IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ගෝඨාට වෙනත් දිනයක් දෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණි විනාඩි 5කින් පිටවී ගියේය. තම ප්‍රකාශය කිරීම සඳහා ඔහු වෙනත් දිනයක් ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත.

අද ඔහු කොමිසමට පැමිණියේ ඒ බව දැන්වීම සඳහා යැයි දැනගන්නට ඇත.

 

 



අදහස් (0)

ගෝඨාට වෙනත් දිනයක් දෙයි

ලංකා Thursday, 23 April 2015 10:37 AM

තිලිණ ඔයාලගේම ලොක්ක නේද කිව්වේ ලංකාවේ එල්ටීටීඊ නැහැ කියල. මොනවද මේ දොඩවන්නේ හීනෙන්. දෙමළ මිනිස්සු ඡන්දෙ දෙන්න එපාද ? ආප්පයක් කාල නිදාගන්න පව් දෙන්නේ නැතුව. (ස)

:       0       0

දිනේෂ් කළුආරච්චි Thursday, 23 April 2015 10:47 AM

පිටරට සිටින අපිට නව ජනපති කෙනෙකු තෝරගත්තට පස්සේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය පිලිබඳ ඇතිවන්නේ මහත් කම්පනයක් වගේම සංවේගයක්.වෛරයෙන් වෛරය නොසන්සිදේය කියල නව ජනපති වරයා සිය මැතිවරණ වේදිකාවේ කියූ දේ අසා මා එදා සතුටට පත් උනා කොතරම් සංවේදී පුද්ගලයෙකු ද මේ නව ජනපති වරයා කියා.දැන් දැන් සිදුවෙමින් පවතින්නේ අපි හීනෙකින් වත් බල පොරොත්තු නොවූ ක්‍රියා පිළිවෙතක්. වැරදි කල අයට දඩුවම් දීම අවශයි. ඔහු පත්වූ විගසම පත්කළේ කවුරුන්ද? පාර්ලිමේන්තුව තුල අඩු බලයක් තියන පක්ෂයක් පාලනයට දැම්මොත් මොනවා වෙයිද ? පාලනයක් ගෙනයන්න උනොත් වැඩිදෙනා මොනවාද කරන්නේ කියලා නුගත් ගැමියෙකුට උනත් තේරෙනවා ගැටුම් ඇතිවෙන බව.ඒ මදිවට මහා බලගතු පාලන ක්‍රමයම වෙනස්කරන පනත් සම්මත කරගන්නත් හදනවා.මේක මහා විහිළුවක්.ඒ අතරේ විරුද්ධ ප්‍රතිවාදීන් දඩයමත් පටන් අරන්. පුවත් පත් සාකච්ඡා තියලා හෙට අරු හිරේ දානවා .අනිද්ද තව එකෙක්. මේ වගේ වෛරී පාලනයක් අපි මේ රට වල කිසි දිනෙක දුටුවේ නැහැ.අනේ අපේ රට. අායෙත් එකිනෙකා මරා,ගන්න වෛරී පාලකයන්ට යාවිද? යහපාලනයක් ඒවිද සාමය සමාදානය උදා වෙන්න කියා ලෝපාලන දෙවියන් ගෙන් ඉල්ලීම හැර වෙන දෙයක් මේ විදියට ගියොත් අරාජික වනවා නො අනුමානයි. (ස)

:       0       0

සුපුන් Thursday, 23 April 2015 07:04 AM

ගෝඨා තැතිගන්න ඇති. පව්! (නි)

:       0       0

මැක්ස් Thursday, 23 April 2015 07:19 AM

සුපුන්ගේ මොළය කොළොප්පම් වෙලා වගෙයි! (නි)

:       0       0

සහන් Thursday, 23 April 2015 07:29 AM

සුබ නැකතක් ගන්න සුමනදාස හම්බු වෙන්න යන්න ඇති (ස)

:       0       0

සැමී Thursday, 23 April 2015 07:30 AM

අයියෝ සිරිසේන කොටින්ට බය වුණේ නැති ගෝඨා මේ හිකනල්ලු රැළකට බය වෙයිද ? කෑවා මේ බබ්බු මව්කිරිද දන්නේ නෑ බිව්වේ. ? (ස)

