IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


'ගෝටා ගන්නවාද නැද්ද තීන්දු මධ්‍යම කාරක සභාව සතුයි'

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට සුදුසු යැයි කවුරුන් කොතැන යෝජනා කළත් ඒ ගැන තීන්දු ගත යුත්තේ මධ්‍යම කාරක සභාව තුළ බව සබරගමුව ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ප‍්‍රකාශ කළේය. 



අදහස් (0)

'ගෝටා ගන්නවාද නැද්ද තීන්දු මධ්‍යම කාරක සභාව සතුයි'

යසන්ත Tuesday, 07 June 2016 06:51 PM

දැන් රටේ ලොකුම ප්‍රශ්නය මේකනේ (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 07 June 2016 11:24 AM

එතුමා එන්නේ නැහැ. කවුරුත් කලබල විය යුතු නැහැ. (හේ)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 07 June 2016 10:58 PM

60%ක්ම කැමති යහපාලනය නැමති ශ්‍රී ලංකාව එක තැන පල්වෙන ක්‍රමයටයි (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 07 June 2016 11:28 AM

ගනිල්ලා ගනිල්ලා කලකදී යහපාලනය කෙසේ වෙතත් "ස්ටාලින් " වගේ පාලනයක් බලාගන්න පුළුවන් වේවි. (බ)

:       0       0

චතුරි Tuesday, 07 June 2016 11:38 AM

සුදු වැන් සෙල්ලම හොඳට කරපු නිසාද ලොකුකම් දෙන්න යන්නේ (බ)

:       0       0

සුනිල් Tuesday, 07 June 2016 11:46 AM

මෙතුමා කා එක්කවත් යන්නේ නෑ. අපි යන්න දෙන්නෙත් නෑ .(හේ)

:       0       0

සිල්වා Tuesday, 07 June 2016 11:44 AM

ජනතාව ප්‍රතික්ෂේප කරපු අය නැවත බලයට ගෙන්න හදන්නේ ඇයි.(හේ)

:       0       0

සුදත් Tuesday, 07 June 2016 12:04 PM

මේ අය පැන්නුවේ මොනතරම් අමාරුවෙන්ද?(හේ)

:       0       0

පිටිගල Tuesday, 07 June 2016 12:14 PM

විවිධ මුල්‍ය අපරාධ පිලිබඳ චෝදනා තිබෙන අය නොවෙයි, සිංගප්පුරුව මෙන් පිරිසිදු උගත් අයව පාර්ලිමේන්තුවට යවන්න අපි සියල්ල උත්සාහ කල යුතුයි. නැත්නම් මේ රට එක තැනම පල්වෙයි.(හේ)

:       0       0

සිරි Wednesday, 08 June 2016 02:41 AM

සමහරු ආණ්ඩුවට මුක්කු ගහගෙන ඇමතිකම් අරගෙන දැන් මරුවිකල්ලෙන් කියවනවා. අනේ මෙහෙමත් යහපාලනයක්?? (නි)

:       0       0

රුවන් Tuesday, 07 June 2016 12:57 PM

ආපහු මෙයාට තැනක් දුන්නොත් මෙදා සැරේ නම් බඩුම තමයි (හේ)

:       0       0

රොහාන් Wednesday, 08 June 2016 03:04 AM

අපි නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා (නි)

:       0       0

රොහාන් Tuesday, 07 June 2016 01:46 PM

සුනිල් තද කරලා අල්ලගෙන ළගින්ම තියාගන්න (බ)

:       0       0

සේනක Tuesday, 07 June 2016 02:22 PM

මේ දවස් වල හොඳම කතාව මේක තමයි.(හේ)

:       0       0

දිලිප් Wednesday, 08 June 2016 04:24 AM

පවතින දේශපාලනය ජනතාවගේ කලකිරීමට හේතු වී ඇත. ජන්ද දායකයා ජන්දය පාවිච්චි කිරීම සදහා ජන්ද පොළටවත් යාමට තරම් කැමැත්තක් නොමැති වන තීරණ නොගන්නවානම් මැනවි.(ම)

:       0       0

ධම්ම Tuesday, 07 June 2016 02:40 PM

ජෝන්ලා දෙන්නා මාර මාතෘකා තමයි දැන් එළියට දාන්නේ. ඉතින් නොකා නොබී තර්ක කරපල්ලකෝ.(හේ)

:       0       0

නිම්මි Tuesday, 07 June 2016 02:40 PM

අනේ සිල්වා ජනතාව එපා කියලා පරාද කරපු අය නේද ඇඩිපුරම අද බලයේ ඉන්නේ.(හේ)

:       0       0

සෙනරත් Tuesday, 07 June 2016 02:52 PM

ගන්නට හදන කෙනා එහෙම දෙයක් ගැන දන්නෙත් නැහැ. පැත්තක ඉන්න කට්ටියක් නිකන් පොර කනවා. (හේ)

:       0       0

ඇසළ Tuesday, 07 June 2016 02:53 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)

:       0       0

kusum Tuesday, 07 June 2016 03:21 PM

මොනවද මේ කතා. ඇත්තටම ලජ්ජා නැද්ද? (හේ)

:       0       0

සාගර Tuesday, 07 June 2016 03:20 PM

ඔයදේට කවුරුත් එකඟ වෙයි කියා හිතන්න අමාරුයි.(හේ)

:       0       0

යමුණා Tuesday, 07 June 2016 03:24 PM

බලමු මධ්‍යම කාරක සභාව ගන්නා තීරණය කුමක්ද කියා.(හේ)

:       0       0

රාජු Tuesday, 07 June 2016 03:23 PM

සුදත් මහත්තයාගේ කීම හරියට හරි, (හේ)

:       0       0

රොහාන් Tuesday, 07 June 2016 04:39 PM

අහක යන නයි රෙද්ද අස්සේ දමාගෙන පස්සේ කනවෝ කනවෝ කියන්න නම් එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 126 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 342 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 234 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 550 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1652 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 75 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38721 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25439 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 286 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 976 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site