IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගෝඨාගේ පොතට ලොකු පෝලිමක්

(සුජිත් හේවාජුලිගේ )

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත "ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" නමැති ග්‍රන්ථයේ මුල් තොගය ඊයේ (7) සම්පූර්ණයෙන්ම විකිණී අවසන්වූ බව  විජිත යාපා පොත් ප්‍රකාශක ආයතනයේ සභාපති විජිත යාපා  මහතා පැවසීය.

විවිධ තරාතිරම්වල පුද්ගලයන් තම පොත්හල්වලින් එම ග්‍රන්ථය මිලදී ගත් බවත් ඉන් වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් බවත් හෙතෙම සඳහන් කළේය.

තම ආයතනය එම ග්‍රන්ථයේ ප්‍රධාන බෙදා හැරීම්කරු බව  පැවසූ යාපා මහතා  මුද්‍රණය කෙරුණු තවත් පොත් තොගයක්  බෙදා හැරීම සඳහා අද(8) රැගෙන එන බවද ප්‍රකාශ කළේය.

එම පොත මිලදී ගැනීමට දිවයින පුරා පොත් හල්වලින්  විශාල වශයෙන් ඇණවුම් ලැබී ඇති බවද ඔහු කීවේය.

" පොතට ලොකු ඉල්ලුමක් තියෙනවා.හිතුවට වඩා  වේගයෙන් විකිණෙනවා."යැයිද විජිත යාපා මහතා පැවසීය.



අදහස් (23)

ගෝඨාගේ පොතට ලොකු පෝලිමක්

Gota Friday, 08 March 2024 11:12 AM

කරන හැම පිස්සු වැඩම කරලා රට අපායක් කරලා මිනිසුන්ව පෝලිම් යුගයට තල්ලුකරලා දැන් පොත ලියලත් ඕක කියනවනේ "මා නෙරපීමේ කුමන්ත්‍රණය" ඇත්තටම පිස්සුද මන්ද, එක ගන්ටත් පෝලිමක් ලු

:       143       68

NAMAL Friday, 08 March 2024 11:13 AM

වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .

:       118       54

NAMAL Friday, 08 March 2024 11:13 AM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි

:       110       43

Bandulali Friday, 08 March 2024 11:32 AM

කවුද මේවා ගන්නෙ????

:       86       45

duminda Friday, 08 March 2024 12:19 PM

බයියන්ට පොත ගන්න අනිවාර්ය කරලා .හ හා

:       89       42

Ariyathilaka Friday, 08 March 2024 01:34 PM

ජයග්‍රහයකයෙකු විසින් ලියන ලද ගතක තම ජයග්‍රහනයේ මඟ සහ ජයග්‍රහනයේ ප්‍රතිපල (සහ ආනිසංස) ගැන අදහස් ඇත.එය ද උදම් වූ සිතකිනි. උදාන වාක්‍ය සමඟ ය. පරාජිතයෙකු විසින් ලියන ලද ගතක ඇත්තේ, තමාගේ පැරදීමට හේතු විග්‍රහයකි. එය ද පරාද වූ පරාජිත මනසකිනි. නො හැකියාව ගැන කියනුයේ තමාට පැරදීමෙන් වූ අවමානය වසා ගැනීම පිණිස ය. නායකයෙකුගේ පැරදීම, ඇද වැටීම අතිශයින් බරපතල ය. නායකයයෙකුගේ පැරදීමෙන් ඔහු නායකත්වය දෙන ජත සමූහයට ද අත්වන්නේ පරාදයයි. එය ඒ ජන සමූහයට මහත් වූ ව්‍යසනයකි. අවමානයකි. පරාජිතයා තම මත අත් හැර, ජයග්‍රහයෙකුගේ මඟ ගෙන තම පරාජයට හේතු සමාලෝචනය කිරීම වැරදි මඟ ගන්නවුන්ට ප්‍රයෝජන විය හැක. සම්බුදු රදහු අසහාය ජයග්‍රහනයේ විශිෂ්ටත ම පුද්ගලයා වූ සේක. ත්‍රිපිටක ගත්වල ඇත්තේ ඒ ජයග්‍රාහී මඟ සහ ඒ ජයග්‍රාහි විස්තර ප්‍රතිපල ය.. දෙව්දත් තෙරුන් වැරදි මඟ ගෙන පරාජිත වී දිවි අවසන් වීමට සුළු මොහොතකට පෙර වැරදි පරාජිත මඟ අත් හැර සම්බුදු රදුන් සරණ ගොස් ජයග්‍රාහි මඟ තෝරා ගත්තේ ය. ඒ හේතුවෙන් දෙව්දත් තෙරුන්වෙත ජයග්‍රාහී මඟ විවර විය. යමෙක් තම පරාජිත මත ඉවත නොලා පරාජයට හේතු කියන ගත්වලින් කිසිවෙකුටත් ම ප්‍රයෝජන අත් නොවනු ඇත.

