IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ගැටුමෙන් 40ක් රෝහලේ : දෙදෙනෙක් මරුට

අලුත්ගම හා දරගානගරයේ ගැටුමෙන් පොලිසියේ හයක් ඇතුළු 40 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රෝහල් හා පොලිස් ආරංචි කියයි.

තුවාලකරුවන්ගෙන් දෙදෙනකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

බණ්ඩාරගම, නාගොඩ හා තෙබුවන හා පොලිස් ක්ෂ්‍රෙත්‍ර බළකා මූලස්ථානයෙන් කැඳවුණු කිහිප දෙනෙක් ද තුවාල ලැබූ අය අතර වෙති.

 

 

 



අදහස් (0)

ගැටුමෙන් 40ක් රෝහලේ : දෙදෙනෙක් මරුට

කෝසල Tuesday, 17 June 2014 08:00 AM

මේ වෙන දේවල් නම් එච්චර හොඳ නැහැ. රටක සාමය තිබීමයි අවශ්‍ය වෙන්නේ (නි)

:       0       0

රත්නායක මුදියන්සේ Monday, 16 June 2014 02:38 PM

ජාතිවාදය,ආගම්වාදය වර්ගවාදය මිනිස්කමට නිගාවක්.සැම ආගමක්ම කියන්නේ හොදින් ඉන්න. මේ වාදයන් අවුස්සා බලය හෝ වරප්‍රසාද ලබා ගන්න කවුරුන් හෝ හිතන්නේ නම් ඔහු නරුමයෙකි. තිරිසනෙකි. මිනිස්කමට නිගාවකි. (අ)

:       0       0

වරුණ Wednesday, 18 June 2014 08:31 AM

ඇයි මිනිසුන්ට ඉවසන්න බැරි? බලන්න දැන් ඇතිවෙලා තිබෙන ප්‍රශ්න (නි)

:       0       0

පත්රුවන් Monday, 16 June 2014 02:45 PM

රට විනාස වෙනවා (දී)

:       0       0

ගාමිණි Monday, 16 June 2014 02:59 PM

දේශපාලන විසඳුමක් අවශ්‍යයි (දී)

:       0       0

ශ්‍රියා Monday, 16 June 2014 02:59 PM

මිනිස්සුන්ගේ අන්තවාදී මානසිකත්වය නැති කරන්න ඕනේ (දී)

:       0       0

කැලුම් Monday, 16 June 2014 09:21 PM

මේක ආරම්භය වගේම අවසානයත් විය යුතුයි (දී)

:       0       0

කාලිංග Monday, 16 June 2014 03:37 PM

දැන්වත් මොලේ පාවිච්චි කරලා ජිවත් වෙන්න (දී)

:       0       0

සුනිල් Monday, 16 June 2014 03:37 PM

මිනි මරාගෙන ප්‍රශ්න විසදන්න හිතන්න එපා (දී)

:       0       0

මද්දුම Monday, 16 June 2014 03:38 PM

අපේ පොඩි ළමයි බය වෙලා මේවා දැකලා (දී)

:       0       0

කෙනත් සෞදි Tuesday, 17 June 2014 08:49 PM

ආගමික නිදහස තියන රටක් මේක. අපි සියලු ආගමිකයින්ට අවැසි පුර්ණ නිදහස දීල තියනවා. මේවා හැමෝම නොදන්නවා නෙවෙයි. හැබැයි අපේ සිංහල මිනිස්සු බහුතරයක් ඇතැම් රටවල තියන තත්ත්වේ දන්නේ නෑ. ඇත්ත දැනගන්න ඒවාට යන්නම ඕනි. අපිට වදින්න පන්සලක් දේවාලයක් නෑ. අපි පස් වතාවක් නමදින්නේ නෑ කීවම උඹල මැරුණම අපායේ යනවා කියල සවුත්තු කරනවා. අපි දැන්මම අපායේ ඉන්නවා වගේ තමා සලකන්නේ. නෝම්බි කාලෙට ඒගොල්ලොන්ට පේන්න වතුර ටිකක් බීවොත් සුනේ සුන්. බුදු පින්තුරයක් අරන් ගියොත් එයාර් පෝට් එකේදී කෙල ගහල ඩ්ස්බින් එකට දානවා. එත් අපි අපේ රටේ ගම්බිම් පිටින් වෙන්කරලා දීල තියනවා. කින්නියාව බලන්න. අපිට ඉඩක් තියේද. ඉතින් මෙතන අපේ නෙවෙයි ගැටලුව (අ)

