(නිමන්ති රණසිංහ)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නිතිමය කටයුතු කිරිම වළක්වාලමින් ලබන දෙසැම්බර් 6 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදි අභීයාචනාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස නිතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කැරිණි.
අභියාචනාධිකරණ විනිසුරු එල්.ටී.ඩී.දෙහිදෙණිය සහ විනිසුරු ටිරාන් ගුණරත්න යන මහත්වරු ඉදිරියේ පෙත්සම සළකා බැලිණි.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝඨාට එරෙහි නීතිමය කටයුතුවලට අතුරු තහනමක්
amal Wednesday, 29 November 2017 05:16 AM
අඹ ගෙඩි කඩනවානම් ගෙඩි 2ක 3න කඩන්න එපා, ගස් පිටින් වතු පිටින්ම කඩන්න ඕනේ. එතකොට තමා නීතියෙන් ගැලවෙන්න ලේසි.
NirmalaWednesday, 29 November 2017 03:16 PM
බැඳුම්කරේ හෙළුව ගෝඨාගෙන් වැසීම කියන්නේ ඕකට තමයි.
අපාය Wednesday, 29 November 2017 05:35 AM
මේ දෙවැනි වතාව. රටේ අනෙකුත් අයට වඩා වැඩි සැලකීමක් මොහුට මොකද? ජනපති කෙනෙකුට ව්‍යවස්ථාව අනුව නඩු දැමිය නොහැක. මෙය අනාගත ජනපති නිසාද? ලලිත් වීරතුංගට වෙන නීතියක්ද? ගාල්ල රිච්මන්ඞ් 2012 වසර 1 ට සුදුසුකම් සැපිරූ දරුවකු ඇතුළත් කර නොගෙන අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද කළැයි අල්ලස් චෝදනා ලැබූ (එහෙත් අල්ලස් නොගෙන) තර්ස්ටන් විද්‍යාලීය විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීය. සෙවිලි තහඩු බෙදාදීමේදී දිවිනැඟුම කෝටි 3 ½ පරිහරණය බැසිල් රාජපක්ෂට නඩු. රන්ජන් රාමනායක කියන දේ හරි නේද?
ජයරත්න Wednesday, 29 November 2017 06:27 AM
අපි නීති බලධාරීන්ගේ පැත්තෙනුත් බලමු. ආරක්ෂක ලේකම් වෙලා කරපු හරියට බැරිවෙලාවත් ජනාධිපති වුනොත් මොනව වෙයිද?
Lahiru.ebuilderWednesday, 29 November 2017 09:20 AM
අනිවාර්යයෙන් මොහුට වැඩි සැලකිල්ලක් තිබිය යුතුයි.
bamunuarachchi Wednesday, 29 November 2017 05:38 AM
"අඹ ගෙඩි කඩනවානම් ගෙඩි 2ක 3න කඩන්න එපා, ගස් පිටින් වතු පිටින්ම කඩන්න ඕනේ. එතකොට තමා නීතියෙන් ගැලවෙන්න ලේසි." ගෝඨාභය මහතා මින් පසු කුහක ජාතියට හෙන ගසා ගියත් දන්සිටින නායකයින් වගේ ජාතියම පාවාදී තමන් ගැන පමණක් සිතා කටයුතු කරන්න . පෙනෙනවා නේද ඒ කාලේ ගෙදරින් එලියයට බහින්න බයේ සිටිය අය දැන් අපිට අඹ කඩන හැටි කියලා දෙනවා.
බය මොකද Wednesday, 29 November 2017 05:40 AM
ගෝඨාට සියලු අය මෙතරම් බය මොකද?
GihanWednesday, 29 November 2017 07:34 AM
ගෝඨා කෙලින් වැඩ කරන මිනිහෙක් නිසා, කියන දේ කරන නායකයෙක් නිසා. කොන්ද පන තියෙන නායකයෙක් නිසා. පාතාලයට, කුඩු වලට , ත්‍රස්තවාදයට, රට පාවාදෙනවට විරුද්ද නිසා.
kapWednesday, 29 November 2017 08:01 AM
නින්දෙන් නැගිටින්න වෙලාව හරි , ඔය කියපු ගෝඨා හිටියේ මොන රටේද?
prageeth wale indanWednesday, 29 November 2017 08:27 AM
සුදු වෑන් එවන නිසා... එකත් කියන්නකෝ...
rohana kumara mendisWednesday, 29 November 2017 08:48 AM
(කොන්ද පණ තියෙන නායකයෙක් නිසා. පාතාලයට, කුඩු වලට, ත්‍රස්තවාදයට, රට පාවාදෙනවට විරුද්ධ නිසා) අනේද කියන්නේ ඔය පාතාලය කුඩු මිනී මැරුම්, සුදු වෑන්, පාවාදීම් සේරම කලේ ගොඨාභය ඇතුළු රාජපක්ෂ රෙජිමය බව කවුරුත් දන්නවා. මර්වින් සිල්වා, මාලක සිල්වා, දුමින්ද සිල්වාව මෙහෙයූවේ කව්ද කියලා ජනතාව දන්නවා. එ්කයි මහින්ද පැරදුණේ. ආයේ එයාලා එන්නේ නැහැ.
sisiraWednesday, 29 November 2017 09:10 AM
යුද බිය නැති වෙලා... හැමදෙනාම දැන් නිදහසේ ඉන්නවා දැන් කාටවත් මතක නැහැ එහෙම දෙයක් තිබුණද කියලවත්.... ගුණමකු මිනිස්සු ආයේ කොටි ආවොත් ඉස්සරහට දන්නා ඕනේ ඔය ගුණමකුවන්ව... මහබැංකුව කොල්ල කාපු අය තමයි එළියේ...
