IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගෝඨාභයගේ ආරක්ෂාවට හමුදාවෙන් 58යි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතයට තර්ජනයක් නැතැයි පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධාකයක ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ හමුදාවේ 58 දෙනකු ඔහුට ආරක්ෂාව සළසන බවයි. ඒ අතර නිලධරයන් අට දෙනකු ද සිටින බව ඔහු කීවේය. මේ සම්බන්ධයෙන් ප්‍රශ්නය මතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිළමේ මහතාය.



අදහස් (0)

ගෝඨාභයගේ ආරක්ෂාවට හමුදාවෙන් 58යි

චානක ලොස් ඇන්ජලිස් Saturday, 13 June 2015 06:51 PM

58 දෙනා මදිවේවි ආරක්ෂාවට. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 13 June 2015 06:58 PM

මොවුන් බලයෙන් මත්වෙලා ඉඳගෙන බඹරය වැල්ලේ පවා කරරකෙව්වා.අද බඹරය සිමෙන්ති පොළොවෙවත් කරකවාගන්න බැරිවෙලා. යහපාලට තේරුනාද මම කියපු දේ ? (නි)

:       0       0

තිලක් Monday, 15 June 2015 02:31 AM

ෆොන්සේකා මහත්තයට දුන්න ආරක්ෂාව ගැන කාටවත් ඒ දවස්වල මතක් වුනේ නෑ..මේඅයට දීල තියන ආරක්ෂාව හැටියට ෆොන්සේකා මහත්තයට ඒ දවස්වල ආරක්ෂාව දුන්න හැටි මතකයිනේ..මේවයින් පේනවා වෛර කරන්නේ කවුද කියලා. (ස)

:       0       0

සනත් ඉන්දික Saturday, 13 June 2015 09:22 PM

තිලක් ඩුබායි ජන සංහාරයක් කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් මැරෙන එකද, එකවර විනසකාරී මරාගෙන මැරෙන බෝම්බයකින් 100 ක් 150 ක් එක තැන මැරෙන එකද ? අනික මේ කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරුව ඉන්න එකේ දෙන්නකෝ ඔයාගේ සාක්කි. යාපනේ ගුවන් තොටුපල හදනවා ලඟදී. එතකොට එහෙන ලංකාවට ගොඩබහින්න ඔයාට එහෙ හොද ආරක්ෂාවක් තියනවා කොලඹට වැඩිය. අපි නොදන්නා තිලක් ඩුබායි (නදී)

:       0       0

ආනන්ද Saturday, 13 June 2015 09:33 PM

තිලක් මහත්තයා,සුදු වෑන්කාරයෝ කව්ද කියලා ඔයාට මතක නැද්ද? (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 13 June 2015 09:54 PM

58 වැඩි නැද්ද?මට තේරෙන්නේ නැහැ එක පුද්ගලයෙක් වටා හමුදාවේ 58 දෙනෙකු පරිභ්‍රමණය වෙන්නේ කොහොමද කියලා? අර 58 දෙනාට ඇත්තටම වෙන රාජකාරි නැද්ද ? (නි)

:       0       0

දයාල් Saturday, 13 June 2015 10:15 PM

මම කලිනුත් කිවුවා. මහින්දගේ පවුලේ සියල්ලන්ටම ආරක්ෂාව ලබාදිය යුතුයි (නි)

:       0       0

නයනි මදුසි Saturday, 13 June 2015 10:27 PM

මෝඩ අනුර, තමුන්ගේ ජාති මාමකත්වය සරම පල්ලේ බහිනවා. තමුන් මේ රටේ අහිංසක දෙමල ජනතාවට කතාකරන්න ඉගෙන ගන්න. තමුන් හදන්නේ නැවත දෙමල ජනතාව කොටියට තල්ලු කරන්නද? තමන් වගේ අය තමයි මේ රට 83දි ගිනි තිබ්බේ. (නදී)