:       0       0

ලාල් Tuesday, 17 June 2014 03:25 PM

දයාබර මුස්ලිම් සහෝදරවරුනි, ඔබට මතකද ඔබ අප බේරුවල, ධර්ගානගරය, අටළුගම, වැලිපැන්න, වැනි කළුතර දිස්ත්‍රික්කයේ පෙදෙස් කිහිපයකම වසර ගණනාවක් සාමයෙන් සමගියෙන් ජීවත් වූ අයුරු. අපේ සමගිය බිඳ දැමූ ඉතා සීමිත අවස්ථා කහිපය සිහි කරන්න. ඒ හැම අවස්ථාවක්ම උදාකලේ අන්තවාදී, අවස්ථාවාදී කිහිපදෙනෙකු ගේ අවශ්‍යතා නිසා නොවේද? මෙවරත් එය එසේමයි. ඒ නිසා ගිය දේ ගියාවේ නැවත එවැනි මිනිසුන්ට හසු නොවීමට අදිටන් කරගනිමු. (දී)

:       0       0

දසුනි Monday, 16 June 2014 03:48 PM

හරිම කනගාටුයි. යුද්ධයෙන් පසුව සිත සැනසීමෙන් ජීවත් වෙන්න අපිට ඉඩක් නැහැ වගේ. (දී)

:       0       0

අමල් Monday, 16 June 2014 10:12 PM

මමත් බෞද්ධයෙක්. ඒත් මේ වෙන දේවල් මම අනුමත කරන්නෙ නැහැ. රටේ නීතියක් තිබෙනවානේ.මේවා වැරදි වැඩ (නි)

:       0       0

මානෙල් Monday, 16 June 2014 03:55 PM

මම නම් අපේ ආගම ජාතිය රැක ගන්න දිවි පුදන අයට උත්තමාචාර කරනවා වගේම මගේ රට ජාතිය වෙනුවෙන් මගේ දිවි උනත් පුද දෙන්න සුදානම් (නදී)

:       0       0

කරුණා Monday, 16 June 2014 04:03 PM

මේ වගේ අපරාධ කරන අයට වෙනම අපායක් හදන්න ඕනා. (නදී)

:       0       0

ආර්.එස්.දිසානායක Monday, 16 June 2014 04:06 PM

මේ වෙලාවේ හැමෝම විමසිලිවත්ව ක්‍රියා කළ යුතුයි. හැමෝම මිනිස්සු බව මතක තබා ගත යුතුයි. (නදී)

:       0       0

ගන්දර Monday, 16 June 2014 04:22 PM

මෙතරම් විනාශයකට මුලිකම හේතුව ලංකාවේ පොලිසියේ අකාර්යක්ෂම තාවයද? (නදී) .

:       0       0

නිමල් ලලිතා Monday, 16 June 2014 04:28 PM

මානෙල් ඔබේ අදහසට පින්. කරුණා ඔබේ නමින් සිට , මහා අපරාද කල කිරීමට අණදුන් පුද්ගලයා අද රජ සැප විඳිනවා. (නදී)

:       0       0

ශානක Wednesday, 18 June 2014 10:49 AM

ලංකාව දිනෙන් දින දියුණු වෙනවයි කිව්වට වෙන්නේ දිනෙන් දින පිරිහෙන එකයි (නදී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Monday, 16 June 2014 04:29 PM