HafeelWednesday, 29 November 2017 11:09 AM
කොලොන්නාව කුඩු වෙළඳ පොලක් බවට පත්කළත්, කුණු කන්දත් ඇතිකලත් මේ එයාම තමයි. අද වනවිට කොලොන්නාව සිද්ධියක් නිසා පිරිසක් හිර බත් කනවා. අනුබල දීපු අය අද නිදැල්ලේ.
roshan prananduWednesday, 29 November 2017 11:56 AM
පාතාලේ කුඩුකාරයින් මෙයාට කොමිස් නොදුන්නු සහ කීකරු නැති අයව නැතිකරා විතරයි...
lalWednesday, 29 November 2017 10:44 AM
යුද්ධය ඉවර කිරීමට දායක වීම හොඳ දෙයක්... ඒ වුණාට මහජන මුදල් තමන්ගේ පුද්ගලික දේවල් වලට යොදගැනීම නීති විරෝධී දෙයක්...
HafeelWednesday, 29 November 2017 11:11 AM
ජීවිතයට කවුරු වුණත් ආදරය නිසා තමයි.
samantha Wednesday, 29 November 2017 05:44 AM
ලංකාවේ මේ සිදුවෙන දේවල් තේරුම් ගන්නත් අපහසුයි. රාජපක්ෂ ජනාධිපති තුමාගේ දෙමව්පියන්ගේ සොහොන අති විශාල මුදලක් වියදම් කර සාදා තිබෙන වග දැන් අධිකරණයේ විනිසුරු මහතුන්ට පවා බලා ගත හැකියි. ඒ සඳහා ගෝඨාභය ලේකම් තුමා එතුමාට බලය තිබු කාලයේ, එතුමා යටතේ තිබුණු ආයතන වල රජයේ මුදල් භාවිතා කල බවට සැකයක් පවතින නිසා ඒ සඳහා පොලිසිය පරීක්ෂණ කරයි. එවැනි පරීක්ෂණයක් කිරීමේ ඇති වැරැද්ද කුමක්ද? සමහර විට එය එම පවුලේ උදවියගේ මුදලින් කරන්න ඇති, එහෙමනම් එතුමා නිවැරදි වග ඔප්පු කිරිමට ඇති හොඳම මග නිර්භීතව නීති කටයුතු වලට ඉදිරිපත් වීම නොවේද? ඒ වගේම ඊට මහජන මුදල් භාවිතා කර ඇත්නම් ඒවා අය කර ගත යුතු නේද?
sadis Wednesday, 29 November 2017 05:46 AM
ඇස් බැඳපු රෙදි කෑල්ලේ සිදුරුද නැත්නම් තරාදිය හොර එකක්ද?
wije Wednesday, 29 November 2017 05:48 AM
මම මේ නොදන්නා කමට අහන්නේ වරදක් කරලා නීතිමය කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝග ගන්න පුලුවන්ද. එහෙනම් මේක ගෝඨාභය මහත්තයාට විතරක් නෙවෙයි මේ රටේ ඕනෑම පුරවැසියකුට කරන්න පුළුවන් වෙන්න ඕනා නේද. එහෙම කලොත් මිනීමරුවන්ට, මංකොල්ල කාරයින්ට , ස්ත්‍රී දුෂකයින්ට , කුඩු මුදලාලිලාට , කසිප්පු පෙරන අයට ඕනෑම කෙනකුට පුළුවන් වෙන්න ඕනා නේද. අනෙක යුද්ධය දිනවපු ෆොන්සේකා මහත්තයාව බිම දාලා ඇදගෙන යනකොට ඔය නීති රීති කොහෙද තිබුනේ.
අපායේ ඉහල අයWednesday, 29 November 2017 06:32 AM
රන්ජන් රාමනායක ගේ කට වහන්න ඕනේ මේකට. අපායේ ඉහල අයට වැරදි කල හැකිය.
Thilina Wednesday, 29 November 2017 05:58 AM
පක්ෂවලට කඩේ යන බහුතරයක් උදවිය බලාගෙන හිටියේ මේ මනුස්සයව හිරේ දානකම්. එත් මේ රටේ කලගුණ දන්න මිනිස්සුන් දන්නවා මෙතුමා හොරෙක් නොවන බව. එත් කට්ටියට නින්ද යන එකක් නැහැ කොහොමහරි ඇතුලට ගන්නකම්.