:       0       0

පුලාරා Saturday, 13 June 2015 10:35 PM

රටේ වැඩක් කරපු හැම කෙනාවම දෙමල ඡන්ද වෙනුවෙන් තුට්ටුදෙකට දමා මැතිවරණ දිනන්නට යාම තව තවත් සිංහලයා කුපිත කර ජාතිවාදය වර්ධනය කිරීමකි.(නදී)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 14 June 2015 01:45 PM

හමුදාපතිගේ වගකීම සහ ඔහුට අණ ලැබෙන ආරක්ෂක ලේකම් , සේනාධිනායක ඇතුළු රජයක වගකීම නොදත් මේ මේ තීරුවේ ඉන්න අය සමග වාද කිරීම නිෂ්පල දෙයක්..හරි හරි ඩුබායි තිලක් මහත්තයෝ.. එහෙම තමයි වෙන්න ඕන..ඔහේගේ දරු පවුලට මර බිය නැතුව ජිවත් වෙන්න හෙටක් හදල දීපු වරදට එතුමාව කොටින්ටම දෙන්න ඕන ..මරාගෙන කාපල්ලා කියල..(බ)

:       0       0

දිලිප් Saturday, 13 June 2015 11:21 PM

තිලක් ඩුබායි,ඔයා පාසල් ගිය කෙනෙක් නම් අහලා ඇති නේද ජර්මනියේ හිට්ලර්ට හිටපු උපදේශකයෙක් ගැන ගොබෙල්ස් කියලා.එයා සාමාන්‍යයෙන් බොරුවක් මිනිස්සු අතර සමාජගත කරන්න ඕනෑ වෙලාවට කිසිම පදනමක් නැති , සාක්ෂියක් නැති එකම බොරුව දස දහස් වාරයක් මිනිසුන්ට ඇහෙන්න සළස්වනවා. ඉතින් කාලයක් යද්දී සාමාන්‍ය මිනිසුන් විශ්වාස කරනවා මේක ඇත්ත වෙන්න ඇති කියලා. (නි)

:       0       0

තිලකසිරි Saturday, 13 June 2015 11:33 PM

යුද්ධය හරි විදිහට ජයගන්න පුලුවන් වුණේ ගෝඨාභය නිසායි. එතුමාට ආරක්ෂාව දියයුතුයි (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 13 June 2015 11:33 PM

අදහස් වැඩියෙන් පළවී ඇත්තේ හිතට දුකක් ඇතිවන ආකාරයටයි (නි)

:       0       0

යටවත්ත Saturday, 13 June 2015 11:36 PM

අපි නම් ගෝඨාභයගේ පැත්තේ තමයි (නි)

:       0       0

ශිරන්ති Sunday, 14 June 2015 12:32 AM

මේ වගේ අයට දඬුවම් ලැබෙනවාමයි. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 14 June 2015 01:14 AM

ගෝඨාභයට ආරක්ෂාව දුන්නට කමක් නැහැ. ඒත් මෙච්චර ප්‍රමාණයක් නම් වැඩියි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 14 June 2015 01:16 AM

දිලිප් , ගොබෙල්ස්ගේ කාලේ වීඩියෝ තිබුනේ නැහැනේ කියන දේ විශ්වාස හෝ අවිශ්වාස කරන්න. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 14 June 2015 01:18 AM

මොනවා වුණත් මොහුට දඬුවම් හිමිවිය යුතුමයි. ඒකේ කතා දෙකක් නැහැ (නි)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 14 June 2015 03:00 AM

දිලිප් මේ "පට පට "ගාල වෙඩි තියන්නේ බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු අපේම රටේ අසරණ සිංහල මිනිස්සුන්ට. ඇස් දෙකක් තියෙනවනම් යූ ටියුබ් වීඩියෝව බලන්න. බලලා සත්‍ය වටහාගන්න. ඉදිරියෙන්ම ගිහින් අසරණයන්ට වෙඩි තියන්න කියන කෙනාට තුර්කියේ තානාපති කාර්යාලයේ උසස් රැකියාවක් දුන්නේ කව්ද? (බ)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 14 June 2015 03:03 AM

