IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගෙට ඇතුලූ වූ සොරු වෛද්‍යවරියගේ මව ඝාතනය කරති

 

පේරාදෙණිය රෝහලේ ළමා රෝග වෛද්‍යවරියකගේ කටුගස්තොට උඩුවාවල නිවෙසෙට ඇතුළු වූ සොරුන් පිරිසක් වෛද්‍යවරියගේ 76 හැවිරිදි මව ඝාතනය කර නිවසේ තිබූ විදේශ මුදල් රැගෙන ගොස් ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි. වෛද්‍යවරියත් අගේ සැමියාත් සේවයට ගොස් ඇති අතර ඇය පමණක් නිවසේ තනිවම සිට ඇත. මියගිය මව තරප්පුපෙළ අසල ලේ ගලමින් සිටියදී සොයාගෙන ඇත.  



අදහස් (0)

ගෙට ඇතුලූ වූ සොරු වෛද්‍යවරියගේ මව ඝාතනය කරති

චමිලා Saturday, 12 July 2014 05:18 PM

මට හිතාගන්න බැහැ ලංකාවේ මෙච්චර අපරාද වෙද්දී ජනාදිපතිතුමා කොහමද ඇස් සහ කන් වසාගන ඉන්නේ කියල . (ස)

:       0       0

ලංකා තිලක් Saturday, 12 July 2014 08:00 PM

දැන් කට්ටිය කියන්න පටන් ගනී ජීවන වියදම දරාගන්න බැරි මිනිස්සු හොරකමට පෙලබිලා කියල. දුප්පත් මිනිස්සුන්ගේ ආදායම් වියදම් වාර්තාව ගෙනෙයි මෙතෙන්ට. අරපරිස්සමෙන් ජීවත් වෙනවා නම් ජීවිතේ ගැටගහගන්න පුළුවන්. හොරකමේ යන්න ඕනේ නැහැ. (නදී)

:       0       0

සුනිල් පෙරේරා Sunday, 13 July 2014 05:41 AM

තව ටිකක් වැඩියෙන් අපරාද වාර්තා උනහම ඕවා ටිකක් අඩුවෙලා යයි (නදී)

:       0       0

තරිඳු Sunday, 13 July 2014 05:51 AM

ඉතාම කනගාටුදායක සිද්ධියක්. නමුත් දේශපාලුවන්ගේ බලය හොඳටම අඩු කරන තුරු මෙවැනි සිදුවීම් ශීග්‍රයෙන් වැඩි වේවි. අපරාධ කරුවන්ට වෙඩි තියන්න ඕන කියලා කිව්වට වැඩක් වෙන්නෙත් නැහැ. මූලික හේතුව නැති කරන්න නම් පක්ෂ දේශපාලනය ඉවත් කල යුතුයි. ජනතාවගේ නියම හතුරෝ නම් එක එක දේශපාලන පක්ෂයට ආවඩන, ඡන්දෙට වැඩ කරන, කාලකන්නි මිනිස්සු. උන් සේරම කරන්නේ පුද්ගලික වාසි වෙනුවෙන්. එම වාසි උන්ට ලබා දීමේදී ජනතාවගේ අයිතීන් පාවා දීමක් වෙනවා. (ස)

:       0       0

හසිත Saturday, 12 July 2014 06:55 AM

ලංකාවේ සිදුවන අපරාද නැවත්වීමට ජනාදිපති තුමා සහ රජය යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත උතු වෙනවා. (අ)

:       0       0

චමින්ද Saturday, 12 July 2014 07:33 AM

දැන් නම් කියක් ගියත් කමක් නැහැ කියලා, හොද සැර බල්ලෝ දෙතුන් දෙනෙක් ගෙදර ඇති කරන්න ඕනේ. ලොකු බෝඩ් එකකුත් " බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු " කියලා ගේට්ටුවේ ගහලා,සි.සි.ටි.වී.කැමරා ටිකකුත් හයි කරන්න ඕනේ.ලංකාවේ තත්වය, එතරම්ම භයන්කාරයි. (අ)

:       0       0

රවීන්ද්‍ර - ඕමාන් Saturday, 12 July 2014 07:58 AM

ලංකාවට දැන් මේවා සාමාන්‍ය දේවල්...... සුබ අනාගතයක්.(අ)

