IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගෝඨා බේරාගන්න බොරු සාක්කි දීලා අමාරුවේ වැටෙයි

බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම ඉදිරිපිට බොරු සාක්කි දුන්නැයි රක්නා ලංකා සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී විශ්‍රාමික ජනරාල් ගාමිණී බණ්ඩාර ජයසුන්දරට එරෙහිව කොමිසම කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කළේය.

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ වංචා ගැන ව්‍යාජ සාක්කි දුන් බව කියන සිද්ධිය පොලිසියට පැමිණිලි කළ බවත් මෙම පැමිණිල්ලට අමතරව හිටපු මේජර් ජනරාල්වරයාට එරෙහිව ඉදිරියේදී නීති මගින් කටයුතු කරන බවත් කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.

කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ලබා දුන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමට බවත් තමන් වැරැද්ද පිළිගන්නා බවටත් හිටපු මේජර් ජනරාල් කොමිසම හමුවේ කියා සිටියේය.

IMG_6786



අදහස් (0)

ගෝඨා බේරාගන්න බොරු සාක්කි දීලා අමාරුවේ වැටෙයි

නිශාන් Monday, 30 November 2015 01:50 PM

ඒ කාලේ තව මොනවා වෙන්න ඇද්ද? (නි)

:       0       0

විජිත් Tuesday, 01 December 2015 10:42 AM

කාලයකට ඉස්සර මේ අය හිටියේ " කේසර සිංහ රාජයෝ " වගේ. දැන් ඉතින්. මයිල් හැලිලා ,ලොම් හැලිලා . දුකසැප නීති පෙරලේ. රිය සක ලෙස ලෝකේ. (ස)

:       0       0

ගොඩ්ෆ්‍රී Monday, 30 November 2015 11:43 AM

රට නිවැරදි මගට ගත යුතුයි. ජනතාව රටේ පාලනය වෙනස් කලේ ඒ නිසාය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 39 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 336 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 162 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 796 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 794 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


ජනපති පළමු සාකච්ඡාව
2024 සැප්තැම්බර් මස 23 2323 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ අද පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21537 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21158 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 332 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 169 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site