IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ගෝඨාභය ඉතාලියේ

ෆ්‍රැන්සිස් පාප් තුමාට ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට සැපත් වන ලෙස ආරාධනය කිරීම සදහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) රෝමයට පැමිණි බවත් අද (20) පාප් වහන්සේ බැහැ  දැකීමට නියමිත බවත් ඉතාලි ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ  මහතා පවසයි.

 

 



අදහස් (0)

ගෝඨාභය ඉතාලියේ

අසංග Wednesday, 20 November 2013 03:44 PM

හොඳ වැඩක්...කුමාරි, මොකක්ද සේනාව ගැන තියන අමාරුව....?ලලිත් අපෝන්සු, ලංකාවෙන් කිසිම දෙයක් අවසන් වෙලා නෑ. බුදු දහම කිසිසේත්ම අවසන් වන දහමක් නෙමෙයි. කිසිම ආගමකට ගරහන්න එපා. (ස)

:       0       0

අසංග Wednesday, 20 November 2013 04:11 PM

සේනාව ගැන මතක් කරන කොට සමහර අයට තරහක් ඇති වෙනවා වාගේ. සාධාරණ කේන්තියක් අපිටත් ඇති වෙනවා ඒ අය කරන මොලේ නැති වැඩ හන්දා. (ස)

:       0       0

මගරී Wednesday, 20 November 2013 04:50 PM

අද බොදුබල සේනාවට බනින අය වගේම එදා වාරියපොළ සුමංගල හාමුදුරුවන්ටත් බනින්න ඇති. කුඩාපොළ හාමුදුරුවන්ටත් බනින්න ඇති. මොකද වාරියපොළ සුමංගල හාමුදුරුවොත් කලේ බුද්ධාගමට එකග දෙයක් නොවේ කියල. (නදී).

:       0       0

වර්ණ Wednesday, 20 November 2013 05:17 PM

ලංකාව බහු ආගමික රටක්.පාප්තුමා ලංකාවට එනඑක අපට සතුටක්.ලංකාවේ අනෙකුත් ජනතාව සමග ක්‍රිස්තියානි ජනයා සමගියෙන් ජීවත් වෙනහැටි එතුමත් සාක්ෂියක් වේවි. (නි)

:       0       0

කුමාරි Wednesday, 20 November 2013 01:30 PM

පාප්තුමා පැමිණෙන එක නම් හොදයි. ඒත් එකුමටත් ලංකාව ගැන හරි අවබෝදයක් ලබා ගන්න ලංකාවේ ඉන්න අය ඉඩ දෙයිද දන්නේ නම් නැහැ.(නදී)

:       0       0

නිපුන Wednesday, 20 November 2013 10:49 PM

අනේ දොන් සෙනෙන් කියක් දුන්නද ඔය බොරු දැන්වීම් ප්‍රචාරය කරන්නේ (අ)

:       0       0

මධු Wednesday, 20 November 2013 01:42 PM

ඔවි කුමාරි අර සේනාවත් යනවාද දන්නෑ. (ස)

:       0       0

වෙදමහත්තයා Wednesday, 20 November 2013 05:49 PM

ෆ්‍රැන්සිස් පාප්තුමා ගෙන්වලා පුලුවන්නම් අර කට්ටියව දම්මලා උද්ගෝෂණයක් කරන්න. මොකද ඒ කට්ටිය බලා ඉන්නේ මොකක් හරි එනකම් උද්ගෝෂණ කරන්න (නි)

:       0       0

නුවන් Wednesday, 20 November 2013 01:52 PM

මොන සේනාවද ? මදූ?(නදී)

:       0       0

යු. එස්. ඒ Wednesday, 20 November 2013 01:53 PM

ෆැන්සිස් පාප් තුමා බටහිර ගැත්තෙක් නොවේ . 3 වන ලෝකයේ රටවලට බොහෝ ඇලුම් කරනා උදව් කරන කෙනෙක් . ලංකාවට ආවොත් ලොකු දෙයක් මේ වගේ කෙනෙක් (නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 20 November 2013 02:02 PM

අර ලංකාවේ ඉඳල දේශපාලකයෝ එනකොට 'සෙකියුරිටි' දෙන්න කියල 'වයින් වෙලා' තම වියදමින් පස්සෙන් දුවන අය මේ පාර නම් හැංගෙන්න තැනක් හොයා ගත්තොත් හොඳයි.(නදී)

:       0       0

කෙවින් Wednesday, 20 November 2013 02:14 PM

ඉතාලියේ තියනවා කළු සල්ලි සුදු කරන පුංචි රටක්. එම රට හරිම ලස්සනයි.(නදී)

:       0       0

අල්විස් Wednesday, 20 November 2013 02:15 PM

ලෝකය අපිට වඩා හොදින් අපේ රට ගැන දන්නවා. එතුමා ලංකාවට ආවට කමක් නැ. අපේ රටේ කතෝලික කට්ටියට කරන හොද දෙයක්. ලෝකය වතිකානුව ගැනත්, පාප් තුමා ගැනත්, ඒ අයගෙන් වුනු සහ වෙන දේවලුත් හොදට දන්නවා.පැහැදිලිවම මේ ආගම බිහිවුණු හා පැවතුනු දේශ වලින් වඳ වීගෙන යනවා, දුප්පත්, නොදියුණු දේශවල හැර. අර සමහරු කියන, සේනා,( හරියට නමක්වත් කියාගන්න කශේරුකාවක් නැ) වලට කට්ටිය භය, ඒ සේනා ඇත්ත ඇති සැටියෙන් කියන නිසාද? රටේ උරුමය, බුද්ධ ධර්මය, සිංහල ජාතිය, සංස්කෘතිය රකින නිසාද?(නදී)