"ගෝඨාභයගේ ආරක්ෂාවට හමුදාවෙන් 58යි".හිටපු ජනාධිපති කෙනෙක්ද?ඔන්න ඔය පොලිසියේ විශ්‍රාම යන්න ලග කොස්තාපල්ලා දෙන්නෙක් දෙන්න.හොදටම ප්‍රමාණවත්. (බ)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 14 June 2015 03:05 AM

වෙබ් අඩවිවල රාජපක්ෂලා ගැන තියෙනවා (බ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 14 June 2015 04:43 AM

යුද්ධය නිමා කරපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහත්තය ට කී දෙනෙක් දීල තිබුනද? (බ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 14 June 2015 04:53 AM

දිලිප්, ගොබෙල්ස් න්‍යාය ඕනෑ නැහැ. ගෝඨාභය කළ අපරාධ අපි දන්නවනේ (නි)

:       0       0

කුමාර් Sunday, 14 June 2015 04:54 AM

මිහිරන්ත, මොළය කළඳක්වත් නැද්ද? (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 14 June 2015 05:05 AM

මොනවා වුනත් ඔහුට ආරක්ෂාව දීම හොඳයි .. ඔවුන් සරත් ෆොන්සේකා මහත්තයට දුන්න පහත් පෙලේ වදේ අමතක කර නියම සිංහලයන් සේ කටුතු කරන්න ඕන... මොන දුෂණ චෝදනා යුද්දෙන් පස්සේ ඔහුට එල්ල වුනත් යුද්ද කාලේදී කල කැපවීම ජාතියක් විදියට අපි අගේකළ යුතුයි. එහම කිරීම් ඔහුට එල්ලවන් චෝදනා අමතක කර දැමීමක් නොවිය යුතුයි.. යම් යම් වංචා සම්බන්ධව එල්ලවන දුෂණ චෝදනා වහ වහ නිමකළ යුතුයි.. රජෙක් වුනත් හොරෙක්නම් කුමට බලා සිටිනුද... (බ)

:       0       0

රොෂාන් Sunday, 14 June 2015 05:34 AM

අනේ දිල්ශාන් ඔබ වගේ කෙනෙක් සරත් ෆොන්සේකාට අරක්ෂාවට පොලිසියේ 4 දෙනෙක් දුන්නා මතකද යුද්දේ කළේ එතුමාද නැතනම් ඔහෙලා කඩේ යන කෙනාද (බ)

:       0       0

කළුගමගේ Sunday, 14 June 2015 05:37 AM

තිලක් ඩුබායි කථා කරන්නෙ කටෙන්ද? ඇයි ඹයා සිංහල නමක් දාගත්තේ. (බ)

:       0       0

දුමින්ද Sunday, 14 June 2015 06:03 AM

ආරක්ෂාව දෙන්නේ තර්ජන ඇති නිසාද (බ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Sunday, 14 June 2015 06:09 AM

තිලක් හමුදාව ජයග්‍රහණය කරනකොට එ්කේ වාසිය අපේ ෆීල්ඩ් මාර්ෂල් තුමාටත් ඒ හමුදාවම උද්ඝෝෂණයකදී කරපු වෙඩි තැබීමෙන් මිය ගිය අයවලුන් ගැන චෝදනාව ගෝඨාබයටත් එන්නේ කොහොමද කියලා මට පැහැදිලි කරනවද. ඔය යු ටියුබ් , මුහුණු පොත් වලින් දේශපාලනය ඉගෙනිල්ල පැත්තකින් තියලා අඩුම වශයෙන් පහුගිය අවුරුදු තිහේ රටේ සිදු වුන දේවල්වත් කියවන්න . 1977 අඳ මිනිස්සුන්ගේ උද්ඝෝෂනයකට මැරවරයෝ දාලා පහර දීමෙන් පටන් ගත්ත ඒ ආණ්ඩුව අවසානයේ තරුණයන් 60000 කගේ මිනී වලවල් උඩින් අවසාන වුනේ කොහොමද කියලා හොයල බැලුවොත් ඔබට පෙනේවී , දුෂණය සහ භීෂණය සම්බන්ධ ලයිස්තුවේ ඔබේ වෛරයට පාත්‍ර වුන මිනිසුන් ඉන්නේ කොයිතරම් පහළින්ද කියලා (බ)

