හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණීමත් සමඟ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට මාර්ගයේ පෙළපාළියක් යන නිසා තුන්මුල්ල සහ බෞද්ධාලෝක මාවත අවහිර වී ඇතැයි පොලිසිය කියයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ලේකම් කොමිසම මගින් ප්‍රශ්න කිරීමට එරෙහිව විරෝධය පාමින් මේ පෙළපාළිය පැවැත්වෙනුයේ අද එම පෙදෙසේ උද්ඝෝෂණ තහනම් කැර තිබිය දී ය.
අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් උසාවිය බදාදා (23) නියෝගයක් ද නිකුත් කළේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූප - ගයාන් අමරසේකර
වීඩියෝ - ලහිරු හර්ෂණ
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෝඨා එද්දී පෙළපාළි : උද්ඝෝෂකයෝ උසාවි අණ කඩති
පිවිතුරු යහපාල Thursday, 23 April 2015 05:38 AM
තව දුරටත් ජන බලයක් හෝ ජන මතයක් නැති මේ යු අැන් පි ආණ්ඩුවේ නින්දිත දේශද්‍රෝහී ක්‍රියා පටිපාටිය ඉදිරියට ගෙන යන්න ඉඩ නොදී නතර කිරීමේ වගකීම සහ යුතුකම පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් ඉතාමත් කඩිනමින් ඉටු කල යුතුයි. දේශපාලන පලිගැනීම් මඩ ගැසීම ඇරෙන්න මේ දින 100 තුල සිදුවුණු වෙනත් දෙයක් වේනම් ඒ රණ විරුවන් සිය ජිවිත දන් දී නිදහස් කල උතුරු නැගෙන හිර වර්ගවාදී ජාතිවාදී දේශපාලනයට සින්නක්කර ලියා දීම පමණයි. 2002 දී කල මහා පාවා දීම වෙනත් අකාරයකින් ක්‍රියාවට නැගෙද්දී ඇස්කන් පියන් නොසිට මහින්ද මහතාගේ නායකත්වයෙන් දේශප්‍රේමී රජයක් බිහිකර මේ යමපාලනය නරකාදියට දැක්කවීමට සියලු දේශප්‍රේමී එකාවන්ව අත්වැල් බැදගත යුතුයි. ප්‍රමාද වුවහොත් යමපාලනය ජාතික විරුවන් සියල්ල පාවාදී රටද බෙදුම්වාදී අන්තවාදීන් වෙත උගස් තැබීම අනිවාර්යයෙන් සිදුවනු ඇත. (ස)
සාරංග Thursday, 23 April 2015 06:20 AM
පිවිතුරු යහපාලන මහත්තය කොහේ ඉදල කතා කරනවද මන්දා? කලින් ඔය වගේ පාරට උද්ගොසනය කරන්න අවනම්.... මතක නේ.. නිතිය කරනවානම් හරියට කරන්න ඕන. අපිට ඕන රටේ නිතිය. (ර)
පිවිතුරු යහපාල Friday, 24 April 2015 03:25 AM
ශිරන්ති නංගිට බය හිතෙනවා නේද? (නි)
දිසානායක Thursday, 23 April 2015 06:39 AM
උසාවි අණටත් පිටින් යන්න තරම් බලගතු කවුද? (නි)
නිශාන්ත Thursday, 23 April 2015 06:50 AM
අප්පච්චිව බේර ගන්න පුතා ඇතුළු කණ්ඩායමක් බිම ඉදීම. කාව බේර ගන්නද? රටේ ජනතාව බේරගන්නද? ලංකා ඉතිහාසයේ මේ උත්තරීතර සභාවේ එහෙම දෙයක් කිසිම දවසක වෙලා නෑ ලංකාවේ අපි අතීතය ඉතාමත්ම ඉක්මනින් අමතක කරනවා. දැන් ඊයේ බලන්නකෝ රටේ උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුවයි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී සටන් කරන්න ඕන මොනවටද, රටේ උත්තරීතරම ආයතනය තිබෙන්නේ මොනවටද, උත්රීතරම ආයතනය තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් සටන් කරන්න. ඊයේ අපි මොකක්ද දැක්කේ.? (ර)
ඇල්පිටිය Thursday, 23 April 2015 07:03 AM
උසාවියක් ළඟ පුලුවන්ද මෙහෙම හැසිරෙන්න? (නි)
පිවිතුරු යහපාල Thursday, 23 April 2015 07:14 AM
කොහෙද සාරංග මහත්තයෝ ඔය කියන නීතිය තියෙන්නේ? (නි)
සාරංග Thursday, 23 April 2015 07:36 AM
ඇයි "පිවිතුරු යහපාල" මහත්තයෝ ඔයාල ඔතනට ආවාම කව්රුත් වෙඩි තිබ්බද ?? ගහල එල්ලෙව්වද ?? මතක නේ සරත් ෆොන්සේකා අරගෙන ගිය විදිය ..රතුපස් වල දේවල් මම අමුතුවෙන් මතක් කරන්න දෙයක් නා නේ..කටුනායක එහෙම මතක ඇති නේ..දැන් ඉස්සර වගේ නෑ නේ.එකට තම යහපාලන කියන්නේ..(ස)
සමන්ති Monday, 27 April 2015 06:58 PM
පිවිතුරු යහපාල, බය හිතෙනවා කිව්වේ කාටද? (නි)
යමින්ත Thursday, 23 April 2015 01:16 PM
දැන් රට තවත් පිරිහිලා වගෙයි (නි)
නාරද Friday, 24 April 2015 07:22 AM
දැන් ඉන්න අය නීතියටත් වැඩිය ඉහළින් වෙන්න ඇති වැඩකරන්නේ (නි)
සහන් Thursday, 23 April 2015 08:31 AM
උසාවියට නීතියට ගරු කරපු කට්ටිය නෙමේනේ. උද්ගෝෂණ කරන එක ගෙන පුදුම වෙන්න දෙයක් නෑ. (ත)
ශිරන්ති Friday, 24 April 2015 01:09 AM
උසාවියට නීතියට ගරු නොකර හොරට ජාතික කොඩි අරන් ඇවිත් නිකම් කන එක ඉල්ලගෙන වැඩිපුර කන්න හදන්නේ.පිවිතුරු යහපාලට කට හරි කියල ගහක බැඳ ගන්න පුදුම ආශාවක්නේ තියෙන්නේ .සහෝදරියක් ඉන්නවද තානාපති කාර්යාලයක රස්සාවකට යවාගන්න ?සුදු පාට වැන් වල යන්න ආසයි නේද ?කතරගම යනකොට ඔප්පු තිරප්පු ටික අරගෙන ගිහින් දීල එන්න .ඒ පාරේමනේ ඉන්නේ .වැඩි ඈතක් නැහැ .උම්බැහැ කියන්න එපා වැඩි සද්දෙන් අහල පහල අය සිතයි ඔයාගේ ගෙදර හරක් ඉන්නවා කියල .(අ)