Shan Wednesday, 29 November 2017 07:24 AM
ගෝටාගේ සහයකයෙක් වගේ. නැත්නම් මෙච්චර හොඳට කොහොමද එයා ගැන දන්නේ. නියමයි.
asangaWednesday, 29 November 2017 09:49 AM
ශාන් ඔය කව්රුත් කාට කාටත් කඩේ යනවා නේද? ගෝඨා වරදක් කරලා ඇත්නම් දඬුවම් ලැබෙයි. හැබැයි දැන් ඉන්න කම්බා හොරුන්ට දඬුවම් ලැබෙන කොට තමයි හැමෝටම ඇත්ත වැටහෙන්නේ.
mohamedWednesday, 29 November 2017 07:50 AM
වැරදි කරලා නැත්නම් උසාවි ගිහින් ඔප්පු කරන්න නේද තියෙන්නේ... ඇයි උසවි යන්න බය?
sampath pathiranaWednesday, 29 November 2017 12:34 PM
සමහරු ජනප්‍රියම නළුවා වෙන්න තමන්ම SMS, පොස්ට් කාර්ඩ් යවලා සම්මාන ගත්ත තියරිය මෙතෙන්ටත් යොදාගන්න උත්සහ කරනවා වගේ...
Deepal Nirosh Wednesday, 29 November 2017 06:07 AM
කෙනෙක් රාජ්‍ය මුදල් අවභාවිතාවක් හෝ මූල්‍ය වංචාවක් හෝ කර තිබේනම් ඔහුට එරෙහිව දැමිය යුත්තේ සිවිල් වංචා නඩුවක්. එය සනාථ වුවහොත් එකී මුදල මුදල එහුගෙන් අයකර ගැනීමට අධිකරණ විධානයක් නිකුත් වේවි. එවැනි නඩුවක් දැන් වුව ද ගොනුකළ හැකියි. එහෙත් මෙතන කිරීමට සැරසුනේ ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට. මේ අතුරු තහනම ඊට එරෙහිවයි.
ranjanWednesday, 29 November 2017 06:49 AM
එසේනම් නීතිපති නීතිය දන්නේ නැතිද? අභියාචනාධිකරණ ඉහත උපදෙස නීතිපතිට නොදුන්නේ ඇයි ? රන්ජන් රාමනායක හරි නේද?
amali Wednesday, 29 November 2017 06:24 AM
උතුරේ ප්‍රභාරකන් සැමරීම, සිංහල සිසුන්ට හිංසා කිරීම, තැන තැන ආයුධ හමුවීම ගැන එක අකුරක් කමෙන්ට්ස් දාන්නේ නැති චන්ඩි ටික ගෝඨාට නම දැක්ක ගමන් කොහොමද ගැරඩියට බූමි තෙල් ගැවුනා වගේ කුලප්පු වෙලා තියෙන හැටි.
indikaWednesday, 29 November 2017 07:44 AM
සහතික ඇත්ත!
rohan perera Wednesday, 29 November 2017 06:28 AM
ගෝඨාට ගේ කාලෙට වැඩ නීතියේ ආධිපත්‍ය දැන් තියෙනවා කියන්න මේකම හොද උදාහරණයක්. ඉස්සර නීතිපති හිටියේ ජනපති යටතේ. තමුන් කරපුව මෙම උදවියට මතක තියෙන්න ඕන
වීරරත්න Wednesday, 29 November 2017 06:31 AM
අපි යහපාලනයට ඡන්දෙ දීපු එක ගැන දුක්වෙනව. මහින්ද රාජපක්ෂටම ආණ්ඩුව බාර දෙන්න. වැඩි වෙනසක් නෑ. ආණ්ඩු කරන්නෙ ඒ මිනිස්සු. පරාද වුණත් කොන්ද පණ නායකයො.
MuhanWednesday, 29 November 2017 08:13 AM
මහින්ද මහත්තයට ඡන්දේදීපු කටියම මේක කියනවා.
කුමාර් (ගල්ෆ්) Wednesday, 29 November 2017 06:36 AM
අන්තිමට රැවටුනේ ජනතාවයි.
ලුම්බිණි Wednesday, 29 November 2017 06:38 AM
එහෙනම් එදා වගේම අදත් ගෝඨාභය නීතියට ඉහලින්.
darshana Wednesday, 29 November 2017 06:40 AM
රන්ජන් රාමනායක කියන්නේ බොරුද ? මේවා වහාම නවතා දැමිය යුතුයි නේද ?
samantha Wednesday, 29 November 2017 06:50 AM
සමහරුන්ගේ අදහස් කියෙව්වාම හිතෙනවා ලිපිය හරියට කියවලා නැතිද නැතිනම් යහපාලන මායාවෙන් අන්ධ වෙලාද කියල. මේ අතුරු තහනම නීතිය ක්‍රියාත්මක කිරීම වළකාලමින් නෙවෙයි පොදු දේපළ පනත යටතේ ක්‍රියාත්මක වීම වළකාලමින්.
baya Wednesday, 29 November 2017 07:14 AM
රන්ජන් රාමනායක හරි නේද?
sudu banda Wednesday, 29 November 2017 06:59 AM
සිංගප්පුරුව ගොඩනගපු ලී කවන් යූ කොහොමද කරේ කියල බැලුවනම් මෙතුමාට මෙහෙම ගරහන්නේ නැහැ.
silvaWednesday, 29 November 2017 08:24 AM
ලී කවන් යූගේ අම්ම තාත්තගේ සොහොන් හදන්න මහජනතාවගේ බදුමුදල් යෙදෙව්වේ නැහැ...
