IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ගෝඨාභය අද ජනපති කොමිසම හමුවේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අද ජනපති විමර්ශණ කොමිසම හමුවට කැඳවා ඇතැයි එහි ලේකම් කියයි.

රක්නා ලංකා ආයතනය සම්බන්ධයෙන් ඔහුගෙන් කට උත්තරයක් ගැනීමට නියමිතය.

අද උදේ 9.30 පැමිණෙන ලෙස ඔහුට වේලාව දී ඇත.

 



අදහස් (0)

ගෝඨාභය අද ජනපති කොමිසම හමුවේ

ඉසුරන්දි Monday, 24 August 2015 04:15 AM

වරදක් වී ඇත්නම් වරදට දඩුවම් නියම විය යුතුය.නමුත් මෙය දේශපාලන පලිගැනීමක් නොවිය යුතුයි. (අ)

:       0       0

සේනක Monday, 24 August 2015 04:42 AM

225 ක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලක්ෂ 200 ක් පමණ වටිනා වාහන පර්මිට් එකක් ලබා දීම පිලිබදවත් ,එයින් රජයට අහිමි වන බදු මුදල් පිලිබදවත් ජනතාවගෙන් පක්ෂ බේදයෙන් තොරව විශාල ගෝරනාඩුවක් පසුගිය කාලයේ අසන්නට ලැබුනා. මේවා නීත්‍යානුකුලව ලබන අනවශ්‍ය වරප්‍රසාද. ඕවත් ඉතින් අයින් කරලා හිටියනම් නේද හොද?(නදී)

:       0       0

ධම්ම Monday, 24 August 2015 04:48 AM

මහින්දට නිර්දය ලෙස පහර දුන් ජේවීපිය සැබවින්ම ඡන්දයෙන් පරාදයි. ඔවුන් අපගේ ජන විඥ්ඥානයේ සියුම් තැන් ස්පර්ශකර තිබුනා නම් මීට වඩා උපායශීලීව මීට වඩා හොද ප්‍රතිපලයක් ගන්න තිබුනා. ගෝඨාගේ ප්‍රශ්නයත් ඒ වගේමයි. පරදින්නේ අප සැවොම එකටයි. (නදී)

:       0       0

ලකී Monday, 24 August 2015 05:00 AM

මොන වරදක් කලත් අපේ රට සතුරන්ගෙන් ආරක්ෂා කරපු මෙතුමාව අපි හොඳින් බලාගත යුතුයි. ඩයස්පෝරාවට ඕනේ මෙතුමාව නැති කරන්න. (නදී)

:       0       0

හෆීල් Monday, 24 August 2015 05:51 AM

එතකොට ලකී එතකොට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා? (නදී)

:       0       0

චන්දන Monday, 24 August 2015 05:58 AM

තාජුදීන් සහ එක්නැලිගොඩ නඩු ගන්නේ කවදද?(නදී)

:       0       0

නන්දන Monday, 24 August 2015 06:25 AM

කිසිම වාස්තු විද්‍යා අධ්‍යාපනයක් සහ දැනීමක් නැති මෙතුමා හිතෙන හිතෙන විධියට කොළඹ බැමි කඩලා ටයිල් අල්ලන්න පටන් ගත්තා. නගර සංවර්ධනය කියන්නේ මෙහෙම අත්තනෝමතිකව ඒ පිලිබඳ දැනීමක් නැති අය කරන දෙයක් නෙවෙයි (නදී)

:       0       0

මොහොමඩ් Monday, 24 August 2015 06:31 AM

ලකී ඔයා හරි. මොන වරදක් කරත් මෙතුමා අපේ රට බේර ගත්ත එක නිසා එ්ක අමතක කරන්න නරකයි. ඩයස් පෝරුවට ඕනේ මෙතුමා නැති කරන්න. ඉතින් එ්ක අපි දැනගත යුතුයි (නදී)

:       0       0

ලාල් Monday, 24 August 2015 06:36 AM

ඉස්සර නම් මෙවැනි පුවතක් පලකල හැකිද? දැන් කොහොමද නිදහස? සුදු වෑන් එන්නේ නැහැ නේද? (නදී)

:       0       0

විජේසිරි Monday, 24 August 2015 06:40 AM

වැලිකඩ හිර ගෙදර සමුහ ඝාතනයේදී එක්තරා පාර්ශවයකට අයිති කුඩු විකුණන අය පමණක් මැරුනේ කොහොමද කියා ජනතාවට දනගන්න අවශ්‍යයි.(නදී)

