IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගෝඨා අල්ලන්නැයි දෙමළ සංවිධාන දෙකක් ඇමෙරිකාවට කියයි

ඇමෙරිකා පුරවැසි භාවය ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව පැහැර නොහරින්නැයි ඇමෙරිකා ද්‍රවිඩ සංසදය ඉල්ලීමක් කරන්නේ යැයි අමෙරිකා වෙබ් අඩවි වාර්තා කරයි.

දැනගන්නට ඇති පරිදි ඔහු මේ දිනවල ඇමෙරිකාවට ගොස් සිටියි.

ආරක්ෂක ලේකම් පදවිය බාර ගැනීමට පෙර ඔහු සිය බිරිය හා දරුවන් සමග ඇමෙරිකාවේ පදිංචි වී සිටියේය.

රාජපක්ෂ මහතා එතෙර යෑමට බරපතල වංචා සොයන ජනාධිපති කොමිසමෙන් අවසර ගත් බව එම කොමිසම කියයි.



අදහස් (0)

ගෝඨා අල්ලන්නැයි දෙමළ සංවිධාන දෙකක් ඇමෙරිකාවට කියයි

විපුල් Wednesday, 20 April 2016 11:11 AM

ආපහු ඇමෙරිකාව කවදාවත් දෙමල ත්‍රස්තවාදීන්ට උදව් කරන්නේ නැහැ. දැන් අමෙරිකාවත් ජීවත් වෙන්නේ අමාරුවෙන්, හැමෝගෙන්ම නය අරන් ඉන්නේ. (අ)

:       0       0

ශානක Wednesday, 20 April 2016 10:41 PM

නාමල්, ඔයාට ඇමරිකාව ලොකුවුණාට අපිට එහෙම නැහැ (නි)

:       0       0

රොහාන් Wednesday, 20 April 2016 11:23 AM

ඇමෙරිකාවට කියල වැඩක් නැහැ එතුමා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය දැන් එතුමා ලාංකිකයෙක් අනික ඔහේලට ඕනේ ඕනේ විදියට අපේ රටේ අයෝ අල්ලන්න බැහැ.(අ)

:       0       0

ශාන්ත Wednesday, 20 April 2016 10:54 PM

සමහරු මේකෙත් කතා කරන්නේ අනිත් අයගේ කටවල් වහන්න (නි)

:       0       0

සුනිල් Wednesday, 20 April 2016 11:31 AM

දැන් අයිත් සෙල්ලම් කරන්න පටන් අරන් මහින්ද නැති නිසා(අ)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 20 April 2016 11:17 PM

ඒ කාලේ වචනයක්වත් කතානොකළ අය දැන් එළිපිට වෙනම රටක් ඉල්ලනවා. කොහොමද වෙනස? එහෙම රටින් කෑලි දෙන්න මෙරට කාගෙවත් බුදලයක් නොවෙයි. (නි)

:       0       0

පියුමාල් Wednesday, 20 April 2016 11:19 PM

ඔව් ඔව් ඒ මනුස්සයා කළ සේවයට එහෙම තමයි කරන්න ඕනෑ (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 20 April 2016 11:22 PM

ඇමරිකාව ඔයාලා වගේ අයට හරි කැමති ඇති චතුරි. (නි)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Wednesday, 20 April 2016 11:49 AM

රොහාන් ඇමරිකානු පුරවැසිභාවය අතහැරියේ නෑ, අනික මෙය ලංකාවේ මිනීමැරුම් ගණනාවක් කරපු කෙනෙක්.. ඇමරිකාවට ඕනෙනම් තමන්ගේ රටේ ඇතුලේ ඉන්න ඕනෑම කෙනෙක් අත් අඩංගුවට ගන්න පුළුවන් (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 20 April 2016 11:51 PM

නිම්මි, ශම්මි, ඔබ දන්නා දෙයක් ‍නැහැ. (නි)

:       0       0

වයිකෝ Wednesday, 20 April 2016 12:45 PM

එළුවොත් රැවුලේ පාරනව කපපන් කියල . එතරම්ම නිවටයි.(අ)

:       0       0

මුණසිංහ Thursday, 21 April 2016 02:36 AM

ඇමරිකාව ඉල්ලීම ඉටුකරයිද දන්නෙත් නැහැ. මොකද ශ්‍රේෂ්ට මිනිසුන් විනාශ කිරීම ඇමෙරිකා ප්‍රතිපත්තිය නිසා. (නි)

:       0       0

බුද්ධි Thursday, 21 April 2016 02:44 AM

චතුරි කියන කෙනා ඇමෙරිකාව ගියා නම් හරිනේ. මොකටද මෙහේ ඉන්නේ? (නි)

:       0       0

චතුරි Wednesday, 20 April 2016 01:07 PM

නියම වැඩේ අල්ලාගත් තම ලංකාවේ වගේ පස්සෙන් යන්න. කට්ටිය හොයන්න වෙයි ඇමරිකාව බල්ලන්ට හරිම ආදරෙයි උන්ට හිංසාවක් කරනඅයට දැඩි දඩුවම් දෙන්නේ (අ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 21 April 2016 02:46 AM

නාමල් - නිව්යෝර්ක්, අනේ මගේ කට! මෝඩකමෙත් සීමාවක් තිබෙන්න ඕනෑ (නි)

