IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ගැටුම් ඇති තැන පළමුව ආරක්ෂාව : දෙවනුව සදාචාරය

සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයයේ  උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්විණි.

ඡායාරූප මාධ්‍යවේදීන් සඳහා වෙන් කර තිබු ස්ථානයේ සිටි ඡායාරූප මාධ්‍යවේදීන්,වීඩියෝ ශිල්පීන් සිටි පසුපසට යා යුතු බව ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරියකු යැයි හැඳින්වූ පුද්ගලයෙක් දිගටම බාධා එල්ල කළේය.

නිලධරයා - පිටි පස්සට යන්න.මෙතන මාධ්‍යවේදින්ට ඉන්න බෑ.

මාධ්‍යවේදියෙක් - මට විනාඩියක් දෙන්න මම පැමිණ සිටින පිරිසගේ පින්තුරයක්  අරගෙන පස්සට යන්නම්.

නිලධරයා - එහෙම කොමාන්ඩෝ එකේ වැඩ වලට ආවම ඔයාට ඕන විදියට වැඩ කරන්න බෑ.අපි කියන විදියටයි වැඩ කරන්න ඕනෑ.

මාධ්‍යවේදියා - හරි.මට විනාඩියක් දෙන්න මම ෆොටෝ එකක් අරගෙන ඉක්මනට යන්නම්.මම මෙතන ඉදලා ෆොටෝ එක ගත්තොත් ඇවිත් ඉන්න අයගේ පිට පස්සනේ ෆොටෝ එකට වදින්නේ.

(දඹර ඇගිල්ල දිගු කරමින්) මට ඒවා අදාල නෑ.අපි කියන විදියටයි වැඩ කරන්න ඕනේ.ෆොටෝ ගන්න දෙන්න බෑ.යන්න පස්සට.

මේ අයුරින් ඡායාරූප මාධ්‍යවේදියාට තර්ජනය කරමින් ජනාධිපතිතුමන් සහභාගි වු උත්සවය ආවරණය කිරීමට ඉඩ ලබා නොදි මාධ්‍යවේදීහු එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබූහ.

මත්තල සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු නිවේදනයේ මෙසේ සඳහන් විය.

“... කෙසේ වුවත් ගැටුම් වාර්තාකරණයේදී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර මෙම අදාළ මාධ්‍යවේදියා විසින් පැහැර හැරීම මේ සිද්ධියට පාදක වී ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදු කළ මුලික පරීක්ෂණවල දී හෙළි වී ඇත.

එබැවින් සංවේදී ගැටුම් වාර්තාකරණයේදී පිළිගත් අචාරධර්ම අනුව මාධ්‍යවේදීන් සිය මෙහෙවරයෙහි යෙදෙනු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තු වේ...“

DSC_0136 DSC_0137



අදහස් (0)

ගැටුම් ඇති තැන පළමුව ආරක්ෂාව : දෙවනුව සදාචාරය

දීපාල් Monday, 12 December 2016 12:19 PM

මාධ්‍යවේදියා හෝ ඕනෑම කෙනෙක් තමන්ගේ කාර්යයට පළමු තැන දුන්නට වරදක් නැහැ.නමුත් මෙතන ප්‍රධාන කාර්යය උත්සවයක් .එයට මුල්තැන දී එයට බාධා නොවන ආකාරයට අනිකුත් වැඩ කලයුතුය.සමහර මාධ්‍යවේදීන් මෙය නොසලකා හරින බව පෙනේ.ප්‍රශ්න ඇතිවන්නේ එනිසයි. (ර)

:       0       0

බමුණු Monday, 12 December 2016 12:24 PM

අවම සදාචාරාත්මක පියවර මෙම අදාළ මාධ්‍යවේදියා විසින් පැහැර ඇතිනම් ඊටත් වඩා පහත තත්වයකට නොවැටී නිලදාරීන් ඔහුව එතනින් පිටමන් කිරීම ට තිබුන. නැතුව ඔහුට ගහන්න අයිතියක් නැත දැන් අපට හිතා ගන්න පුළුවන් මේගොල්ලෝ යුද්ද සමයේ කොහොම හැසිරෙන්න ඇත්ද කියා (ර)