dahamWednesday, 29 November 2017 09:35 AM
දේශපාලනේ ඔලුවට අරන් මෙතන බොරු ලියන්න එපා කරුණු හරි හැටි දන්නේ නැතිව. මේ සිහිවටනේ හැදුවේ රාජපක්ෂ අනුස්මරණ පදනමේ සල්ලි වලින්. ඇස්තමේන්තු ගත මුදල ගෙවල ඉවරයි. දැන් ඒ වගේ 3 ගුණයක් සල්ලි ඉල්ලනවා. ඒ ගැන සිවිල් නඩුවක් තියෙනවා. එහෙම තියෙද්දී පොදු දේපල පනත යටතේ චෝදනා කරන්නේ තනිකරම පළි ගැනීමට, අැප නොදී ඉන්න. මේවා මහා ජරා වැඩ. ඒ මනුස්සය ආරක්ෂක ලේකම් නොවෙන්න ඔය නඩු දාන්න හදන අය කොටි බෝම්බෙට ගිහිල්ලා මෙලහට...
kapWednesday, 29 November 2017 09:55 AM
ගම් බට්ටෙක් බව ඔප්පු කරනවා. ලි ක්වන් යූට අවමන් කරන්න එපා ...
asantha Wednesday, 29 November 2017 07:07 AM
ලංකාවේ අනාගතය ඉතාම සෝචනීය එකක් වේවි.
Ranasinghe Wednesday, 29 November 2017 07:18 AM
ආණ්ඩුවේ නොහැකියාව මෙයින් මනාවට පැහැදිලි වේ.නැතිනම් ලංකාවෙ තවමත් ක්‍රියාත්මක වෙන්නෙ රාජපක්ෂ භීතිකාවද?
kumara Wednesday, 29 November 2017 07:21 AM
රන්ජන් ඔබ හරි.
indikaWednesday, 29 November 2017 07:47 AM
රන්ජන්ගේ ගෝලයෝ ටිකක් මෙතනට බැහැල වගේ!
පිටිගල මිලානෝ Wednesday, 29 November 2017 07:47 AM
දෙසැම්බර් හයෙන් පස්සේ අල්ලලා අත්අඩංගුවට ගනියි. සුළුපටු වරදක්ද කරලා තියෙන්නේ?
dias Wednesday, 29 November 2017 07:49 AM
රාජපක්ෂ පවුල රටට විශාල සේවයක් කරලා තියෙනවා. ඉතින් රටේ දෙයක් ගත්තාම මොකද වෙන්නේ? සාමාන්‍ය මිනිස්සු රටට සේවයක් කරලා නැහැ. හෙල්පින් හම්බන්තොට නඩුවේ තීන්දුවත් ලැබුණේ හොරකම් නොකළාටද?
mahinda Wednesday, 29 November 2017 07:56 AM
අපි බලමු මේ ආණ්ඩුවත් තෝරු මෝරුන්ට දැල් ඉරාගෙන යන්න දීල අර පුංචි හාල් මැස්සන් අල්ලන එකක් වේද කියල.
Senarath Wednesday, 29 November 2017 07:57 AM
ගොඩක් උදවියට අපේ රට තිබුණු විදිය , ගෝඨා කරපු කාර්යබාරයේ වටිනාකම, කොළඹ ලෝකයේ අංක එකේ සංවර්ධනය වෙමින් පවතින නගරය කරන්න කරපු වැඩකොටස මතක නැහැ.......එහෙම නැත්නම් අමතකවෙලා වගේ ඉන්නවා... ගෝඨා හමුදාව පාවා දෙන්න එක කතාවක් කිව්වනම් මුළු බටහිරයෝම කියාවි කුහක කමින් තොරව ගෝඨා තමයි ලෝකේ අංක එකේ ආරක්ෂක ලේකම් කියලා.. ගෝඨා හැමතිස්සෙම වැඩ කලේ රට ගැන හිතල . ඇත්අතටම පේ රටට ඕනේ ගෝඨා වගේ නායකයෙක්............. නිවැරදි කෙලින් තීරණ ගන්න, එහෙම නැතිව කාසි උඩදමලා නෝනද පොල්ලද කියල තීරණ අරගෙන රටක් ගොඩනගන්න බැහැ....
පිටිගල මිලානෝ Wednesday, 29 November 2017 09:12 AM
තාප්ප කඩලා ටයිල් ඇල්ලුවාම නගරයක් සංවර්ධනය වෙනවා නම් අද ලෝකයම සංවර්ධිතයි. නගර සංවර්ධන වැඩ කටයුතු පවරා තිබුනේ එංගලන්තේ හිටිය මොහුගේ හිතවත්ම ජෙනරාල් කෙනෙක්ට. ඔහු සියලු කොන්ත්‍රාත් දුන්නේ මේ අයගේම හිතවතුන්ට. ඔන්න සංවර්ධනේ තරම.
එර්දි Wednesday, 29 November 2017 08:05 AM
පොදු දේපල සාමන්‍ය කෙනෙක් පරිහරණය කොළොත් මොන නියෝගයක්වත් බලනොපා නඩු අහන රටක මේ අයට නීතිය නැවෙන්නෙ තවමත් ප්‍රමාද ඇයිද කියන එක ප්‍රශ්නයක්?
tikiri Wednesday, 29 November 2017 08:19 AM
කොටින්ගේ පස්සෙන් යන සිඟාලයින්ගේ අදහස් දැක්කහම ලාංකිකයෙක් වීම ගැන දුක් වෙනවා .