:       0       0

මීනා Thursday, 21 November 2013 11:14 AM

අනේ දොන් කොහෙද යන්නේ මල්ලේ පොල් (නදී)

:       0       0

සී.කේ.ලංකාපුර Wednesday, 20 November 2013 06:50 PM

ඔය බොරු කතාවක්. ආවේ අර රට මැද රටට යන්න. රටේ නම කියන්නද? එපා නේ. (අ)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 20 November 2013 02:25 PM

ඉතාලියේ තියනවා කළු සල්ලි සුදු කරන පුංචි රටක්. නමින් "සන් මරිනෝ" කියලා. එම රට හරිම ලස්සනයි. ඒක පුද්ගල ආදායම ඩොලර් 55500 යක්. ඒ රටේ සිදුකරන ගනුදෙනු ඉතාමත් රහසිගතයි. වැඩි විස්තර අන්තර්ජාලයේ සදහන් වෙනවා. (නදී)

:       0       0

දොන් සේතන් Wednesday, 20 November 2013 02:26 PM

අපේ ගමේ බොහෝ දෙනෙක් ක්‍රිස්තියානි ආගමට ගිහින්. ඒ අය කියනවා අනාගත සුභ සිද්ධිය සැලසුනයි කියලා. අනේ මන්දා මට නම් හිතෙන්නේ අනාගතේදි මේ ආගමට ගොඩ දෙනෙක් හැරෙයි කියලා.(නදී)

:       0       0

තනුජා Thursday, 21 November 2013 11:27 AM

ඉතාලිය කියන්නේ සියලු ආගමිකයන්ට නිදහසේ ජිවත් විය හැකි රටක් පන්සල් සෑදීමට පවා නිදහස ලබා දී තියෙන රටක්. ඒ නිසා පාප්තුමාගේ පැමිණීම අපි කවුරුත් සතුටු විය යුතුයි. (ස)

:       0       0

තුබුක් සිල්වා Wednesday, 20 November 2013 02:26 PM

පාප් තුමාට ආරාධනා කරන්න ඕනේ විදේශ ඇමති නේද? මේක රාජතාන්ත්‍රිකව ආරධනා කරන්න ගිය ගමනක් නෙමෛයි වගේ.(නදී)

:       0       0

රොෂාන් Wednesday, 20 November 2013 02:28 PM

අල්විස්, එතකොට බුද්ධාගම ආරම්භ උනේ ලංකාවේද ඉන්දියාවේද? (ස)

:       0       0

බිනර Thursday, 21 November 2013 03:06 AM

දොන්සේතන්, කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නේ සභා දෙකක්.කතෝලික ආගමේ නායකයා තමයි පාප්තුමා.ක්‍රිස්තියානින්ට එහෙම නායකයෙක් නැහැ (නි)

:       0       0

ලලිත් අපෝන්සු Wednesday, 20 November 2013 02:35 PM

රොෂාන්, ඉන්දියාවෙන් පටන් අරන් ලංකාවෙන් අවසන් වුනා. (ස)

:       0       0

රවීන්ද්‍ර කුමාර Thursday, 21 November 2013 12:08 PM

චෝගම් ඉවර වෙන කොට පාප් වහන්සේ එනවා. හරි ෂෝක්. අපේ රටේ මිනිස්සුන්ට වෙන ප්‍රශ්න නැහැනෙ. (ස)

:       0       0

අමිල් Wednesday, 20 November 2013 03:11 PM

ඔහු ගියේ වෙනත් පෙදෙසකට නේද? (නදී)

:       0       0

ආරියසේන Thursday, 21 November 2013 06:39 AM

මාත් සමග රැකියාව කළ ලංකාවේ කිහිප දෙනෙක්ම හිටියා.ඒ අය ඔවුන්ගේ රැකියාවට තිබෙන ආදරයත්,තිබෙන වරප්‍රසාද ලබාගන්න ඕනෑ නිසාත් වෙනත් ආගම් වලට ගියා (නි)

:       0       0

බන්ගොඩ Wednesday, 20 November 2013 03:14 PM

ටිකිරි බණ්ඩා ඔබ හරියටම හරි. (ස)

:       0       0

බන්දු වික්‍රම Wednesday, 20 November 2013 03:26 PM

අල්විස්, කොහෙද හලෝ අර සේනා මේ සේනා සිංහල ජාතිය, රටේ උරුමය, බුද්ධ ධර්මය, සංස්කෘතිය රකින්නේ? තියෙන ටිකත් කාබාසිනියා කරලා දානවා මිසක්. ඔහේ වගේ ඇඟ තිබුනට මොලේ නැති අය ඉන්නකම් ඔය මාර සේනාවල් පවතී.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 4 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1502 0

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 646 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1500 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1246 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 613 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site