මේවා උසි ගන්නන අය අත් අඩංගුවට ගත යුතුයි. එතකොට ප්‍රශ්නය ඉවරයි (නදී)

:       0       0

ධර්මසේන Tuesday, 17 June 2014 09:48 PM

දැන්වත් ඇත්ත තේරුම් ගන්න මිනිසුනේ (නි)

:       0       0

විජේබා Monday, 16 June 2014 04:45 PM

දුප්පත් රටවල් වල පාලකයින්ට ප්‍රශ්න විසඳන්න බැරිවුනාම දාන තුරුම්පුව තමයි ජාතිවාදය ඉස්සරහට දාලා ජනතාව ඇන කොටා ගන්න සලස්වන එක. රටවල් නරකාදි බවට පත් කරනවා. 83 න් පස්සේ වුනෙත් ඕකයි. ජනතාවනි, ජාතිවාදී පිස්සන්ගෙන් පරිස්සම් වෙන්න (නදී)

:       0       0

වර්ෂා Tuesday, 17 June 2014 04:11 PM

හීනෙකින් වත් හිතුවේ නැහැ ලංකාවේ මෙවන් තත්වයක් සිදු වෙයි කියලා (දී)

:       0       0

ඉරන්ගනී සුභසිංහ Monday, 16 June 2014 04:52 PM

තමන් කැමති ආගම අදහාගෙන හිටියා නම් හරි නේද.?ඇයි මේ ගහ මරාගන්නේ (දී)

:       0       0

ෆර්හාඩ් Monday, 16 June 2014 11:11 PM

දැන් මෙතැන කට්ටිය විවිධ අදහස් කියලා වැඩක් තිබෙනවද? ජීවිත දෙකක් අහිමි වෙලා ඉවරයි. මේවා වෙන්නේ කාගේ අවශ්‍යතාවයටද? (නි)

:       0       0

රවිනාත් විජේසේකර Monday, 16 June 2014 05:22 PM

සමහර අයට යුද්දෙ නැතුව පාළුයි වගේ (නදී)!

:       0       0

වර්ණපාල Tuesday, 17 June 2014 12:14 AM

අනේ!මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

දේශප්‍රිය Tuesday, 17 June 2014 12:37 AM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා කියන්නත් දැන් ඉතින් කට්ටිය ඉඳීවි (නි)

:       0       0

සඳරුවන් Monday, 16 June 2014 10:55 AM

දැන් ඉතින් අපිට තවත් අලුත් යුද්ධයක් තියනවා. බොහොම ලස්සනයි. උසාගන්වපු අයට දැන් හොඳට නින්ද යයි. ඕකනේ ඉල්ල ඉල්ල හිටියේ. (අ)

:       0       0

ලංකා Monday, 16 June 2014 11:03 AM

ඇත්තටම අපිට වැරදුනු තැන කුමක්ද.(අ)

:       0       0

සමාධි Monday, 16 June 2014 11:55 AM

රටේ අනාගතය අවිනිශ්චිතයි (දී)

:       0       0

නිසාම් Tuesday, 17 June 2014 01:25 AM

මේක අපි කාගෙත් රට. (නි)

:       0       0

ලුම්බිණි Monday, 16 June 2014 12:01 PM

මේ වගේ දේවලින් සිදුවෙන තුවාල බෙහෙත් වලින් පමණක් සුව නොවෙන බව ඉතිහාසය අපට පෙන්වා දීල තිබෙනවා. (ස)

:       0       0

ෆයිරූස් Monday, 16 June 2014 11:35 AM

මියගිය අය තාම හඳුනාගෙන නෑ වගේ..මොකද මේ වෙන්නේ ලංකාවේ, (ස)

:       0       0

ඉසුරන්දි Monday, 16 June 2014 12:03 PM

අනේ මන්ද රටට මේ මොකද වෙලා තියෙන්නේ. (ස)

:       0       0

රනිතා Monday, 16 June 2014 11:46 AM

තව මිනිස්සු මරනකන් ද බලාගෙන ඉන්නේ කට්ටියම? (ස)

