(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගෝඨා ගෝ ගමේ පළවෙනි හට් එක ගැහුවෙ එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහලා බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පසුව ඒ හට් වලට මොනවා වුනාදැයි නොදන්නා බවද වීරවංශ මහතා කීය.
මහජනයා නිර්වින්දනය කර දැන් ටෙලිකොම් ,ලංකා හොස්පිට්ල් විකුණන්න ට හදන බවත් මේ අපරාධයට ඉඩ දිය යුතු නැති බවත් වීරවංශ මහතා කීය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගෝඨා ගෝ ගමේ පළවෙනි හට් එක ගැහුවෙ එජාපය
pakeer Thursday, 23 March 2023 03:46 PM
SLT විකුණුවම එව ගන්න අපිට බහැ...උම්බලම තමයි එවත් ගන්නෙ...අ් නිකන් පලයන් යන්න.
ravin Thursday, 23 March 2023 04:15 PM
කරච්චලෙ බැරුවා. ඔක්කොම බල්ලො කුක්කො උඩුබුරන්න පටන් අරගෙන.
Ranjith Dissanayake Thursday, 23 March 2023 08:06 PM
විමල් වැනි අය දැන් කටපියාගන ඉන්න තරමට උගත් කමින් මද අපේ රටේ මහඡනතාව රැවටීම තුලින් ගන්නා වැරදි තීරන අඩුකරගක හැකියි යයි මටනම් හොටම විශ්වසයි. මොකද නායකයින් යැයි සිතාසිටින විමල්වැ වැනි පුද්ගලයන් මේ රටට කටින් කරල තියෙන හානිය තවත් අව්රැදු සියයකටවත් නිවැරදි කල නොහැකි තක්වයක් දැනටමත් අපේම ඇස් ඉදිරිපිට තියෙනවග මා පසක් කල යුතුයයි නොසිතමි
මැක්ස් Thursday, 23 March 2023 08:49 PM
අනේ නිකං යන්න වංස. මූණත් එක්ක තරහට නහය කැපුවෙ තමුං සහ ගම්මංපිල. දැන් එනව රටට බණ කියන්න. පුලුවන්නං තනියෙං ඇවිත් එක ආසනයක් අරං පෙන්නන්න.
sam Friday, 24 March 2023 02:06 AM
බඩ වඩා ගැනීම තමන්ගේ ප්‍රතිපත්තිය කොට ගත් මේ වගේ අපතයෝ තමයි මහතීර් මොහොමඩ් වයි, ලී ක්වාන් යූ වයි ගෙනල්ලා අපේ රට මේ විපතට පත් කලේ.
ඌරුවිජේ Friday, 24 March 2023 08:30 AM
මොකෝ මේ ටිකදවසක් සද්දයක් නැතිව ඉඳලා නින්දෙන් ඇහැරිලා වගේ. මේ පාර කොහාට හෙත්තුවෙන්නද කල්පනා කෙරුවේ මෙච්චර කල්. තවම පෙන්නේ නැද්ද වැඩි ජන මතය කොහාටද කියලා.