roshan prananduWednesday, 29 November 2017 12:11 PM
අනේ ටිකිරි, ටිකිරිගේ ටිකිරි මොලේට වැටහෙන විදිහ තමයි ඔය
යහපාලනය යනු මිනිසුන් ගොනාට ඇන්දවිමද? Wednesday, 29 November 2017 08:24 AM
"කෙනෙක් රාජ්‍ය මුදල් අවභාවිතාවක් හෝ මූල්‍ය වංචාවක් හෝ කර තිබේනම් ඔහුට එරෙහිව දැමිය යුත්තේ සිවිල් වංචා නඩුවක්. " " එහෙත් මෙතන කිරීමට සැරසුනේ ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට" රට පාලනය කරන්නනේ කවුද? නීතිපති කරන්නේ කවුරු කියනදේද? ජනපතිද? අගමැතිද? නීතිපතිට වරදින්නේ කොහොමද? පාර්ලිමේන්තුවේ මේ ගැන අසන්නට බයද? රන්ජන්ට වූ දේ දන්නවනේ. යහපාලනය යනු මිනිසුන් ගොනාට ඇන්දවිමද? නීතිපතිට බැඳුම්කරේ දී වරදින්නේ නැත්තේ ඇයි? සුජීව සේනසිංග හරි වගේ. රන්ජනුත් හරි. අපි තමයි මෝඩයෝ.
Kamal Wednesday, 29 November 2017 08:43 AM
මේ ආණ්ඩුවේ හොරු නිදහස්. ගිය ආණ්ඩුවේ හොරුත් නිදහස්. රුපියල් 40000 ක බැංකු ණය ගෙවාගන්න බැරුව කාන්තාවක් හිරේ දාලා. පොඩි එකයි, ආච්චියි අසරණ වෙලා ඉන්නවා ඊයේ ටීවී එකේ දැක්කා....
rohan Wednesday, 29 November 2017 08:47 AM
කොන්ද පණනැති යහපාලන නායකයිනි, තොපට ඡන්දය දුන්නේ මේවා කරන්නද?
rohan Wednesday, 29 November 2017 08:54 AM
යහපාලන ආණ්ඩුව ඇමෙරිකන් කාරයට ඔච්චර බය ඇයි?
රටට ආදරේනම් Wednesday, 29 November 2017 09:47 AM
ජවිපයට ඡන්ද වැඩි කර ගැනීමට ඔවුන් දන්නේ නැහැ. අපි මෝඩයන්ට විකල්පයක් නැත. වර්ග 3 ක් ඇත. පසුගිය මහා රජ හොරු, දැන් බයනැති හොරු, ඡන්ද කල් දමන හොරු. මෙහි නායකයින් 3 දෙනා යටින් මගෝඩි වැඩ කරති. ජවිපෙ තියෙන්නේ පරණ හණමිටි අදහස්. චීනයේ පුද්ගලික සමාගම් නැතිද? ජවිපෙ බිහිවුනේ රුසියාවෙන්. ජවිපෙ ලාල්කාන්ත වෙනුවට වෙන මොලයක් අදහස් නවීකරණ කර දැමුවොත් ගොඩ. පෙරටුගාමී යනු රටේ තරුණ දක්ෂ මොල වනසා දමන්නෙකි. සිංහල මෝඩයිනි, අන්තවාදී නොවී රට හැදීමට නැගිටින්න. ජපානේ වෘත්තීය සංගම් රටට ආදරෙයි. නිකරුනේ වර්ජන නොකරයි.
asanga Wednesday, 29 November 2017 09:54 AM
අපේ රටේ ගොඩක් දෙනෙක්ට මුල අමතකයි. වරදට දඬුවම් ලැබීම නියතයි. රටේ තියෙන යුධ වාතාවරණය නැතිකාලේ කවුද කියලා අමතක නොකරන්න.
roshan prananduWednesday, 29 November 2017 11:59 AM
හමුදාපති සරත් ෆොන්සේකාත් මාස 30ක් හිරේ හිටියේ.. ඇයි මෙයාට බැරි?
SenarathWednesday, 29 November 2017 03:48 PM
ඔහු කරපු සුදු කොඩි කතාවට, වෙන රටක නම් ජිවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා. අදටත් බටහිරයෝ මානව හිමිකම් කඩකිරීම් කියලා චෝදනා කරන්නේ ඒ ප්‍රකාශයෙන් ලැබුණු උත්තේජනයෙන්. ඔහු මුළු හමුදාවේම කිර්තිය නැතිකළා පෞද්ගලික පළිගැනීමේ චේතනාවෙන්. උතුරේ දැන් වෙන ද්‍ර ගැන ඔහු වචනයකින්වත් විවේචනය කරනවද?
ranga Wednesday, 29 November 2017 10:37 AM
නීතිය, පරිපාලනය, අධ්‍යාපනය, සාහිත්‍ය, කලාව ආදී ඕනෑම ක්ෂේත්‍රයක යටින් දිවෙන රන් හූයක් වෙයි. එනම් රටේ සම්ප්‍රදායයි. ක්‍රි. ව. 1039 උපන් කීර්ති කුමරු හෙවත් මහා විජයබාහුවන්, තම බාල විය නිරුපද්‍රිතව රැක දුන්, එ් නිසාම මෙරට සම්ප්‍රදාය රැක දුන් රාජාධිකරණ විනිසුරු, සිත්තරුබිම් බුදල්නාවන්ට මහා වරයක් දුන්හ. බුදල්නාවන්ටත්, ඔහුගේ පරපුරේ අයවලුන්ටත් මරණීය දණ්ඩනයට යටත් වන වරදක් කළහොත්, තෙවරක් කමා කරන්නැයි පනාකඩු තඹ සන්නසින් රාජාඥා පැනවූහ. ඒ ඉතිහාසය දත් අයට නම්, මේ තීන්දුව මහා ප්‍රශ්නයක් නොවනු ඇත. මක්නිසාද යත්, 'ඔහු එදා නොවන්නට මෙදා පවත්නා ඒකීය රටක් ගැන නොසිතිය යුතු' යයි ඉතිහාසඥයන් අනාගතයේදී පවසනු නොඅනුමානය.