:       0       0

චමත් Monday, 16 June 2014 06:14 PM

අපේ ඉහළ පුටු සද්ද නැත්තේ අයි මේක ගැන (නදී)

:       0       0

නිශාන්ත දමිත් Monday, 16 June 2014 12:14 PM

ජාතිවාදය හොඳ දෙයක් නොවේ. මෙම ප්‍රදේශයේ සිංහල මුස්ලිම් සැවොම සමගියෙන් හිටියා, කව්ද මේ ප්‍රශ්නය ඇතිකළේ? බුද්ධිමත් ජනතාව සොයා බලා කටයුතු කිරීම තමා වැදගත්, (ස)

:       0       0

චාන්දනී Monday, 16 June 2014 12:15 PM

මේ දේවල් ඇහෙනකොට හරිම කනගාටුයි. දැන් අපේ රටේ මිනිස් ජීවිත වලට කිසිම වටිනා කමක් නැහැ. (ස)

:       0       0

ආසිරි බණ්ඩාර Monday, 16 June 2014 12:16 PM

මේවා දකිනවිට වෙන මොනවා කියන්නද ? සහගහන අපරාද. (ස)

:       0       0

සෙනෙවිරත්න Monday, 16 June 2014 12:26 PM

ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය (දී)

:       0       0

චමින්ද Monday, 16 June 2014 12:26 PM

ලංකාව තුල මේ වෙලා තියෙන තත්වය භයානකයි, අනාගතයෙදී ඉවසීමෙන් කටයුතු කරන්න (දී)

:       0       0

ඩයනා Monday, 16 June 2014 12:27 PM

පවු කියලත් හිතෙනවා මිනිස්සු ගැන (දී)

:       0       0

බණ්ඩාර Monday, 16 June 2014 12:27 PM

මරණයෙන් අවසන් වූ ඛේධවාචකය අවසන් ප්‍රතිපලයක් තියෙනවාද බුද්ධිමත්ව කටයුතු කරන්න (දී)

:       0       0

සුනෙත් Monday, 16 June 2014 12:29 PM

අනේ මගේ මේ රටට මොකද වුනේ (දී)

:       0       0

දිනේෂ් Monday, 16 June 2014 06:45 PM

රට අගදෙට වැටිල (අ)

:       0       0

ලසන්ත Monday, 16 June 2014 12:33 PM

මේවද අපි කරන්න ඕනේ ලංකාවේ ජිවත් වෙනවා නම් ලාංකිකයෝ එච්චරයි ආගම් භේධ නැහැ (දී)

:       0       0

මනෝජ් Monday, 16 June 2014 12:36 PM

ලුම්බිණිගේ කතාවත් එක්ක මම 100% එකඟයි. (දී).

:       0       0

තේමිය Monday, 16 June 2014 12:37 PM

මරණය දක්වා දුර දිග ගිහිල්ලා (දී)

:       0       0

ශිලා Thursday, 19 June 2014 11:26 AM

මිනිස්සු මැරෙනවා කියන්නේ හොද දෙයක් නොවෙයි (දී)

:       0       0

ශිලා Thursday, 19 June 2014 11:26 AM

ඔන්න ඕවා තමයි නවත්තන්න ඕනේ රටක (දී)

:       0       0

හසන්ති Monday, 16 June 2014 01:06 PM

ලංකාව එන්න එන්නම පිරිහෙනවා (දී)

:       0       0

හසිත පද්ම කුමාර Monday, 16 June 2014 01:09 PM

බුද්ධිමත්ව හිතලා වැඩ කරන්න (දී)

:       0       0

නෙලුම් Monday, 16 June 2014 01:10 PM

මෙවැනි දේවල් ජාත්‍යන්තරය ට ප්‍රචාරය වුනාම රටට කොතරම අපකීර්තියක්ද ?යුද්ධ කාලයේදී වත් නොතිබුන අවනඩු නේද මේ ? (දී)