:       96       19

පිටිගල මිලානෝ Friday, 08 March 2024 01:49 PM

ගෝඨාට පොතක් තියා රචනයක්වත් ලියන්න දැනුමක් ඇතැයි මම සිතන්නේ නැහැ. ප්‍රෙස් ඉන්ටර්වීව් වලට උත්තර දීගන්න බැරුව තටමපු හැටි කවුරුතු දැක්කනේ… කතෘගේ වෙනත් කෘති: අයියාගෙන් අහලා කියන්නම්, කාබනික පොහොර භාවිතය, නිදහස ලැබූ දුමින්ද, හූ ඊස් ලසන්තා, අපි තමයි හොදටම කරේ, ඥාණක්කා සහ රතු නූල්,

:       86       50

ගජමිතුරු Friday, 08 March 2024 01:57 PM

නැතුව නැතුව ලක්ෂ හැටනවයක් හිටපු එකේ එයින් භාගයක් වත් පොත නොගත්තොත් ඉතින් වැඩක් නැහැ කියලා හිතෙනවා 1800*ලක්ෂ 34.5=?

:       92       20

ධනංජය Friday, 08 March 2024 02:10 PM

ඉතිං බං ගෝතේ, එලවපු ගමං ඕක කියන්න තිබ්බනෙ... දැං ඕක කිව්වා කියල මෙහෙ එවුං ආයි හිටපු පුටුවෙඉඳවන්න යැ. සීනි හොරා ළමා කෘතිය කවදද එළි දකින්නේ..?

:       77       29

පිටරැටියා Friday, 08 March 2024 02:59 PM

මටත් පොතක් ගන්න විදියක් නැතුව ඉන්නේ ලියලා තියෙන ටොම්පච මොනවාද කියලා දැනගන්න...

:       51       21

de silva Friday, 08 March 2024 03:15 PM

සමහර විට සමෘද්ධිලාභීන්ට පොහොට්ටු කාරයෝ කීවාද දන්නේ නැහැ... ගෝඨාභයගේ පොත ගත්තේ නැතිනම් සමෘද්ධිය කපනවා කියලා, නැතිනම් ඔය පොත් සල්ලි දීලා ගන්න මිනිස්සුන්ට පිස්සුවක් නැහැ...!

:       57       25

Nimal Friday, 08 March 2024 06:15 PM

සිල්වා අනාවැකි කියන්න දක්ෂයෙක් කියලා හිතෙනවා සත්තකින්ම සමුර්ධිලාභීන්ට පොත ගන්න අනිවාර්ය කරන්න ඇති... නැත්නම් ඔය තරම් පෝලිමේ ගිහිල්ලා පොත ගන්න මිනිසුන්ට පිස්සු නැහැ.

:       3       4

Deepal Nirosh Friday, 08 March 2024 04:08 PM

පරාජයට හේතු විග්‍රහ කරනවාට වඩා සහෝදර බැසිල් ආදර්ශයට ගත්තා නම් හොඳයි. බැසිලුත්, ගෝඨා එක්කම ධුර වලින් නෙරපුවා. ටික කාලයකට තම නිවහන වූ ඇමෙරිකාවට ගියා. විවේක ගත්තා. පැරැණි දේ අමතක කළා, නැවත ලංකාවේ දේශපාලනයට ආවා. දැන් බැසිල්ට කාගේවත් විරෝධයක් නැහැ. යස අගේට දේශපාලනය කරගෙන යනවා. තමා ජනාධිපති ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය ඇරඹුණේ තමුන් ධුරයේ දිවුරුම් දා දුන් පටන් කියලා දැනගෙනවත් වැඩ කළා නම් ඔහොම පොත් ලියන්න ඕනෑ වෙන්නේ නැහැ.