:       0       0

ගයාන් Monday, 12 December 2016 12:57 PM

මාධ්‍යවේදියෝ සියලුදෙනාම එක වගේ නැත , සමහරු සදාචාරාත්මක සිරිත් දන්නේ නැත. කැමරාවක් , පෑනක් ගත සියල්ලෝ මාධ්‍යවේදියෝ නොවෙති. (ර)

:       0       0

ජිලෝ Monday, 12 December 2016 01:16 PM

මාධ්‍යය මර්දනයයේ දෙවන පියවර (ර)

:       0       0

එරන්දතී Monday, 12 December 2016 01:34 PM

හරියට හරි (ර)

:       0       0

සිසිර පැරිස් Monday, 12 December 2016 02:24 PM

මාධ්‍ය නිදහස උතුරා ගලායනවා (ර)

:       0       0

රාධා Monday, 12 December 2016 02:41 PM

වෙන පක්ෂවල රැස්වීම් මාධ්‍යයට තහනම් කරනවා .එතකොට මොවුන් එම තහනම් පුවත විතරක් පළකරනවා. ඇඹිලිපිටිය ගැන සොයා සොයා ලිව් අය හෝකන්දර කොල්ලෙක් අල්ලපු ගෙදරදී මැරුණා .එම පුවත ගැන වචනයක් ලිව්වාද? (ර)

:       0       0

ඉරාන් Monday, 12 December 2016 04:46 PM

ඒ ආරක්ෂක නිලධාරියාට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

මාලක Monday, 12 December 2016 06:14 PM

මොකක්ද මේකේ තේරුම? මේවා කරන්නද බලයට ආවේ?

:       0       0

රන්ජිත් Monday, 12 December 2016 06:44 PM

නියමයි රැහේ උන්ට සළකන හැටි නම් (නි)

:       0       0

කමණි Monday, 12 December 2016 06:42 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (නි)

:       0       0

ටෙනිසන් Monday, 12 December 2016 06:43 PM

බලනකොට සුදු වෑන් කාලෙ හොඳයිනේ (නි)

:       0       0

අතුල Monday, 12 December 2016 06:58 PM

දැන්නම් අපිට දැනෙන්නේ වහ කෑවා වගේ තමයි (නි)

:       0       0

සීලා Tuesday, 13 December 2016 01:11 AM

අනේ මන්දා මාධ්‍යයට මේ දවස් වල හරිම අපලයි (නි)

:       0       0

කැළුම් Tuesday, 13 December 2016 01:20 AM

මාධ්‍යවේදීන් සමඟ මෙයාලා පුදුම තරහක්නේ තියෙන්නේ (නි)

:       0       0

රන්ජිත් Tuesday, 13 December 2016 11:32 PM

මේ කතාව ඇත්ත. (නි)

:       0       0

හිමාල් Tuesday, 13 December 2016 01:31 AM

මාධ්‍යවේදියෙකුට වෙනම නිල ඇඳුමක් නියමකළා නම් හරි (නි)

:       0       0

ඉසුරන්දි Monday, 12 December 2016 08:21 AM

හැමෝම තම තමන්ගේ වෘත්තිය අකුරට කරන්න තමයි බලන්නේ.කාටත් මෙයින් දොසක් කියන්න බැහැ.ජනපතිගේ ආරක්ෂාවට යමක් වුවහොත් ඒවාට වගකියන්න වෙන්නෙත් ඒ පිලිබදව ඉන්න මිනිසුන්ටනේ.(ම)

:       0       0

ලංකා පෙරේරා Tuesday, 13 December 2016 02:30 AM

ඇඳ ගත්තු නිලධාරින් කොහිත් ඉන්නවා....සමහරුන්ට මාධ්‍ය කරුවන් මරපු කාලේ හොදයි ලු.....(ම)

:       0       0

ලියනගේ Monday, 12 December 2016 08:56 AM

මේ කරපු දේ හරි නෑ.(හේ)