:       0       0

සනත් Monday, 24 August 2015 06:52 AM

එතකොට ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව අහන්නේ කවදද? (නදී)

:       0       0

චාමික Monday, 24 August 2015 06:52 AM

ලකී මොනවා වරදක් කලත් ආරක්ෂා කරන්න ඕනෙද ? ඕනෙම වරදක් ? පොඩ්ඩක් හිතල බලන්න ලියන්න කලින්. (නදී)

:       0       0

සේනක Monday, 24 August 2015 07:03 AM

අපිත් මෙතන රනිල් මහත්තය වෙනුවෙන් ලොකු හඩක් නැගුවා. හැබැයි දැන් ජන්දය ඉවරයි. අපි රනිල් මහත්තයට ජන්ද දුන්නේ එතුමා වෙනුවෙන් විශාල හඩක් නැගුවේ ආර්ථිකය ගොඩ නැගීමට, නීතිය බලාත්මක කිරීමට එතුමා සැබෑ දක්ෂයෙක් නිසසි. හැබැයි සරත්, ගෝටාබය, මහින්ද තුන් දෙනාටම අබමල් රේණුවකින් කරදරයක් මැතිවරණයෙන් පස්සේ වෙනවට මේ රටේ 99% ක් කැමති නැහැ. (නදී)

:       0       0

සිල්වියා Monday, 24 August 2015 01:25 PM

අනේ නන්දන ඔයාට මෙතුමා කොළඹට කරපුව අගේ නැති වුනාට පිට රටකින් එන විදේශිකයෙකුගෙන් අහන්න කොළඹ තියන වෙනස . ඔයාගේ ඔය පාට කණ්ණාඩියට පෙන්නේ නැති දේවල් ඒ ම්නිස්සුන්ට පක්ෂ බේදයකින් තොරව පේනවා . (බ)

:       0       0

දුමින්ද Monday, 24 August 2015 07:04 AM

කලින් සාක්කි ගත්ත කොමිසන් වාර්තා වලින් නිදහස්ද ? (නදී)

:       0       0

කෝදාගොඩ Monday, 24 August 2015 07:07 AM

කෝමිසම හෙඳද නරකද කියා බලමු (නදී)

:       0       0

බී. තලගල Monday, 24 August 2015 07:27 AM

අපගේ නිදහස වෙනුවෙන් නැගි සිටි මිනිසුන් මෙසේ බොරුවට අපහසුතාවයට පත් කරන්නේ කාගේ උවමනාවටද යන්න පසුව හෙලිවෙවි. එවිට අපට කරන්නට දෙයක් නැත. සිංහලයාගේ විනාශය අප විසින්ම අරඹා ඇත. විටෙක වීරයෙකි, විටෙක ද්‍රෝභියෙකි. අතීතයේද සිංහලයා තම ජාතිය රැක්ක උන් පාවා දී ඇත.(නදී)

:       0       0

බුහර් Monday, 24 August 2015 07:52 AM

නීතිය කාටත් එක සමාන විය යුතුය. (අ)

:       0       0

ජයසේන Monday, 24 August 2015 07:54 AM

සේනක. ඔයාගේ ඡන්දය රනිලට ලැබුණු බව රනිල් හොදටම දන්නවාලු

:       0       0

සේනක Monday, 24 August 2015 08:42 AM

ජයසේන, ඔයාට ඉරිසියා හිතෙයිද දන්නෙත් නැහැ. ඇත්තටම එතුමා ඒක දන්නවා . එතුමා හොඳ සුහදශීලී නායකයෙක්. විශේෂයෙන් බියගම ආසනේ අපිට. (නදී)

:       0       0

කමල් Monday, 24 August 2015 08:54 AM

අවුරුදු දෙකකට කලින්ම අකුලාගෙන යන්න වෙයි කියල මේ අය හිතුවේ නැහැ. (නදී)

:       0       0

රන්ජිත් Monday, 24 August 2015 09:37 AM

අද කුඩු මුදලාලිලා, එතනෝල් කාරයොන්ට දේශපාලකයන්ගේ රැකවරණ ලැබෙන්නේ නැහැ. රනිල් මහත්තයා එක්ක ඒ සෙල්ලම් බැහැ ඔහු අවංක නායකයෙක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 335 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 257 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1239 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 533 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 310 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 791 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14587 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 144 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site