Bamunuarachchi Wednesday, 29 November 2017 10:43 AM
"තාප්ප කඩලා ටයිල් ඇල්ලුවාම නගරයක් සංවර්ධනය වෙනවා නම් අද ලෝකයම සංවර්ධිතයි." පිටිගල මිලානෝ ගිය ඉස්කෝලෙක කියලා දුන්නේ නැද්ද? නගරයක් ලස්සන කරනවා කියන එකෙයි, නගරයක් සංවර්ධනය කරනවා කියන එකෙයි වෙනස කුමක්ද? ඔබගේ ගෙදර ඔබ ලස්සන කරන්නේ කොහොමද කවුරු වෙනුවෙන්ද? සංවර්ධනය කරන්නේ කොහොමද කවුරු වෙනුවෙන්ද? මේ ගැන වැඩිපුර කියන්නේ නැහැ. සංචාරකයෝ කොහොම වෙතත් අපේම අය කොළඹ ගිහිල්ලා ඇවිල්ලා කියනවා. දැන් කොළඹ ලස්සනයි කියලා. 2015න් පස්සේ නැවත කොළඹ ජරා වුණා.
Bamunuarachchi Wednesday, 29 November 2017 10:53 AM
"ලංකාවේ මේ සිදුවෙන දේවල් තේරුම් ගන්නත් අපහසුයි. රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෙමව්පියන්ගේ සොහොන අති විශාල මුදලක් වියදම් කර සාදා තිබෙන වග දැන් අධිකරණයේ විනිසුරු මහතුන්ට පවා බලාගත හැකියි. සමන්ත, රාජපක්ෂ ජනාධිපතිතුමාට එතුමාගේ දෙමව්පියන්ගේ සොහොන අති විශාල මුදලක් වියදම් කර සෑදුවේ ඔබලාගේ සොහොන් මහපාරේ ඉදිවෙන එක නවත්තපු නිසයි. නැතිනම් පත්තරේ පලවෙනවා අද ක්ලේමෝ බෝම්බයකට 40ක් මැරුණා 50ක් මැරුණා කෝච්චියේ බෝම්බයට මෙච්චර මැරුණා කියලා. එ්ක නවත්වපු මිනිහා එයාව ජාතක කල මව්පියන්ට සොහොනක් සෑදීම වැරදිද හරි නම් ඔබලාගේ ජීවිත රැකදුන් ඔහුගේ මව්පියන්ට සොහොනක් සැදීම අපි සිංහලයන් කල යුතුය. එ්ත් කුහක මිනිසුන්ගෙන් එවන්නක් බලාපොරොත්තු විය නොහැක.
Bamunuarachchi Wednesday, 29 November 2017 10:58 AM
"යහපාලනය යනු මිනිසුන් ගොනාට ඇන්දවීමද?" කොහොම වුණත් ගොනාට ඇඳගත් මිනිස්සු යහපාලනය ඇතිකළ බව නම් දනිමි. අමුතුවෙන් ගොනාට අන්දන්න දෙයක් නැත. 62 ක් ගොනාට ඇඳ ගත්තේ 2015 දී. දැන් අං සේරම මෝදුවෙලා.
mahinda gamage Wednesday, 29 November 2017 11:08 AM
අඹ ගෙඩි 3 හිරගෙදර, පොල්ගෙඩි 5 හිරගෙඩර, ණය මුදලේ වාරික දෙකක් නොගෙවූ වරදට බැංකුව නඩු දමා ඉතාම අසරණ කාන්තාවක් රිමාන්ඩ් (ඊයේ ප්‍රවෘත්ති බලන්න) ඒත් මහජන මුදලින් කෝටි 6 ක් වියදම් කර ඒ අයගේ දෙමාපියන්ගේ සොහොන් හදාපු කෙනා ගෙදර හොරකම් කර බේරෙන්න ඕනෑනම් මහ එකකු වියයුතුමයි. නොඑසේ නම් හිරගෙදර අනිවාර්යයි. අහෝ අප අධිකරණය හා විනිසුරුවන් !!!
Bamunuarachchi Wednesday, 29 November 2017 11:09 AM
"කෙනෙක් රාජ්‍ය මුදල් අවභාවිතාවක් හෝ මූල්‍ය වංචාවක් හෝ කර තිබේනම් ඔහුට එරෙහිව දැමිය යුත්තේ සිවිල් වංචා නඩුවක්. එය සනාථ වුවහොත් එකී මුදල මුදල එහුගෙන් අයකර ගැනීමට අධිකරණ විධානයක් නිකුත් වේවි. " දීපාල් නිරෝෂ් ඔබ ඔය කතා කරන්නේ ජනාධිපති කොමිසමකින් කියවුණු රටේ නායකයින්, බැංකු අධිපති මාමලා, බෑනලා, ඇමතිලා එක්ව කෙරුණු මහබැංකු කොල්ලය ගැනද, නැතිනම් රජපක්ෂවරු හොරකම් කළා කියලා මිනිසුන් ගොනාට අන්දලා කරගෙන යන කටකතා ගැනද? පැහැදිලි නැත.
