරුනා ඇති (නි)
රොෂාන් Saturday, 12 December 2015 10:23 AM
හොඳ වැඩේ ලොකු වැඩ පෙන්වන්න යනවට (නි)
ශානක කුමාර Sunday, 13 December 2015 10:06 AM
දුම්රිය ඈතින්, හෙමින් එනවා වගේ පෙනුන නිසා රිංගල යන්න පුළුවන් වේවි කියල හිතන්න ඇති.එත් මෙවැනි ස්ථානයකදී දුම්රිය එන වේගය නිර්ණය කරන්න බැහැ.හෙමින් එනවා වගේ පෙනුනට එන්නේ වේගයෙන්. ඒක විද්‍යත්මක සංසිද්දියක්. දුම්රියේ අධික විශාලත්වය මෙයට බලපානවා. බොහෝ දෙනෙක් මෙය දන්නේ නැහැ. ගේට්ටුවක් නැති ස්ථානයක දුම්රිය ඈතින් එනවා පේනවනම් එත් දාන්න එපා. (ස)
ලක්ෂිත Saturday, 12 December 2015 10:59 AM
දෙන්න හොද දඩුවමක් .(හේ)
තිලක් Saturday, 12 December 2015 01:13 PM
මේක ඔහුට හොඳ පාඩමක් වේවි (නි)
කින් බෙනට් Saturday, 12 December 2015 01:39 PM
පියා ලොකු වැරැද්දක් කළේ. දියණියගේ දිවි ගැලවුණු එක ලොකු දෙයක් (නි)
තිලක් Saturday, 12 December 2015 02:19 PM
ජීවිත බේරීම ගැන සතුටුයි. ආයේ මෙහෙම නොකරන්න පාඩමක් ඉගෙනගන්න ඇති. (නි)
සජිවනි Saturday, 12 December 2015 03:16 PM
වැරැද්ද කළ කෙනාගෙන් ලොකු දඩයක් ගහන්න තියෙන්නේ. (නි)
කමල් Saturday, 12 December 2015 03:30 PM
තමන්ගේම වරදින්නේ මේක වෙලා තියෙන්නේ (නි)
චන්දි Saturday, 12 December 2015 05:47 PM
ලොකු දෙයක් දිවි ගැලවුණ එක නම්. නමුත් මේ තරම් මෝඩද වහපු ගේට්ටුවෙන් රිංගලා යන්න? (නි)
හරිශ්චන්ද්‍ර Sunday, 13 December 2015 02:26 AM
මේ වගේ නීතියට පිටුපා වැඩ කරන අයගෙන් ලොකු දඩයක් අය කරගත යුතුයි. (නි)
නිමල් ලාලිත Sunday, 13 December 2015 02:46 AM
තමන්ගේ දියණිය ගැනවත් නොසිතුවාද? දියණිය තුවාල නොලබා, මතක සිටින තුවාල මොහුට සිදුවුයේ නම් පාඩමක් ඉගෙනගැනීමට ඉඩ තිබුනා. (නි)
ඉසුරන්දි Saturday, 12 December 2015 04:33 AM
ඉක්මන් කොටයි කියන්නේ ඕකටනේ. ජීවිත බේරුන එක ලොකු දෙයක්. (නි)
සිල්වි Sunday, 13 December 2015 05:45 PM
මෙයාට මිනීමැරීමට තැත්කිරීමට නඩු පවරන්න ඕනෑ (නි)
වජිර Saturday, 12 December 2015 04:53 AM
වාහනයක් තිබුණට මොළයක් නැහැ වගෙයි (නි)
සමන් Saturday, 12 December 2015 05:47 AM
ලංකාවේ මිනිසුන්ට මොනවා වෙලාද? (නි)
ලකී Saturday, 12 December 2015 05:59 AM
අද අපේ රටේ සැළකියයුතු ප්‍රමාණයක් වාහන පැද්දට, ඊට ගැළපෙන ලෙස මොළය සහ හික්මීම වර්ධනය වෙලා නැැහ. ඒකයි මේ අනතුරු ගොඩක් වැඩි. (නි)
සෙනරත් Saturday, 12 December 2015 08:00 AM
අඩුම තරමේ මේ මනුස්සයට තමන්ගේ දුව ගැනවත් හිතන්න තිබුනනේ (නි)
පුන්නි Sunday, 13 December 2015 08:24 AM
හැමදාම අපිට ඇහෙන මේ සිදුවීම් වලින් ඇයි මිනිස්සු ඉගෙන ගන්නේ නැත්තේ? (ස)
ගයාන් Saturday, 12 December 2015 08:38 AM
මෝඩ මනුස්සයෙක්. (නි)
ඉන්දික Sunday, 13 December 2015 08:44 AM
අපි කොහොමද දන්නේ දුව එලෙව්වද කියල? පියා එලෙව්ව කියල මේකේ දාලා නැහැනේ. (ස)