IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ගෝඨාභයට ආරක්‍ෂක ලේකම් තනතුර



මීළග ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්කිරීමට නියමිතව ඇතැයි ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

මේ වන විට ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් කපිල වෛද්‍යරත්න මහතා කටයුතු කරන අතර ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන සතියේදී වැඩ බාරගැනීමට නියමිත බවද දැනගන්නට ඇත. 


පසුගිය රජය සමයේදීත් ආරක්‍ෂක ලේකම්වරයා ලෙසින් කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග ඊයේ (27 වැනිදා) සාකච්ඡා කර තිබේ. ඒ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙනි.



අදහස් (31)

ගෝඨාභයට ආරක්‍ෂක ලේකම් තනතුර

රජින්ද Sunday, 28 October 2018 07:22 AM

මේ රටේ ආරක්ෂාව මේවනවිට පවතින විදිහ පාලනය කිරීමට මෙතුමා හැර වෙනත් සුදුසු පුද්ගලයෙක් දැනට නැත.

:       4764       4748

ධම්ම Sunday, 28 October 2018 07:26 AM

සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුමය.

:       1876       944

Buddika Sunday, 28 October 2018 07:35 AM

බොහොම හොඳයිි... එතකොට පවුලේ සියලුම දෙනාට ඇති චෝදනා සියල්ල නිදොස් නිදහස් කරන්න පුලුවන්... පරණ පළිගැනීම් නැවත කරන්න පුලුවන් .. දැන් මෙයාට විරුද්ධව වචන චෝදනා උසාවියේ විභාගකරද්දී සදාචාරාත්මකව මෙවන් තනතුරක් දැරිය හැකිද? 

:       2161       2111

BamunuarachchiSunday, 28 October 2018 09:10 AM

මෙච්චරකල් යහපාලකයෝ බම්බු පැල කෙරුවාද? චෝදනා තිබෙනවා නම් ඔප්පුකරන්නකෝ දඬුවම් කරන්නේ නැතිව? මහබැංකු වංචාවේදී කොමිසමේ විනිශ්චයකාරතුමා රනිල්ට විරුද්ධව වචනයක් කීවාද? ඒ ගොල්ලෝ කරපු හොරකම ඇස්පනාපිට ඔප්පු වුණු එකක්...

:       1018       881

chinthaka DubaiSunday, 28 October 2018 11:12 AM

ජයවේවා ඔබට, සුදුස්සාට සුදුසු තැන ලැබී තිබේ. අවුරුදු තුන හමාරක් තිස්සේ මහා බැංකු හොරා මෙයාව හිරේ යවන්න බොරු චෝදනා ගෙනාවා.

:       329       356

සමන් = ඕමානය Sunday, 28 October 2018 07:37 AM

ජයවේවා ගෝඨාබය මැතිඳුනි! අපිට ඉතාම සතුටුයි. පෙර කල් පරිදිම, රටට අනර්ඝ සේවයක් කරන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! ත්‍රිවිධ රත්නයේ හා සියලු දෙවියන්ගේ රැකවරණය හා ආශීර්වාදය ලැබේවා! බෙදුම්වාදය තුරන් කර, පාතාලය මර්ධනය කර, රටට සාමය ලබා දීමට ඔබතුමාට සියලු ශක්තිය ලැබේවා!!!!!! අපි ඔබ තුමා සමගයි.

:       1344       1412

Bamunuarachchi Sunday, 28 October 2018 07:43 AM

ගෝඨාභය මහතාණෙනි, පාතාලයෝ රටින් පනින්න සූදානම් වෙනවා ඇති එකෙකුට පනින්න දෙන්න එපා ආයුධ හංගපු තැන පෙන්වන්න කියන්න.

:       555       463

sandy Sunday, 28 October 2018 07:57 AM

පස්ස හරවන් ඉන්න වෙනවා ඉස්සරහට.

:       8       294

rohana kurmara mendis Sunday, 28 October 2018 08:01 AM

ලංකාවට මාර ප්‍රශ්නයක් වෙන්නේ එහෙනම් හැමදේටම විදේශීය පුරවැසියන් ගන්න වෙනවා අනික පල් හොරු මිනි මරුවෝ

:       130       427

sampath Sunday, 28 October 2018 08:02 AM

හිටපු ඇමතිතුමනි. ඔබතුමාට දැන් නම් බේරුමක් නැත. නැවත ජම්පරය ඇඳීමට සුදානම් වනු...