:       0       0

දිල්ශාන් Saturday, 13 June 2015 01:24 PM

මේ රට කොටි ත්‍රස්තයන්ගෙන් මුදවාගත් ගෝඨාභයට අනතුරක් වුණොත් යහපාලන එවුන්ට ජනතා සමාවක් නොලැබෙනු ඇත. (අ)

:       0       0

ගුණසේකර Saturday, 13 June 2015 01:46 PM

ඔය දීල තියෙන්නේ. (අ)

:       0       0

ගුණසේකර Saturday, 13 June 2015 01:45 PM

ඔය මදි නොකිය දීල තියෙන්නේ. (අ)

:       0       0

ලුසේනා Saturday, 13 June 2015 01:51 PM

සුසන්තට නාලන්ද එල්ලාවල මතක්වෙලද දන්නැහැ එහෙම ආරක්ෂාවක් ගැන ඇහැව්වේ (අ)

:       0       0

බණ්ඩාර Sunday, 14 June 2015 08:34 AM

මේ අය විනාශ කරන්න අපේ රටේ ජාතික ධනය. ඇමෙරිකාවට ගියා නම් අපේ රටට කොච්චර හොඳද? (නි)

:       0       0

මිහිරන්ත Saturday, 13 June 2015 02:07 PM

ඔහු රටට සාමය උදා කර දුන්නනම් රටේ කොටින්ව පලවා හැරිය නම් මොකටද අපිට නැති ආරක්ෂාවක් ඔහුට ඔහු හොද සෙන්පතියෙක් නම් තමන්ව ආරක්ෂා කරගන්න ඔහුට බැරිද.කාගෙන්ද ආරක්ෂා කරගන්න ඕන. (බ)

:       0       0

ඇසළ Saturday, 13 June 2015 02:11 PM

558 දුන්නත් ප්‍රශ්නයක් නැහැ රට බේරගත්ත වීරයාට. පාර්ලිමේන්තුවේ ඉන්න රට කන එවුන්ට දෙනවට වැඩිය (බ)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Saturday, 13 June 2015 02:12 PM

යුධ ජයග්‍රහණයේ නියම නායකයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ගේ තරු, පටි , ගලෝල, විශ්‍රාම වැටුපත් නැතිකරලා ,බොරු නඩු පටලෝල, හිරේ විලංගුවේ දාල ඔහුගේ ආරක්ෂාව නැති කරපු අයට දැන් තේරෙනවා ඇති. මේවට කියන්නේ දිට්ට ධම්ම වේදනිය කර්ම කියල. (බ)

:       0       0

බණ්ඩා Sunday, 14 June 2015 08:41 AM

දිලිප් වික්‍රම මහත්තයෝ , යහපාලනය අාවට පස්සේ සුදු වැන් වලින් මිනිස්සු උස්සන්නේ නෑ. උද්ඝෝෂණ වලට වෙඩි තියන්නේ නෑ . මහින්දගේ රැස්වීම් වලට ගල් ගහන්නේ නෑ ..මිනිස්සු නිදහසේ කාල බිල ඉන්නවා මෙන්න වෙනස (බ)

:       0       0

අසංග (බහරේන් සිට) Saturday, 13 June 2015 02:21 PM

රටට වැඩක් කළ ජීවිත තර්ජන තියෙන පුද්ගලයෙකුට ආරක්ෂාව දිය යුතුයි. එ්කේ වටිනාකම දන්නැති මන්ද බුද්දික අයට තේරෙන්නේ නැහැ. රජයේ වගකීමක් මේක. (බ)

:       0       0

ගුණපාල Sunday, 14 June 2015 08:46 AM

නයනි මදුෂි කියන එක මමත් අනුමත කරනවා. (බ)

:       0       0

සරත් Sunday, 14 June 2015 08:51 AM

තිලක් නම් හිලක් (බ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 13 June 2015 02:35 PM

