IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගෝඨාභය අදත් ජනපති කොමිසමට

රක්නා  ලංකා  ආරක්ෂක සමාගමේ  ප්‍රශ්නයක්  සම්බන්ධයෙන් හිටපු  ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා  බරපතල වංචා හා  දුෂණ පිළිබඳ ජනපති කොමිසමට  අදත්  කැඳවනු  ලැබ සිටියි.

 



අදහස් (0)

ගෝඨාභය අදත් ජනපති කොමිසමට

සත්‍යපාල Thursday, 07 January 2016 06:08 AM

හොද වැඩේ. රටේ තිබුන යුද්දේ වවාගෙන කමින් තව අවුරුදු 30-40 ඇදගෙන නොයා ඉවර කළාට හොද පාඩම. යුද්දේ ඇදගෙන දිගටම යන්නට දියුණු රටවල් කියද්දී ඒවා නොඅසා ඉවරකළ මෝඩකම. යුද්දේ තිබුනානම් මහින්ද අදත් ජනපති. මෙයා අදටත් ආරක්ෂක ලේකම්. ලෝක දේශපාලනය තේරුම් නොගත් නිසා අද නිකම්ම නිකන් ගෝඨා. නිකන් උසාවි ගාන ඇවිදිනවා. (බ)

:       0       0

නිහාල් Thursday, 07 January 2016 06:11 AM

ඔය ආරක්ෂක සේවය පවත්වාගෙන යන්න බරපතල අපරාධ හා දුෂණ කොමිසමටම දුන්නා නම් හොඳට වංචාවක් නැතුව කරගෙන යාවිනේ. (නි)

:       0       0

අතුල Thursday, 07 January 2016 06:18 AM

එනවා විතරනේ ඉතින්... (නි)

:       0       0

අල්විස් Thursday, 07 January 2016 06:18 AM

එනවා යනවා. යනවා එනවා. මේක මහා විහිළුවක්! (නි)

:       0       0

සමරජීව Thursday, 07 January 2016 09:53 AM

යුද්දේ ඉවර කළාට හොද පාඩමක්. (හේ)

:       0       0

මොහාන් Thursday, 07 January 2016 06:28 AM

සත්‍යපාල මහත්තයෝ, ඔයාට වැරදිලා. මේ ගෙන්වන්නේ යුද්ධය ඉවර කළාට නෙමෙයි. දූෂණ අක්‍රමිකතා ගැන හොයන්න. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 07 January 2016 06:35 AM

සත්‍ය කවදා හෝ ජයගනිවී. ඔබ අදටත් මතුවටත් අපේ සැබෑ වීරයෙකි. (නි)

:       0       0

දහම් Thursday, 07 January 2016 06:40 AM

සත්‍යපාලගේ කතාව සත්‍යයයි. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 07 January 2016 06:46 AM

යුද්ධය දිනුවා කියලා වැරදි කරන්න දෙන්න බැහැ නේද? (නි)

:       0       0

රදේ-බර්ලින් Thursday, 07 January 2016 10:26 AM

මලින් පිරි විලක් වුවත් කලක් යනකොට පලක් නැති වළක් වෙනවලු. (ම)

:       0       0

අනුර Thursday, 07 January 2016 06:46 AM

සුමිත්‍රා මහත්මියනි, ඔබ පවසන කරුණු දෙක එකට එකක් පරස්පර වෙනවා. සත්‍ය කවදා හෝ ජයගතහොත් එතුමා වීරයෙක් වෙන එක සැකසහිත වෙනවා. මොකද සත්‍යය මිහිරි නොවන නිසා. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 07 January 2016 07:21 AM

ඉටු කොට කල යුතු යුතුකම්, ලැබුනත් ලෝකෙන් ගැරහුම්, ඉවසන්නට පුලුවන්නම්, නුඹයි මගේ පුතා උතුම්. (ර)

:       0       0

චතුර Thursday, 07 January 2016 04:00 PM

අපරාදේ සර් යුද්ධය අවසන් කළේ (නි)

:       0       0

ඉන්දික Thursday, 07 January 2016 07:45 AM

මෙතන අදහස් දා තිබෙන සමහර අය ගැන හොඳට තේරුම්ගන්න පුළුවන්. මුල මතක නැති මිනිස්සු කියලා. (නි)

:       0       0

ලලිත් Thursday, 07 January 2016 07:56 AM

මේ වගේ අදහස් තිබෙන මිනිස්සු ඉන්න රටක් වෙනුවෙන් යුද්ධයට යන එක මෝඩකමක් කියලා හමුදාවේ අපිටත් තේරිලා තියෙන්නේ. (නි)

:       0       0

නිහාල් Thursday, 07 January 2016 08:08 AM

සත්‍යපාල කියන්නේ සත්‍යයක්.බලන්න අද ඉරාකය ඇතුළු සමහර අරාබි රටවල්.අරාබි වසන්තය හොද උදාහරණයක්. වසන්තය කෙසේ වෙතත් ආයුධ විකුනන්න රටවල්වලටනම් හොද ආදායම. (බ)

:       0       0

ප්‍රසන්න Thursday, 07 January 2016 08:11 AM

මොහාන් රටේ බහුතරයක් මෙතුමාට ගරු කරනවා. (බ)

:       0       0

උපුල් Thursday, 07 January 2016 08:19 AM

රටේ ඕනෙම කෙනෙකු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවීම ජාතික ප‍්‍රශ්නයක් නොවේ .රටේ නීතියට සියල්ලෝ ම යටත් ය. ඊට ඉහළින් කිසිවෙක් නැත. ඒ නිසා සියලුම දෙනා කිසිම වෙනසක් නැති ව ඒ නීතියට යටත් විය යුතු ය. (ර)

:       0       0

චමිලා Thursday, 07 January 2016 06:45 PM

අනුර, ඔබ කුහක වුණාට කමක් නැහැ, මතක තියාගන්න ඔයාට දරු මුණුබුරෝ ඉන්නවා නම් එයාලට බෝම්බයක් වදින්නේ නැතුව පාරේ යන්න ඉඩ සැළසුවේ මේ මනුස්සයා කියලා (නි)

:       0       0

සේන Thursday, 07 January 2016 04:33 AM

ඇමරිකාවට රාජපක්ෂ පවුල දේශපාලනයෙන් ඉවත් කිරීමට අවශ්‍ය යි .නැත්නම් ණය ගන්න බෑ..ආණ්ඩුවට තව කැප කිරීම් කරන්න වේවි (බ)

:       0       0

කුමාර් Thursday, 07 January 2016 04:45 AM

ඔය මොන කොමිසෝන් ගැහුවත් මෙයාලා කරලා තියෙන ගැට හොයන්නත් බෑ ලිහන්නත් බෑ.(කෞ)

:       0       0

මධු Thursday, 07 January 2016 08:58 AM

ඔබ ඇති තැන නැත බිය සැක..... අනාගත පැතුම ඔබයි මැතිදුනි ! (ම)

:       0       0

ශනිත් Thursday, 07 January 2016 09:04 AM

ඔහු මේ යුගයේ වීරයෙක් (ම)

:       0       0

දුමින්ද Thursday, 07 January 2016 09:11 AM

ජන්ද ගනුදෙනු පියවීම (ම)

:       0       0

රසික පෙරේරා Thursday, 07 January 2016 09:25 AM

කළ දේවල් දැන් ලැබෙනවා පෙනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2344 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1740 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2576 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2727 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 625 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1248 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35987 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site