:       2       111

ලුම්බිණි Sunday, 28 October 2018 08:05 AM

අපි හැමටම ත්‍රිවිධ රත්නයේ හා සියලු දෙවියන්ගේ රැකවරණය හා ආශීර්වාදය ලැබේවා!

:       115       68

saman Sunday, 28 October 2018 08:18 AM

කවුරු අගමැති වුණත් මෙම තනතුරට සුදුසු මෙතුමා තමා

:       400       454

Shan Sunday, 28 October 2018 08:24 AM

ලංකාවේ ඕන මිනිහෙක්ට දේශපාලනය කරන්න පුළුවන් බව පේනවා. ඔහොම යන්.

:       8       33

Mendis boossa uk Sunday, 28 October 2018 08:26 AM

ඔබ තුමාට විතරයි මේ කුඩු වසන්ගතය නැති කරන්න පුලුවන්............

:       73       251

sandySunday, 28 October 2018 08:53 AM

දුමින්ද සිල්වා එළියේ...

:       159       398

asokaas Sunday, 28 October 2018 08:38 AM

සිදුවූ වැරදි සාදාගෙන පෙරට යන්න.... මගේ සුබ පැතුම් !!!!!!!!!!!!!!!

:       118       166

Sanath KandySunday, 28 October 2018 09:08 AM

වැරදි හදාගන්න කලින් වැරදිවුණා කියලා පිළිගන්න සූදානම්ද?

:       28       205

BamunuarachchiMonday, 29 October 2018 12:27 AM

රටට කරලා තිබෙන්නේ හදන්න පුළුවන් වැරදිද? මහා බැංකු කොල්ලය හදන්න පුළුවන් වැරද්දක්ද? එජාප කාරයෙක් හැටියට නොව රටේ පුරවැසියෙක් විදිහට ජනාධිපති තුමාගේ කතාවට සවන් දෙන්න. ඒ කීව කතා සියල්ලම ඇත්ත බව අපි දන්නවානම් මොන බම්බුවකටද ජනතාව රනිට පක්ෂවන්නේ.

:       1       3

P.D GOONAWARDENA Sunday, 28 October 2018 08:41 AM

ජයවේවා ගෝඨාබය මැතිඳුනි! අපිට ඉතාම සතුටුයි. පෙර කල් පරිදිම, රටට අනර්ඝ සේවයක් කරන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! ත්‍රිවිධ රත්නයේ හා සියලු දෙවියන්ගේ රැකවරණය හා ආශීර්වාදය ලැබේවා! බෙදුම්වාදය තුරන් කර, පාතාලය මර්ධනය කර, රටට සාමය ලබා දීමට ඔබතුමාට සියලු ශක්තිය ලැබේවා!!!!!! අපි ඔබ තුමා සමගයි.

:       378       398

Darshana Sunday, 28 October 2018 08:41 AM

මහතාණෙනි, ඔබට ජය !

:       278       220

Sakwithi Sunday, 28 October 2018 08:54 AM

අති බහුතරයකගේ ඉල්ලීම මෙයයි.............. ජයවේවා

:       265       268

donkal Sunday, 28 October 2018 08:56 AM

ජයවේවා....!!! මහින්ද අගමැතිවීමට වඩා සතුටුදායක ප්‍රවෘත්තියක් අපේ රටේ ඒකීය භාවය,රටේ අරක්ෂාව තහවුරු කලහැක්කේ ඔබට පමණි. ඒවගේම රට කාපු හොරු ට්ක එලවන්න. ඉදිරියේදී රටේ සේනාධිනායකයා වෙන්න ඉන්න නායකයා විදිහට රට පරදවන සියලුම පිලිකා ඉවත්කරන්න.

:       369       242

Ramani Perera Sunday, 28 October 2018 09:47 AM

අනේ කාලේ වනේ වාසේ...