කොටි ඉවරයි නේ දැන් ,ඉතින් මොකටද මෙයාට මෙච්චර ආරක්ෂාවක්. යුද්දය ඉවර කරපු සරත් ෆොන්සේකාව කිසිම ආරක්ෂාවක් නැතිව මෙයා තිබ්බ. (බ)

:       0       0

සරත් Sunday, 14 June 2015 08:58 AM

කමෙන්ට්ස් දානකොට ඔලුව පාවිච්චිකර දාන්න (බ)

:       0       0

නාමල් Saturday, 13 June 2015 03:03 PM

දිල්ෂාන්ට තියෙන්නේ මහින්ද පැරදිච්ච දුක වෙන්න ඔනෑ... ඉස්සෙල්ල මේ ආරක්ෂක ලේකම්ගේ කාලයේ සුදුවෑන් වලින් එලොව ගිය අය ගැන හොයලා බැලුවනම් (බ)

:       0       0

ලක්ෂාන් Saturday, 13 June 2015 03:03 PM

මෙයා බලයේ ඉන්න කාලේ මාධ්‍යවේදීන්ට ව්‍යාපාරිකයන්ට දුන්නේ වැඩි ආරක්ෂාවක් වෙන්නැති...(බ)

:       0       0

අනුර Saturday, 13 June 2015 03:20 PM

මොනා හරි වුනොත් ගෝඨාබයට මුළු දෙමලුම කොච්චර සතුටු වෙයිද ප්‍රබාකරන් මරපු එකා මැරුන කියල එතකොට සිංහලයට පොලවේ පස් කන්න තමයි වෙන්නේ අවුරුදු 30 තිස්සේ දුක් විදපු සිංහල අපට සිහිනයක් සැබෑ කරපු එඩිතර සිංහල වීරයෙකුට අද මෙහෙම සලකද්දී පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන්න අපට වටින්නේ යහ පාලනයක්ද? නැත්නම් එඩිතර සිංහල නායකයෙක්ද? ඔලුවක් තියෙන්නේ හිතන්න එදා පරණ ජේආර්ල ප්‍රේමදාස, කරපු දේවල් නෙමේද මෙච්චර කල් දුක් වින්දේ (බ)

:       0       0

සංජීව තුෂාර ගමගේ Saturday, 13 June 2015 03:28 PM

නැහැ එයාට ත්‍රීමාවිතානව හීනෙන් පේන්න ඇති ළඟකදී (බ)

:       0       0

අර්ජුන රණවන Saturday, 13 June 2015 03:46 PM

ජීවිතයට තර්ජනයක් ඇති යන්න මතක් වෙන්නේ බලය නැතිවුනාම සහ කළකම් පලදෙන බව දැනුනාමලු (බ)

:       0       0

සත්‍යයා Saturday, 13 June 2015 03:47 PM

ඔබ හරි ගයන්ත මහත්තයෝ! ඔබලා කවුරු කවුරුත් පින් කරපු අය හින්ද පාලනය වෙනස් වීමක් තුලින් ඕගොල්ලන්ට ලැබෙන්න තියෙන කිසිම දෙයක් නොලැබී ඉන්නේ නැහැ. පව් කල ඇත්තෝ තමයි දේශපාලනඥයින් ට කතිරය ගහල මැති සබයට යවන හුදී ජනයා. කරන ලද වරදේ බරපතළ කම අනුව චුදිතයාට ලැබෙන ආරක්ෂාව හා සැප පහසුකම් වැඩි කරන එකම රට ලංකාව වීම ගැන පමණක් අපි ආඩම්බර වෙමු. (බ)

:       0       0

ගාමිණී Saturday, 13 June 2015 04:18 PM

ගෝඨාභයට විරුද්ධව කතාකරන්නේ කවුද ? අපේ ෆීල්ඩ් මාර්ෂල් යුද්ධය දිනපු නිසා ද උතුරේ කොටි කොඩි දානකොට සද්ද නැතිව බුදියන්නේ. (ස)