:       0       0

රාජා Thursday, 21 April 2016 02:49 AM

ඇමරිකාව ගැන නම් අපිට කිසිම විශ්වාසයක් නැහැ (නි)

:       0       0

නිමල්ලලිත් Wednesday, 20 April 2016 01:32 PM

මොකක්දෝ විනාශයකට මඟ පාදා ගන්න හදන බව පෙනෙනවා. (අ)

:       0       0

බන්දුල Wednesday, 20 April 2016 01:43 PM

නැවතත් වැඩේ පටන් ගන්න වගේ කට්ටිය දඟලන්නේ. මුළු අමතක වෙලා වගෙයි. (අ)

:       0       0

දුශාන් Wednesday, 20 April 2016 02:47 PM

රොහාන් නොදන්නා දේ ගැන කියන්න එපා එතුමා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරියේ කවදාද ? (බ)

:       0       0

නිම්මි Wednesday, 20 April 2016 02:49 PM

කව්ද මේ චතුරි කියන්නේ ?මොන වරදක් තිබුනත් මේ මිනිස්සු නිසා තමයි අද මේ අපි ජීවත් වෙලා ඉන්නේ. (බ)

:       0       0

ශෂික Wednesday, 20 April 2016 03:59 PM

මේ මනුස්සය නිසයි අපි බයක් නැතුව අද ජීවත් වෙන්නේ.මේ චතුරි කියනකෙනා අහු වුනොත් මන් කට කපනවා හිරගෙවල් හතක ගියත්. (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 21 April 2016 05:00 AM

දේශපාලන එදිරිවාදිකම් මොනා උනත් මමනම් මෙතුමාට කරදරයක් වෙනවට කොහෙත්ම අකමැතියි. (ර)

:       0       0

චතුරි Thursday, 21 April 2016 05:04 AM

බුද්ධි ඇතුළු සැමට. මම ඉන්නේ ඇමරිකාවේ නිව්යෝක් කුයින්ස් කියන පළාතේ. අවුරුදු 18. මට දුක රට සහ වැසියෝ මහින්ද පිනට වැඩ කෙරුවේ නැහැ එයාට රජෙකුට වගේ ඉන්න දීලා වැටුපකුත්. දුන්නා අන්තිමට. හිගන්නාගේ. පාත්තරෙත් අරන් මහින්ද මාරුවුණා. දැන් අඩනවා (බ)

:       0       0

කුමාර් Wednesday, 20 April 2016 04:31 PM

අනේ රොහාන්, ඔය නොදන්නා දේ ලියන්න එපා. මෙතන ඉන්නේ මෝඩයෝ නෙමෙයි. (නි)

:       0       0

ධම්ම Wednesday, 20 April 2016 04:34 PM

ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගන්න තරම් ඇමෙරිකාව පටු ආකල්ප ඇති රටක් නොවේ. බළලුන් ලවා කොස් ඇට බෑවීම ඔවුන්ගේ ක්‍රමයයි. (නි)

:       0       0

ජයන්ත Thursday, 21 April 2016 05:11 AM

ශසික, හතරට නෙමෙයි මම නම් අටකට කපනවා එයාගේ. හැබයි කට නෙමෙයි! අනේ මගේ කට. අම්ම තාත්ත ඉන්නවද දන්නේ නැහැ. (බ)

:       0       0

පද්මිණී Thursday, 21 April 2016 05:17 AM

චතුරි ඉන්නෙත් ඇමෙරිකාවේ කියල මගේ හැගීම . ඝෝට සහ එම පවුල එහි පුරවැසියෝ. ඉල්ලීම කරන්නෙත් ඇමරිකන් පුරවැසියන්. මෙහෙ ඉන්න අය කලබල වෙන්නේ මොකටද (බ)

:       0       0

චතුරි Wednesday, 20 April 2016 06:18 PM

ශෂික, ඔය කට හතරට ඉරන්නට හිතෙනවා මට (නි)

:       0       0

මොහාන් Wednesday, 20 April 2016 07:50 PM

එහෙනම් ඇමෙරිකාවේ අය චතුරිට කැමති වෙයි. නාමල් - නිව්යෝර්ක්, ගෝඨාභය මිනීමරනවා ඔයා දැක්කද? (නි)

:       0       0

ඉමේශ් Wednesday, 20 April 2016 07:50 PM

චතුරිලා වගේ අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

ටෙහාන් Wednesday, 20 April 2016 08:46 PM

මේ සමහර අදහස් ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. කොහොමත් ඉතින් ඉක්මණට අතීතය අමතක වෙනවනේ (නි)

:       0       0

ප්‍රනීතා Wednesday, 20 April 2016 08:45 PM

නාමල් සහ චතුරිට නම් මුල මතක නැහැ වගෙයි (නි)

:       0       0

ජනහිත Wednesday, 20 April 2016 08:45 PM

නාමල් සහ චතුරි යන දෙදෙනා කන්නේ බත් නෙමෙයිද කියලා හිතෙනවා (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 20 April 2016 10:58 AM

මේ මිනිස්සු මොකද මේ මහත්තයා එක්ක මෙච්චර තරහා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 78 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2073 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 306 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 384 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1589 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1572 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site