Bamunuarachchi Wednesday, 29 November 2017 11:13 AM
"කොන්ද පණනැති යහපාලන නායකයිනි, ඡන්දය දුන්නේ මේවා කරන්නද?" මොනවා කරන්නද? යහපාලනයට ඡන්දය දුන්නේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ...ඉතින් එක වෙනවා. රටේ නීතියට අනුවයි වැඩ සිදුවෙන්නේ... නැතුව ඔහෙලා වගේ ගොඩ පෙරකදෝරුවන්ට වුවමනා විදිහට නොවෙයි. මේ මිනිසුන්ට මොලේ කලඳක් දීලා නැද්ද?
Bamunuarachchi Wednesday, 29 November 2017 11:36 AM
"නින්දෙන් නැගිටින්න වෙලාව හරි , ඔය කියපු ගෝඨා හිටියේ මොන රටේද?" කොටි ගහනකොට ඇඳයට රිංගලා මර නින්දට වැටුණු කෙනා දැන් ඇහැරිලා අපට නින්දෙන් නැගිටින්න කියන ගමන් අහනවා ගෝඨා හිටියේ මොන රටේද කියලා. ක්ලේමෝ බෝම්බයකට අසුනොවුණු එකට ගෝඨාට පින් දෙනවා.
SANATH Wednesday, 29 November 2017 11:41 AM
මේක මාර රටක්නේ
chamara silva Wednesday, 29 November 2017 11:48 AM
ඔබ තුමා රට කල සේවයේ පිනට ඔබට කාටවත් අනතුරක් කරන්න බැහැ.
saman1 Wednesday, 29 November 2017 11:54 AM
ඩී.ඒ රාජපක්ෂ පදනම විසින් ඩී.ඒ රාජපක්ෂ සිහිවටනයක් ඉදි කිරීමේ කොන්ත්‍රාත් එක ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරනවා. සංස්ථාවට එහෙම පෞද්ගලික වැඩ භාර ගෙන කරන්න පුළුවන් ද? උත්තරය ඔව්. 1982 අංක 52 පනතින් සංශෝධිත ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා පනතේ 8(ඇ) වගන්තියෙන් ඊට බලය පවරා තිබෙනවා. ඒ අනුව සොහොන, කෞතුකාගාරයක් සහ වැක්ස් ප්‍රතිමා වලින් සමන්විත මෙම ස්මාරකය ඉදි කරන්න රුපියල් මිලියන 33.9ක ඇස්තමේන්තුවක් සකසා 2014 පෙබරවාරි මස පත්‍රිකා අංක 3714 යටතේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. මේ වියදම පරිත්‍යාගශීලින්ගෙන් එකතු කර සංස්ථාවට ගෙවීමට ඩී.ඒ රාජපක්ෂ පදනම සැලසුම් කර තිබුණා. ශ්‍රමය ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් වාණිජ පදනමින් ඉදි කිරීම් කටයුතු කලේ නාවික හමුදාවෙන්. ඒ සඳහා සංස්ථාව විසින් රුපියල් මිලියන 25ක් නාවික හමුදාවට ගෙව්වා. 2014 නොවැම්බර් 6 දා මෙම ස්මාරකය විවෘත කළා. වසර අවසන් වීමට තිබෙන්නේ මාස දෙකකට අඩු කාලයක්. ආණ්ඩුවේ ව්‍යාපෘති අවසන් කර බිල්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණොත් එම මුදල් ආපසු භාණ්ඩාගාරයට යනවා. එබැවින් මෙම ව්‍යාපෘතියේ බිල්පත් ඉදිරිපත් කිරීම අතපසු වුණා.
saman3 Wednesday, 29 November 2017 11:58 AM
සේවාලාභියාගේ එකඟතාවය නැතුව ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ දාන්න පුළුවන්ද? මගේ අධ්‍යයනය අනුව ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ නැගීමට හේතු ගණනාවක් බල පා තිබෙනවා. එකක් තමයි නාවික හමුදාව දැරූ වියදම ද්විත්ව ගණනය වීම. මිලියන 90.8 හදා තිබෙන්නේ නාවික හමුදාවට ගිය වියදමයි... සංස්ථාව දැරූ වියදමයි එකතු කරලා. නාවික හමුදාවට ගිය වියදම කොපමණ ද කියා ඇසුවාම මිලියන 29ක් බව පවසා තිබෙනවා. සංස්ථාවේ වියදම මිලියන 61යි. ඒ අතරේ නාවික හමුදාවට ගෙවූ රු මිලියන 25ක මුදලත් තිබෙනවා. දෙවැනි කාරණය තමයි ස්මාරකය ඉදි කරන සමයේ වීරකැටිය පොලීසිය ඉදිරිපිට ඇති උඩුකිරිල්ල වැවත් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඒ වියදමත් මේ ව්‍යාපෘතියට එකතු කරලයි තිබෙන්නේ. මේ ව්‍යාපෘතිය වීරකැටිය වාපෘතිය ලෙසයි නම් කරලා තියෙන්නේ. ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සහ උඩුකිරිල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීම යන ව්‍යාපෘති දෙකම මෙයට ඇතුලත්. මේ දෙකේම වියදම් අද ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සදහා වියදම් ලෙස දක්වලා තිබෙනවා. තුන්වෙනුවට මෙහි පිරිවැය පුම්බා පෙන්වන්න අවශ්‍ය නිසා බොරු ගණන් හිලව් ඇතුලත් කර තිබෙනවා. නිදසුනක් විධියට 200 ධාරිතාවයේ ෂෝර්ට් ආර්ම් එස්කැවේටර් සඳහා...