:       0       0

ගාමිණි Saturday, 13 June 2015 04:17 PM

ගොඨාභයට විරුද්ධව කතාකරන්නේ කවුද ,අපේ එයාර් ෆිඑල්ඩ් මාර්ෂල් යුද්දේ දිනපු නිසාද උතුරේ කොටි කොඩි දානකොට සද්ද නැතුව බුදියගෙන ඉන්නේ (අ)

:       0       0

කුමාර Saturday, 13 June 2015 04:32 PM

අනේ අපේ සිංහලයාට මුල මටක නැහැ. කුඩා දන්නේ මේ ප්‍රතිචාර දැන් සමහර අය සිංහලද කියල. (අ)

:       0       0

සරත් සෞදි Sunday, 14 June 2015 09:55 AM

මරණ බියෙන් තුබූ දේශය ඔබ රැක්කේය (බ)

:       0       0

ටෙනිසන් Saturday, 13 June 2015 05:07 PM

මිහිරත්න,නළල ලග ඉදල පිටිපස්සේ බෙල්ල ළඟට යනකන්, ඔයාගේ අතක් කොහෙවත් පැටලෙන් නැතුව ගෙනියන්න පුලුවන්ද කියල බලන්න (අ)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 13 June 2015 05:08 PM

යුධ ජයග්‍රහණයේ නියම නායකයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකාට ආරක්ෂාව දුන්නේ හිර ගෙදර.ගෝඨාභයට වුණත් නියම ආරක්ෂාව තියෙන්නේ "මහගෙදර ".(අ)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 13 June 2015 05:11 PM

මිනීමරු ප්‍රභාකරන්ගේ බෝම්බයට/උන්ඩයට වඩා අපි බියෙන් සැකයෙන් හිටියේ සුදු වැන් වලට බයේ.කට ඇරියද ටොපිය ලැබෙනවාමයි. (අ)

:       0       0

රූපසිංහ Sunday, 14 June 2015 10:37 AM

රටේ සාමාන්‍ය ජනයාට කොටි කලබල සමයේ අපහසුතාවයට පත්වීමට සිදුවුවද, මහා කොටියාගේ අභාවයෙන් පසුව ටිකින්ටික රටේ චෙක් පොඉන්ට් අඩුඋනා නේද? එත් එකලසිට මෑතක් වනතුරු රටේ නිසි ආරක්ෂාවක් තිබු බව කවුරුත් දන්නවා. එම නිසා එකලදී සරත් ෆොන්සේකාට සෑහෙන ආරක්ෂාවක් ඉබේම සැලසී තිබුනා. නමුත් අද තත්වය ඊට් හාත්පසින් විරුද්ධයි නේද? කොටි විතරක් නොවේ අද රටේ හැම තැනම දිවියන් පවා හැසිරෙන එකේ ගෝඨාබයට දී ඇති ආරක්ෂාව ඉවත් කළහොත් ඔහුගේ ජීවිතයට හානියක් වන්නට ඉඩ ඇත. ගයන්ත කරුණාතිලකලාට අවශ්‍ය වන්නේ ඔහුගේ ආරක්ෂාව ඉවත් කොට කොටි ඩයස්පෝරාවට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීම බව මින් පැහැදිලියි. ඔහුට කිසියම් අනතුරක් සිදු වුවහොත් ඔය සියලු දෙනා වග කිවයුතු වනවා ඇත. (බ)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 13 June 2015 05:11 PM

රාජපක්ෂවරුන්ට කරලා තිබෙන අපරාධ වලට අනුව දිට්ට ධම්ම වේදනිය කර්ම පල දෙන්න තවම පටන් ගත්ත විතරයි.(ස)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 13 June 2015 05:13 PM

රටම නිදහස් කර දුන්නු ජාතික විරයා ජම්පරයක් ඇදගෙන,බෙලෙක් පිගානේ බත් කන ෆොටෝස් අන්තර්ජාලයේ තිබුන.අපි නියම සිංහලයෝ හැටියට මොන තරම් දුක් වුනාද.ආගම දහම සත්‍යනම් ඕව කවද හෝ දවසක පල දෙනවා.කල කම් පස්සෙන් එනකොට දුවන්න පාරවල් මදි වෙනවා.(ස)

