(රංජන් කස්තුරි)
සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ගැටළුවලට විසඳම් ලබාදෙන ලෙස බලකරමින් සෞඛ්‍ය සේවකයන් පිරිසක් අද දහවල් රෝහල් කීපයක් ඉදිරිපිට උද්ඝෝෂණවල නිතර වූහ.
කොළඹ ජාතික රෝහල, අංගොඩ අයි.ඩී.එච්. රෝහල, කෑගල්ල මහ රෝහල අම්මාර මහ රෝහල සහ අක්කරපත්තුව මූලික රෝහල් ඉදිරිපිට දී එම උද්ඝෝෂණ පැවැත්විණි.
රෝවල්වල සේවය කරන කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට අයත් සේවක සේවිකාවෝ එම උද්ඝෝෂණළුලට එක්ව සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගැටළුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති
Raveendra Tuesday, 09 November 2021 03:02 PM
ජෙප්පන්ගේ පෝස්ටර් ටික උණු කැවුම් වගේ නැගල යන්නේ....ජෙප්පන්ට "සදාකල් පෝස්ටර් ඇදීමට" ශක්තිය ධෛර්ය ලැබේවා.......
ravin Tuesday, 09 November 2021 04:42 PM
අපෝ එපා... කුලපති ප්‍රශ්න විසඳාවි..!!!
sujeewa Tuesday, 09 November 2021 06:06 PM
අර කහපාට නිල ඇදුම මොන රෝහලේ මොන තනතුරට අදාල නිල ඇඳුමක්ද? දන්නෙ නැති නිසයි ඇහුවෙ.