IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ගුටි කෑ ගුරා පොලීසියේ

පිළියන්දල පාසලක  පරිගණක කාමරයේදී තුන වසරේ දැරියකගේ (8) විලිබිය සිඳළු බව කියන ගුරුවරයකුට  මව්පියන් පිරිසක් පහර දුන් බව  පාසල් ආරංචි කියයි.

ගේට්ටුව කඩාගෙන පාසලට ඇතුළු වු ඔවුන් ගුරුවරයා එළියට ඇද පහර දී ඇතැයිද එසේ සිදු වුයේ  පිළීයන්දල පොලීසියට පැමිණිල්ලක් කැර තිබියදී යැයිද දැනගන්නට ඇත.

එම ගුරුවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 

.

 

 



අදහස් (0)

ගුටි කෑ ගුරා පොලීසියේ

අරවින්ද Tuesday, 24 February 2015 05:38 AM

හොඳ වැඩේ. නැත්නම් ඕවා අන්තිමට සාක්ෂි නැත කියලා අනෙක් පැත්ත ගහන්නත් තිබුණා (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 February 2015 06:24 AM

ගුරු පඬුරු ලැබිලා වගේ (අ)

:       0       0

කුමාර Tuesday, 24 February 2015 07:09 AM

සාමාන්‍ය නීතිය තුළ පිළිසරණක් නැහැ කියලයි මම නම් කියන්නේ. මෙම පිරිස කළ දෙය මම අනුමත කරනවා (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 February 2015 07:46 AM

අරවින්ද හරි. ගුරු පඬුරු කලින්ම දුන්න එක හරිද මන්දා (නි)

:       0       0

සුසන්ත Tuesday, 24 February 2015 08:16 AM

නියම කාලයට ගැලපුන වැඩක් (නදී)

:       0       0

තරිඳු Tuesday, 24 February 2015 08:51 AM

ඇයි දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන්නේ.නිසි දඩුවම් ලබා දෙන්න.(හේ)

:       0       0

එච්. ආර්. එස් . ෆොන්සේකා Tuesday, 24 February 2015 09:16 AM

මෙවැනි දේවල් ආයෙත් නොවෙන්නට වගබලාගැනීමට විදුල්පතිනිය කටයුතු කල යුතුය. මෙවැනි දේවල් තුලින් විදුල්පතිනියගේ අහිංසක පාලනය මනාව පැහැදිලි වේ. ඔය ගුරාට ගහල මදි. ගුරුකමටත් ලැජ්ජාවක්.(නදී)

:       0       0

සමන් වන්නිආරච්චි Tuesday, 24 February 2015 10:03 AM

ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ වැඩිවීමට හේතුව කාගේවත් පාලනයක වරද නොව අන්තර් ජාලය හරහා නොමිළේම ලැබෙන අශ්ශීල හා අසභ්‍ය වෙබ් අඩවි පරිහරණය හා නිවසේ සාලයටම නොමිළේ රූපවාහිනිය හරහා ලබා දෙන කුණු රස නිසා බව කිව යුතුයි. සංනිවේදන තාක්ෂණයේ දියුණුවේ හොඳ වගේම නරක පැති කඩද ඇති බව සියළු දෙනාම තේරුම්ගෙන එම නරක පැත්තෙන් දරුවන් ගලවා ගැනීමට දැනුවත් වීම වර්ථමානයේ ඇති එක් අභියෝගයක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 1 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 1 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 11 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 45 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 48 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2317 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38313 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25245 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site