2013 දැයට කිරුළ ප්‍රදර්ශනයේ දී මූල්‍ය වංචාවක් සිදුවූ බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ අද (06) හිටපු ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අම්පාර හිටපු දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් , අම්පාර නගර සභාපති ඉන්දික නලීන් ජයවික්‍රම හා තවත් පුද්ගලයකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ අම්මාර හිටපු මන්ත්‍රී වසන්ත පියසේන සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහත්වරු අල්ලස් කොමිසමට පැමිණ සිටියහ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෝඨාට තව පැමිණිල්ලක්
ලක්සිරි Wednesday, 06 May 2015 08:04 AM
ඉස්සර ජේවීපී එක පාරවල්වල ටින් අරගෙන හිඟා කාකා සල්ලි එකතු කලා. ඒ සල්ලි වලින් ලංකාව පුරා පොස්ටර් ගහලා මිනිස්සුන්ගේ හිත් වලට නැති ප්‍රශ්ණ ඔලුවට (කුණු පුරෙව්වා) දැම්මා. ඒසේරම කළේ එගොල්ලන්ගේ පැවැත්මට. ප්‍රශ්ණයක් නැතනම් ජවිපෙ නැහැ. කොළඹ පොස්ටර් ගැහීම තහනම් කරලා ගොඨාභය මැතිතුමා කොළඹ ලස්සන කළා විතරක් නෙමේ. ජවිපෙ හිඟා කෑමත් නැවැත්වුවා. කොළඹ නගර සභාවේ සල්ලිත් ඉතුරු කළා. එවාට කෙලෙහි ගුණ සලකන හැටි තමා මේ (බ)
වසන්ත-කටාර් Wednesday, 06 May 2015 08:19 AM
ජවිපෙ එක හරි. හොරුන්ට දඩුවම් දෙන්නම ඕනේ. පොඩ්ඩක් ලස්සන දැක්කොත්අපේ මිනිසුන්ට ඔක්කොම දේවල් අමතක වෙනවනේ. (ම)
මැක්ස් Wednesday, 06 May 2015 08:33 AM
ගෝඨාභය මහත්තයාගේ සේවය රටම දන්නවා. ජේවිපීකාරයින්ගෙ කෙරැවාවත් රටම දන්නවා. රටට වැඩක් කළ මේ මනුස්සයා ගෙන් පන්න පන්නා පළි ගන්න හදන එවුන්ට නම් හොදක් වෙන්නෙ නැහැ. (බ)
මාගලී ෆොන්සේකා Wednesday, 06 May 2015 08:34 AM
අනේ ඔව් දැන් කොළඹ මාර ලස්සනයි පොඩ්ඩක් වැස්සොත් යට වෙනවා .ගස් කඩා වැටෙනවා කාර්පට් ගැලවෙනවා කානු උතුරනව .සේරම හොර වැඩ (බ)
ගංඟා Wednesday, 06 May 2015 08:34 AM
ලක්සිරි වගේ මෝඩයින් නිසා රට වලපල්ලට යනවා (බ)
ජොහාන් Wednesday, 06 May 2015 08:36 AM
අනේ බොහොම හොඳයි. මේවගේ දේශප්‍ර්මි වැඩ අපි අගය කළ යුතුයි. රටේ මරබිය තුරන් කළ යුග පුරුෂයන්ට හොඳට සලකන්න ඕනේ. මේ වගේ. (බ)
මොහාන් Wednesday, 06 May 2015 08:44 AM
ලක්සිරි මහත්තයෝ ඔයාට විතරනේ මොලේ තියෙන්නේ. මම මේ දවස් ටිකේම කල්පනා කළේ ජ.වී.පෙ. මොකද ගෝඨාභය මහත්තය එක්ක තරහ කියල, ඕකනේ හේතුව නේද? වෙන මුකුත් කරලම නැහැනේ නේද හැබැට ? (බ)
ජගත් Wednesday, 06 May 2015 08:51 AM
ලක්සිරි මහතා සහ මොහාන් මහතා දේශපාලන වශයෙන් කොච්චර බංකොලොත් වෙළද කියල පේනවා. පහුගිය කලේ කොහෙද හිටියේ. (ම)
රේණුකා Wednesday, 06 May 2015 09:52 AM
අතීතය අමතක වෙලා මන් හිතන්නේ ඒවා මතක් කරන්න වෙනවා දැන්නම්.අහිංසක මිනිසුන්ව මංකොල්ල කාපු හැටි ,ජේ වී පී එකට වැඩ කරන්න ගොස් පවුල් අවුල් වෙලා දරුවෝ අතරමන් වෙලා.අනුර කුමාර ඕස්ට්‍රේලියාවේ ගිහින් එකතු කරන් ආපු ඩොලර් කෝ.ඒවාට කවුද කතා කරන්නේ.මෙයාලා කවදාවත් ලංකාවේ දියුණුවක් දකින්න කැමති අය නොවේ.ඔය කෑ ගසන තරම් සාක්කුවට ඩොලර් වැටෙන්නේ දඟලන තරමටයි. (බ)
නිහාල් Wednesday, 06 May 2015 10:05 AM
ලක්සිරි, නිකන් පැමිණිලි කරන්න බැහැ . මේවා බොරු නම් ගෝඨාභය මහත්තයට පුළුවන් නඩු දාන්න. (බ)
විජයබාහු Wednesday, 06 May 2015 10:23 AM
නිහාල්, ගෝඨාභය මහත්තය වෙලාවට එ්ක කරයි. හැබැයි නඩු දැම්ම අය සද්ද නැතුවනේ සාමකාමිව විසඳගන්නේ. එ්ක මාධ්‍යවල යන්නේ නැති එකනේ ප්‍රශ්නේ.(බ)
රුවන් Wednesday, 06 May 2015 10:42 AM
කෝ මේ අර බක පණ්ඩිත සුමුදු උන්නැහේ? දන්සලක වත් හිර වෙලාද. (බ)
නලින් පරන්දු Wednesday, 06 May 2015 10:55 AM
ජනතා විමුක්ති පෙරමුණේ කයිවාරු කාරයන් ගැන ඉදිරි මැතිවරණයේදී ජනතාව තීරණයක් දෙවි. (ම)
ප්‍රකාශ් Wednesday, 06 May 2015 11:30 AM
රට නිදහස් කල යුගපුරුෂයන් දඩයම් කරමින් සිටින්නේ එදා කොටින්ට උදව් කළ නිවට පිරිසමය. (බ)
රිතික් Wednesday, 06 May 2015 03:01 PM
මොකට කියනවද නිහාල් ඒ ගැන? (නි)
පේමරත්න ජේ. Wednesday, 06 May 2015 03:08 PM
ලක්සිරි, මැක්ස්, ජොහාන්, ඔයාලා කියන්නෙත් මට හිතුණු දේමයි. (නි)
රිතික් Wednesday, 06 May 2015 03:10 PM
මාගලි අවුරුදු කීයකට කලින්ද අන්තිමට කොළඹට ගොඩබැස්සේ? (නි)
රිතික් Wednesday, 06 May 2015 03:13 PM
ගංගා වගේ පණ්ඩිතයෝ හින්දා තමයි ලිබියාවට වුණදේ ළඟදීම අපේ රටටත් වෙන්න යන්නේ. (නි)
සිල්වා Wednesday, 06 May 2015 03:30 PM
මෙහි අවසානය කොතැනද (නි)