:       4       3

බද්රානි Friday, 08 March 2024 04:30 PM

රැල්ලට ගහගෙන යන මන්ද බුද්ධිකයෝ බහුතරයක් ඉන්න රටක් මේක... මුල්ලේරියා රෝහලේ පිස්සෙක් ලිව්ව පොතක් වුණත්, මාධ්‍යයෙන් විශාල ප්‍රසිද්ධියක් දුන්නොත් ලේසියෙන් විකුණාගන්න පුළුවන් රටක් මේක... බොරුවට ලෝකෙට පේන්න, ඔය පල් හෑලි කියවා ඒ ගැන විචාර දක්වන අයට ඉතින් දෙයියන්ගේම පිහිටයි...!

:       54       15

Rohana Salgado Friday, 08 March 2024 05:36 PM

කළගුණ නොදත් හයහතර නොදත් අඩුමතරමේ හරියටම භාෂාව වත් කතකිරීමට, ලිවීමට නොදත් අහිංසක මිනිසුන්ගෙන් මෙයට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකි අතර මෙතරමෙන්වත් අපගේ මව්බිම බේරුණේ සම්මා සම්බුදු පහස ලද නිසාවෙන් මිස වෙන හාස්කමකින් නම් නොවෙයි.

:       65       41

PMJ Friday, 08 March 2024 06:15 PM

ලිං මැඩියන්ගේ ප්‍රතිචාර බැලීමට පැමිණියෙමි.

:       2       3

Always break down Friday, 08 March 2024 07:38 PM

විකාර තමයි...!

:       44       11

ගමේ එකාලා Friday, 08 March 2024 07:56 PM

ඔය පොත පෙරළන්ඩ අවුරුදු 2 ක් කිට්ටු වෙලා ඡන්දයක් එනකම්ම උන්නේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්. යනඑන මන් නැති නිසා, ආයේ තටුගසා දාලා නැගිටින්න හිතාගෙන කවුරු හරි ලව්වා කඩ්මුඩියේ ලියවා ගන්න ඇති.. සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා කරපු බොරු පම්පෝරි ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පොත ගැන කවර කතාද?

:       2       3

සමන් විමල් Friday, 08 March 2024 08:56 PM

පාතිමාගෙ කිරිබත් කාපු නානාගේ බුරියානි වලට අරගල කරපු උපන්නාට මේ ලොව වැනෙන, කන්න දෙනවා නම් ඕනෑ කෙනෙකුට නකුට වනන අජාතකයින් කුලියට ලියා අදහස් දක්වා ඇති බව පෙනේ...

:       0       2

Lalla Saturday, 09 March 2024 09:05 AM

මහජන මතය බොරුවෙන් මුලාකර ලබාගත් ජයග්‍රහණය මහජනතාව පීඩාවට පත්කරන්න යොදාගත්ත කිසිම වෘත්තියකට නොගැලපෙන බියගුලු පුද්ගලයෙක් නැවත වරක් බොරුවෙන් රට රවටාගෙන ලොව වටා රවුම්ගහන්න සල්ලි හොයනවා. මෝඩ මිනිසුනේ... නැවත රැවටෙන්න එපා...

:       1       3

CHINTHANA Saturday, 09 March 2024 09:54 AM

ඔහු කරන්නේ පොත විකුණා මුදල් ඉපැයීමයි. පොත් විකිණෙන තරමට ඔහුට ආදායම ලැබෙනවා. එය බිස්නස් එකක්...

:       1       3

Narmada Nissanka Saturday, 09 March 2024 10:22 AM

IP අළුත් කරකර කොමෙන්ට් ඩිස්ලයික් කරලා වගේ. මේකට කඩේ යන ගොන්වාහෙලා දැන් නැතත් ඔරකල් ඩේටාබේස් ගැන සුරංගනා කතා කියපු කෙනාට ඒකත් බැරි නෑ.

:       1       4

fairoos Saturday, 09 March 2024 11:02 AM

මේවනේ දෙයියෝ සාක්කි එකේ දාන්න ඕනේ. රට බංකොළොත් කරපු කෙනාගෙන් පොතක්..!

:       2       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 550 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 62 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 430 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 527 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 714 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1009 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site