:       0       0

මරික්කාර් Monday, 16 June 2014 01:16 PM

අපේ රටේ මිනිස්කමට වටිනාකමක් නැති(දී)

:       0       0

භානු Monday, 16 June 2014 01:17 PM

ජාතිවාදය අවුස්සන උදවියට යන්න වෙනම අපායක් ඇති. මේ දේවල් තමන්ගේ රටේ කීර්ති නාමයට කැළලක් බව ඇයි සමහරු නොසිතන්නේ ? (දී)

:       0       0

ජෙහාන් Monday, 16 June 2014 01:20 PM

මට නම් හිතෙන්නේ මේ ප්‍රශ්නය හිතා මතාම කවුරුන් හරි අවුලවලා වගේ. (දී)

:       0       0

සිරිප්‍රිය Monday, 16 June 2014 01:20 PM

මිනිස්සුන්ගේ කැළඹීම නවත්වන්න ඉතා තීරණාත්මක සියුම් තීරණ ගන්න වෙනවා මෙවෙලාවේ (දී)

:       0       0

සේනාධීර Tuesday, 17 June 2014 06:44 AM

විපතට පත්වූවන්ට ඉක්මන් සුවය ලැබේවා! මේ කරදර ඉක්මනින් පහවේවා! (නි)

:       0       0

සෑම් Monday, 16 June 2014 01:21 PM

මේවා සාමාන්‍ය සිංහල ජනතාව හෝ මුස්ලිම් ජනතාව එකිනෙකා කෙරෙහි වෛරයෙන් වෙච්ච දේවල් නොවේ. කාගේ හෝ උවමනාවට අහිංසක සිංහල සහ මුස්ලිම් ජනතාව බේද භින්න කරවන බව තමා පේන්නේ. (දී)

:       0       0

සුරංජිත් Tuesday, 17 June 2014 06:45 AM

අනේ මන්දා! තවත් විනාශයක ආරම්භයද මේ? (නි)

:       0       0

හර්ෂ Monday, 16 June 2014 01:24 PM

දෙදෙනෙක් මරුමුවට පත් උනා කියුවහම හද කම්පා උනා (දී)

:       0       0

සමන් Monday, 16 June 2014 01:30 PM

දෙපැත්තේම අන්තවාදීන්ට ඇහුන්කන් දෙන්න එපා. එහෙම වුනොත් 83 වගේ රට ආයෙත් අගාධයට යනවා. නීතිය දැඩිව ක්‍රියාත්මක කර මෙම ජාතිවාදී රැල්ල නවතන්න රජය ක්‍රියාත්මක වියයුතුය. (දී)

:       0       0

චන්ද්‍රා Thursday, 19 June 2014 03:09 AM

මේ ගැටුම් ඇතිවීමට හේතුවූ මූලික සිද්ධිය මොකක්ද? (නි)

:       0       0

සන්ධ්‍යා Tuesday, 17 June 2014 07:06 AM

මියගිය අයට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සිරා Monday, 16 June 2014 01:42 PM

30 වසරක යුද්දයෙන් උගත් පාඩම් කෝ? තවත් 30 වසරකට මුල පුරමු ද (නදී)

:       0       0

අක්‍රම් Monday, 16 June 2014 01:42 PM

3 දෙනෙක් මේ සිද්දියෙන් නැතිවෙලා..තව ගොඩක් අයට බරපතලයි..(නදී)

:       0       0

නදීර Monday, 16 June 2014 02:13 PM

කාලෙකින් ලංකාවේ මෙවන් තත්වයක් උදා වුනේ නැවත මෙවන් තත්වයක් සිදු වෙන්න එපා (දී)

:       0       0

සුධීර Monday, 16 June 2014 02:16 PM

මගේ දරුවෙක්ටවත් මෙවන් ශෝචනීය තත්වයකට මුහුණ දෙන්න නොලැබේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2132 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1383 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2200 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 542 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3116 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24487 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site