:       0       0

ඇසෙ Tuesday, 13 December 2016 03:44 AM

අපේ අය කිසිම දෙකක සීමාවක් දන්නේ නෑ (ම)

:       0       0

නිල්මිණි-ජපානය Monday, 12 December 2016 09:33 AM

හරියටම හරි. ගැටුම් වාර්තාකරණයේදී ගැටුම් ඇති තැන් වලට නොගොස් තම ආරක්ෂාවත් සදාචාරාත්මක වගකීමත් රැකගනන දන්නේ නැති අය නිසා තමයි මේ ප්‍රශ්න. (ම)

:       0       0

හුසේන් Monday, 12 December 2016 10:05 AM

කියලා වැඩක් නැහැ. මාධ්‍යය හැමදාමත් සමබරයි සදාචාරයි.(හේ)

:       0       0

රොමේෂ් Monday, 12 December 2016 10:15 AM

ආණ්ඩුවේ සොහොන් ලකුණු පෙනෙන්න පටන් අරන්.. ඉර බහින්න ලංවෙද්දි එක සැරේටම එලිය වැඩිවෙනවානේ.. පහන නිවෙන්න ලන්වෙද්දීත් දැල්ල නටන්න පටන්ගන්නවා. (හේ)

:       0       0

නිල්මිණි Monday, 12 December 2016 10:28 AM

මේ කරපු දේ හරියටම හරි.(හේ)

:       0       0

ලලිත් Monday, 12 December 2016 10:50 AM

කවුරු කවුරුත් වැඩේ අනාගන්න වගේ යන්නේ (නි)

:       0       0

සිල්වා Tuesday, 13 December 2016 08:08 AM

බලයේ අවසානය ළඟ ලගම එනවා (හේ)

:       0       0

යෝනක Monday, 12 December 2016 11:28 AM

රටේ දැන් ඇති නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න නරකයි (නි)

:       0       0

සැසි Monday, 12 December 2016 11:55 AM

මාධ්‍යවේදීන් සදාචාරාත්මක පියවර පිළිපැදිය යුතුය. (ර)

:       0       0

සේන Monday, 12 December 2016 11:55 AM

ඉස්සර වගේ අනවශ්‍ය මාධ්‍ය මර්දනයක් නැති නිසා මේ සිද්දිය එච්චර දිගට අදින්න දෙයක් නැහැ. ආරක්ෂාවද ප්‍රවෘත්තිද වැඩියේ වැදගත් කියන එක අපි තේරුම් ගත යුතුයි. කෙනෙක් මාධ්‍යවේදියෙක් නිසා ඔහු අතින් වැරදි වෙන්න බැරිද? ත්‍රස්තවාදීන්ට මාධ්‍යවේදීන් වගේ එන්න බැරිද? (ර)

:       0       0

දිලිප් Monday, 12 December 2016 11:56 AM

රජය අප්‍රසාදයට පත් කරන්නනන් හදුනාගෙන දැන්වත් පාලනයකට ලක් කල යුතුයි. (ර)

:       0       0

සිරිපාල Monday, 12 December 2016 12:02 PM

වැරැද්ද ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකගේ. ඔහුගේ කාර්ය ජනාධිපතිතුමාට අවශ්‍ය ප්‍රචාරය ලබාදීමයි. චායාරුප ගැනීමද එයට අදාලයි. ඒ සඳහා චායාරුප සහ වීඩියෝ කරුවන්ට සුදුසු ස්ථානය ලබාදීම ඔහුගේ වගකීමයි. ඒ වගේම මේ ආරක්ෂක නිලධාරියාගේ චායරුපය හඳුනා ගත හැකි ආකාරයට පළකිරීම වැරදියි. ඔහු ජනාධිපති ආරක්ෂකයෙක්. එය තේරුම් ගන්න. (ර)

:       0       0

චමල් Monday, 12 December 2016 12:11 PM

දැන් ඉන්න මාධ්‍යවේදීන්ට කිසිම සදාචාරයක් නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 233 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 396 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 249 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 204 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 658 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 134 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site