:       0       0

ජයසිරි Sunday, 14 June 2015 10:39 AM

තිලක් වගේ පිට රටවල්වල කුලි වැඩ කරන අය ද න්නේ නැ අපි හිටපු හැටි , ඒ කාලේත් මේ වගේ නිදහසේ හිටිය කියල හිතනවා ඇති දැන් මොකුත් මතක නැති බබ්බු (බ)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 13 June 2015 05:18 PM

පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු අසරණයන්ට පට පට ගල වෙඩි තියල මහා මිනිස් සංහාරයක් කලා.බුමිතෙල් සහනදාරය ඉල්ලපු අසරණයන්ට පට පට ගාල වෙඩි තියල මහා මිනිස් සංහාරයක් කලා.අපේ අර්ථ සාදකය ගසා කන්න ගිය වෙලාවේදී ඊට එරෙහිව ඉදිරියට අපු අසරණයන්ට වෙඩි තියල මහා මිනිස් සංහාරයක් කලා.එහෙව් කෙනෙකුට දිට්ට ධම්ම වේදනිය කර්මය පල දෙනවාමයි. (අ)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 13 June 2015 05:21 PM

පාවෙන අවි ගබඩාවෙන් ලෝකයේ දරුණුම ත්‍රස්ත සංවිධාන වලට අවි විකුණුව කියල ලෝකය විසින් දැනට කරගෙන යන පරීක්ෂණ වලින් එලිවුන දවසට හමුදාවේ 58 දෙනකුගේ ආරක්ෂාව මදි වෙනවා. (අ)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 13 June 2015 05:23 PM

රටම නිදහස් කර දුන්නු ජාතික විරයා වෙනුවෙන් නුවර දළදා මාලිගාව ඉදිරිපිට සත්‍යග්‍රහ කරන්න ඉදිරිපත් වුන මදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ගමන් ගත්තු වාහනය හප්පලා දැම්ම විතරක් නෙමෙයි එම සත්‍යග්‍රහයත් කඩාකප්පල් කරලා දැම්ම.අපි මැරිලා ඉපදුන මිනිස්සු නෙමෙයි. (ස)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 13 June 2015 05:38 PM

රටේ මිනිසුන් සත්‍ය දැනගන්නවට ඔය කොළ පාට/නිල් පාට අය බයයි. (නි)

:       0       0

අජිත් Saturday, 13 June 2015 05:40 PM

මෙච්චර ගාණක් මොකටද? (නි)

:       0       0

මහින්ද Saturday, 13 June 2015 05:44 PM

තිලක්ගේ කට වැඩියි (නි)

:       0       0

ප්‍රකාශ් Sunday, 14 June 2015 11:33 AM

මේ නිවට යහපාලකයින්ට වඩා ගෝඨාභය කියන්නේ රටට විශිෂ්ඨ සේවයක් කළ යුග පුරුෂයෙක්.එනිසා එතුමා ආරක්ෂා කර ගැනීමට කවුරුත් වග බලාගත යුතුය.එය පරම සේවයකි යුතුකමකි.රටට ආදරය කරන කවුරුත් එතුමාගේ වටිනාකම දනී. (බ)

:       0       0

මහේෂි Saturday, 13 June 2015 06:01 PM

ඔය එළිවෙන්නේ .තිලක් ඩුබායි මිනිස්සුන්ට මතක් වෙන්න ඔහොම ලියන්න. තව කල් හිටියා නම්? (නදී)

:       0       0

ප්‍රකාශ් Sunday, 14 June 2015 11:38 AM

ඩුබායි සිට කෑගසන ඔටුවා කොටි අවතාරයකි.මුදලට ඕනෑම පහත්,නිවට අසික්කිත වැඩක් කරන්නෙකි. (බ)

:       0       0

රුවන් Saturday, 13 June 2015 06:12 PM

තිලක් ඩුබායි, ඔයා බත්කන කෙනෙක්ද තණකොළ කන කෙනෙක්ද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 402 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1207 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 245 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 483 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 382 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 636 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36781 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24303 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site