:       0       0

සඳරුවන් Saturday, 12 July 2014 08:01 AM

ලංකාව දැන් කොච්චර සංවර්ධනය ගැන උදම් ඇනුවත් මිනිස්සු ධාමරික වෙලා අපරාධ වැඩි වෙලා. මේ මවට නිවන් සුව. පවුලේ අයට මාගේ බලවත් ශෝකය. (අ)

:       0       0

සුරන්ජිත් ලාල් Saturday, 12 July 2014 08:39 AM

මගේ මවුබිම අද ජීවත්වෙන්න ඉතාම භයානක රටක් බවට පත්වී ඇත මගේ දේශය දුෂණය මිනිමරුන්, මංකොල්ල කම්, අපචාරය රජයන දේශයක් බවට පත්වී ඇත මෙයට වග කිවුත්තේ රට පාලනය කරන අයගේ නොමන කම්, ආත්මාර්ථකාමී, නිතිය බල්දුකොට කරන ක්‍රියාවන් යයි ම විස්වාස කරමි. මගේ මවුද තනිවම අත්වුදව් කාරියක් සමග ජිවත් වුනෙමි අයටද වරක් හොරුන්ට මුහුණ දෙන්න සිදු වුන ජීවිතය රැකුනත් වින්ද මානසික දුක දරාගත නොහැක්යි (අ)

:       0       0

සසී Saturday, 12 July 2014 10:04 AM

කොයි වෙලාවක බැලුවත් සංවර්ධනය ගැන පම්පෝරි ඇහෙනවා. වයසක බවලතෙකුට ගෙදර තනියම ඉන්න බැහැ. කටුගස්තොට කියන්නේ ජනාකීර්න නගරයක්. අනේ දෙවියනේ ඒ දුවට මොනවා හිතෙන්න ඇද්ද හවස ගෙදර ඇවිත් මේ අපරාධය දැක්කම. හරිම කනගාටුයි. (ස)

:       0       0

කරුණාජීව Sunday, 13 July 2014 11:01 AM

කවුරුත් කලබල වෙන්න එපා දැන්ම. ඡන්දෙ ලංවෙන කොට කුඩු අල්ලයි,එතනෝල් අල්ලයි. සමහර විට මරණ දඩුවමත් ක්‍රියාත්මක වෙයි. ඉන් පසු, ඒවා දැකලා, අහලා, අපේ බුද්ධිමත් ජනතාව මොකද කරන්නේ ? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 12 July 2014 01:04 PM

මේ නරුමයන්ට නම් යහතින් ඉන්න දෙන්න එපා දෙවියනේ. මුන් මව් කුසකින් ඉපදුනු අය නෙවෙයි (නදී)

:       0       0

පහන්දී Saturday, 12 July 2014 01:14 PM

චමින්ද සොයුර..., දැන් සි.සි.ටි.වී.හයි කලත් වැඩක් නැහැ, මොකද දන්නවද ., වරදකරු නිදහස් වෙනවා මොන වරද කරත්. (නදී)

:       0       0

පියල් Saturday, 12 July 2014 02:26 PM

මේ අයට වෙඩි තියන්න ඕන අනිවාර්යෙන්ම. හොරකන් කරනවා මදිවට අහිංසක අම්ම කෙනෙක් වත් නැති කරලා - ඇත්තටම එල්ලුම් ගහ ඕනේ නැහැ - එක වැඩි වියදමක් නැතුව ඔය අපරාධ කාරයන්න්ට කලාම අපේ සල්ලිත් ඉතුරු වෙනවා. (ස)

:       0       0

සෝනා මලයාසියා Saturday, 12 July 2014 02:49 PM

ඇයි කාලකන්නියනේ අම්මව මැරුවේ. සල්ලි අරන් යමල්ලා අම්මගේ ජිවිතේ ආයෙත් ගන්න පුලුවන්ද ?මොන හිතකින් අම්ම කෙනෙක්ව මැරුවද. උබලට ජාති ජාතිත් හෙන ගහනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 101 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1019 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 199 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 898 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3583 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2269 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site