:       0       0

නාමල් Thursday, 23 April 2015 07:35 AM

හරිනම් ගෙනියන්න ඔනෑ අල්ලස් කොමිසමට නෙමේ 4 වැනි තට්ටුවට (ස)

:       0       0

ස්රිකොත පොන්නය Thursday, 23 April 2015 07:35 AM

රනිල් වගේ කෙනෙක් නොවේ ගෝටා (ස)

:       0       0

ලංකිකය Thursday, 23 April 2015 07:35 AM

මොන තැතිගැන්වීමක් ද මිනි මෝරු පා කන හාටි බලා හිටියො කියන්නේ. (ස)

:       0       0

නිලන්ත Thursday, 23 April 2015 07:46 AM

කියන්න ඕන කතාව තාම ගලපගන්න බැරුව ඇති. (ස)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 07:48 AM

හොයල බලල කිරල මැනල පිළිතුරු දෙන්න වෙලාව ඕන ඇති. (ස)

:       0       0

නිලානි බස්නායක Thursday, 23 April 2015 08:11 AM

ඔතනට ආවාම කව්රුත් මොනවත් කළාද? මතක නේ සරත් ෆොන්සේකා අරගෙන ගිය විදිය ..රතුපස් වල දේවල් මම අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැනේ. දැන් ඉස්සර වගේ නෑ නේ.ඒකට තමයි යහපාලනය කියන්නේ. (ත)

:       0       0

රෝයි Thursday, 23 April 2015 08:23 AM

මහින්දට හරි ගෝඨාට හරි අත තියල බලමු, හිතේ වේදනාවටයි කියන්නේ! (ත)

:       0       0

ලංකා Thursday, 23 April 2015 08:43 AM

රෝයි ඇයි මොනවා කරන්නද? 58 සිට 68 හොදට මතක තියා ගන්න (බ)

:       0       0

තිලිණ Thursday, 23 April 2015 08:59 AM

ලංකා මතක තියාගන්න ඔය කියන ඔය මහා ලොකු 68 හැදිලා තියෙන්නේ LTTE එක වෙනුවෙන් පෙනී ඉන්න අති බහුතරයක් සමගයි (ස)

:       0       0

සත්්‍යපාල Thursday, 23 April 2015 09:01 AM

මේ ගොන් රැල රට ඉතා අනතුරකට තල්ලුකරමින් යන බව පැහැදිලිය.මහින්ද, ගෝඨා ජාත්‍යන්තර දැන් ගෙඩියට තල්ලුකිරීමත් සමග රට තුල ඇතිවන ගැටුම් පාලනයට හමුදා කැදවනු ඇති.එවිට කිසිදු දේශපාලන දැනුමක් නොමැති තරු පහේ මාර්ෂල් අයියා හමුදාවට අණ දෙමින් රටේ බලය අතට ගනු නිසැකය.අවසානයේ දොරටුපාලයා රජවූ යසලාලක තිස්ස රජු සේ රනිල් ,සිරිසේන ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ සිටින අතර බටහිර මැදිහත්ව මාර්ෂල් අයියා බියගන්වා රට දෙකඩකර ඉන්පසු හවුල් රජයක් බිහිකර ලිබියාව,ඉරාකය,සිරියාව අතරට මගේ මවුබිම තල්ලුකරනු නියතය. (ස)

:       0       0

මහින්ද Thursday, 23 April 2015 09:05 AM

මුළු පවුලම රට වැනසුවා. (ත)

:       0       0

ජනබලය Thursday, 23 April 2015 02:23 PM

දිනේෂ් පිටරට ඉදන් නිකන් ගොන් කතා නොකිය හිටු . වැරදි කරලා නම් නීතිය දඩුවම් දෙයි. (ස)

:       0       0

සමී Thursday, 23 April 2015 10:06 AM

අම්මෝ මෙතන ඉන්න මහත්වරුන්ගේ ජාත්‍යාලය.. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 43 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 45 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 694 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5100 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1895 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 752 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 323 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1753 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site