saman Wednesday, 29 November 2017 11:58 AM
රුපියල් මිලියන 7.2ක් ගෙවූ බවට බිල්පත් තිබෙනවා. මේ යන්ත්‍රයට පැයකට ගෙවන සම්මත මුදල රු 2,360/-යි. කෑමට තේ බීමට කාලය හැරලා දවසට පැය හයක් වැඩ කලොත් දවසට රු 14,160යි. මිලියන 7.2 ගෙවීමට නම් දවස් 508ක් වැඩ කළ යුතුයි. 2014 පෙබරවාරි මාසයේ ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය සම්පුර්ණ කරල 2014 නොවැම්බර් 6 වෙනිදා විවෘත කරනවා. මේක වැවක් හෑරීමක් නොවේ. ස්මාරකයක් ඉදි කිරීමක්. පස් හෑරීම වැඩිම වුණොත් මාසයක් තිබේවි. සම්පූර්ණ ව්‍යාපෘතිය මාස නවයකටත් අඩු කාලයක් තුල දී ඉවර කරලා විවෘතත් කරලා. හැබැයි මාස 17ක් පස් හෑරුවා කියලා වියදමක් පෙන්වනවා. ඇත්ත තත්වය නම් සංස්ථාව දැරූ වියදමට වඩා රුපියල් ලක්ෂ දෙකක් ඩී ඒ රාජපක්ෂ පදනමින් ගෙවා තිබෙනවා. වැඩි ගණනක් අය කළාට රාජපක්ෂ පදනම සංස්ථාවටයි නඩු දාන්න ඕනෑ. එහෙම නැතත් මෙතැන පොදු දේපල අපහරණයක් නෑ. වාණිජමය ගනුදෙනුවක් විතරයි. සංස්ථාවට යම් මුදලක් අය කර ගන්න තිබෙනවා නම් කළ යුත්තේ දිසා අධිකරණයේ නඩු පැවරීම මිස පොලීසියේ පිහිට පැතීම නොවේ.
Nandalal DE SILVA - FranceWednesday, 29 November 2017 11:57 PM
ඔය එකවුන්ට්ස් හදල පත්තරේ දැම්ම එකට ඔබට රාජපක්ෂ පවුල් සංස්ථාවෙන් රුපියල් ලක්ෂ කීයක් විතර ලැබුනද ? දන්නේ නැති නිසයි අහන්නේ. පිළිතුරුක් සැපයීම අනිවාර්ය නැහැ !
cisco Wednesday, 29 November 2017 01:26 PM
මේ ආණ්ඩුවත් පරණ කුණු අවුස්සා අවුස්සා ඉන්නවා. කරන දෙයක් නම් නැහැ.
BamunuarachchiThursday, 30 November 2017 05:33 AM
මේ ගොල්ලෝ මෙතනට අවේ අහම්බෙන්. ෂුවර් තිබුනේ නැහැ එන්න ලැබෙයි කියලා. මේ ගොල්ලෝ බලයට ආවේ අපි ඇවිත් මෙරට සංවර්ධනය කරනවා.... මේ මේ ව්‍යාපෘති පටන්ගන්නවා. තව ඉතිරිවෙලා තිබෙන පාරවල ටික හදනවා කියල්ල නොවෙයි. ගිය ආණ්ඩුව කරපු කොර වැඩ අල්ලලා ඒගොල්ලෝ හිරේ දානවා කියලා. අපේ ගොන් 62 ටත් උවමනා උනේ මෙරට සංවර්ධනය කොරන්න, ව්‍යාපෘති ඇති කරලා රැකියාවල් දෙන්න. පොදු ජනයාගේ ආදායම් මාර්ග වැඩි කොරන්න කියන එක නොවෙයි හොරු අල්ලපන් කියන එක. ඒක බාරදුන්නේ උඩ සිටන් පල්ලෙහාටම හොරු ඉන්න පට්ට හොරු රැලකට. 2015 පටන් ගත්තෙම අපිමෙහෙමයි හොරකම කරන්නේ කියන ප්ලෑන් එකෙන්. අව්විත් අවුරුදු 2 න් දුන්න රටේ කොඳු නාරටිය වන මහා බැංකුවට. ඉතින් මුන් දන්නේ කුණු අවුස්සන්න මිසක් වෙන රට දියුණු කිරීමේ වැඩපිළිවෙලක් මෙයාලට නැත.
Lal Wednesday, 29 November 2017 03:23 PM
මේක රටක් නෙවෙයි හොර ගුහාවක්. පුදුම කලකිරීමක් දැනෙන්නේ. මොකට මේකෙම ඉපදුණාද මන්දා?
BamunuarachchiThursday, 30 November 2017 05:34 AM
ඕක මට හිතිලා බොහොම කල් මහත්තයෝ.