:       59       68

Sanath Kandy Sunday, 28 October 2018 09:49 AM

බමුණුආරච්චි, පාතාලයෝ කෙසේවෙතත් ලංකාව අවට මුහුදේ ඉන්න මෝරු ටිකනම් පලා යනවලු වේගයෙන්...

:       274       354

Ramani perera Sunday, 28 October 2018 09:55 AM

බොහෝම හොඳයි... අර ඉස්සර fb එකේ අපහාස කර කර හිටපු අයට ඔට්ටුයි බැරුවාට රජ සමාගමට අපහාස කරන්න.

:       4       38

sirimal Sunday, 28 October 2018 09:59 AM

"මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහි කිරීමට නියමිත නව රජයේ කිසිඳු තනතුරක් භාරගැනීමට තමන්ගේ කිසිඳු සූදානමක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව" අද වාර්තා වී තිබෙනවා. එතුමා කියන්න ඇත්තේ "තනතුරු එපා පිටිපස්සේ ඉඳගෙන නාස් ලණු ටික අල්ලාගෙන ඉන්නම්" කියලා වෙන්න ඇති. අපි දැක්කනේ තනතුරක් නැතුවත් එතුමා දකින කොට පොලිසියේ ලොක්කන්ට ඉබේම සැලියුට් ගැහෙන හැටි...

:       155       364

isurandi Sunday, 28 October 2018 10:40 AM

එක රැයින් වෙච්ච වෙනස. මරේ මාරු

:       0       1

benat Sunday, 28 October 2018 10:42 AM

උසාවියක නඩුවක් විභාග වෙනකොට , චෝදනා තියෙන කෙනෙක්ට මේ වගේ තනතුරු දෙන්න පුලුවන්ද ? මෙය ඉදිරියේ සියලුම රජයේ සේවකයන්ගේ නඩු කටයුතු වලදී වැරදි පුර්වාදර්ශයක් වෙනවා අනිවාර්යයි ..

:       9       216

BamunuarachchiMonday, 29 October 2018 12:20 AM

මෙයා රජයේ සේවක ගණයට අසුවන රජයේ සේවකයෙක් නොවෙයි. එක ඉස්සෙල්ලා ත්රුම් ගන්න. මෙයා ආණ්ඩු සමඟ එන යන කෙනෙක් පමණයි.

:       62       0

dhammika perera Monday, 29 October 2018 12:24 AM

ඕනෑම රාජ්‍ය නායකයෙකුගේ වගකීම තමයි එහි ජනතාවගේ ජිවිත ආරක්ෂා කිරීම මහින්ද , ගෝඨාභය මහත්තුරු යුද්ධයෙන් අවසන් කලේ ඒ වගකීම. සිරිසේන, රනිල් මහත්තරුත් කරන්න ඕනේ ඒකම. ක්‍රිකට් ටීම් එකක පන්දු යවන්නෝ තෝරන්න කලින් කැප්ටන් කෙනෙක් ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය සමග තෝරන එකයි පිළිගත් සම්ප්‍රදාය. ඒක හින්ද පාරවල්වල මිනිමරගන්න තත්ත්වයට රට පත්කරන්නේ නැතුව උගත්, බුද්ධිමත් මහත්තරුනේ නිලධාරීන් පත්කරගන්න කලින් , රටේ මිලියන් ගණනාවක් ජනතාවගේ මුදලින් නඩත්තුවෙන් සහ ඒ ජනතාව විසින් තෝරා එවන ලබන නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුව මගින් අගමැති වරයා නිත්‍යානුකුලව පත්කරගන්න. පිරිත් දේශනා කරන, පිරිත් නුල් ගැටගහන ගරුතර සංඝරත්නය එසේ ක්‍රියා කරන ලෙස උක්ත නායකත්වය දැනුවත් කරන සේක්වා!

:       0       2

sena Monday, 29 October 2018 10:00 AM

රනිල් 2015 අගමැති උනේ මොන නීතිය යටතේද ? කන්න ඕන උනාම කබරගොයා තලගොයා වෙනවා ? දැන් නීති ගැන කතාකරල පලක් නැහැ.

:       10       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 181 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 558 0

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1564 2

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2034 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් පියසාත් මරුට
2025 අප්‍රේල් මස 23 2938 10

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ


කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 2539 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 613 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 317 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site