IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගෝඨා මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවයි

2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලට ගැනීමේ දී සිදුවී යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සහ ලංකා හොස්පිටල් ආයතනයේ හැරී ජයවර්ධන මහතාට අයත් කොටස් අලෙවි කිරීම ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ආරපක්ෂ මහතා බදාදා (20) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න පසුගිය 11 වැනි දා ඔහු කැඳවා තිබිණි. එදින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබූ නිසා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණීමට නොහැකි බව ඔහු දැනුම් දුන් බව පොලිසිය කියයි.



අදහස් (0)

ගෝඨා මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවයි

තිළිණ Tuesday, 19 May 2015 05:10 PM

එතුමා නිවැරදියි කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

කල්හානි Tuesday, 19 May 2015 08:06 AM

මොහු ගැන දිගටම නොනවත්වා විමර්ශන කල යුතුය . (ම)

:       0       0

ප්‍රියන්ත Tuesday, 19 May 2015 05:17 PM

එතුමාගේ නිවැරිදිබව ඔප්පු කරන්න පුළුවන් අයෙක් ඇත්නම් අල්ලස් කොමිසමට ගොස් එය කරන්න.පැත්තකට වෙලා උඩුබුරන්නේ නැතිව. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 19 May 2015 08:20 AM

ඩයස්පෝරාවට ආතල් දෙන්නද? (බ)

:       0       0

සුමුදු Tuesday, 19 May 2015 08:30 AM

හොරකම් කළානම් දඬුවම් දෙන්නම ඕන (බ)

:       0       0

අනිල් Tuesday, 19 May 2015 08:30 AM

කොටි හිතවාදීන්ගේ උපදෙස් මත ගෝඨාට ගහන්න ගහන්න කලකට පසු රටට වැඩක් කළ ඔහුගේ අගය තව තවත් ජනතාවට දැනෙනු ඇත... ඒ.ජා.ප. ය හැමදාමත් අනා ගත්තේ මෙවැනි වැඩ වලිනි. යුද්ධය අවස්ථාවේ හමුදාවන් හැල්ලු කර, ජයග්‍රහණය හැල්ලු කරමින් දිගටම සිටි ඔවුන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.. සිරිසේන පෙන්වා ජනපති ඡන්දය දිනා ඔහු රූකඩයක් කොට පාලන බලය අතට ගත්තත්, තවමත් යන්නේ පරණ පාරේමය. ඉදිරි මහා මැතිවරණයේ ජනතාව තීන්දුව දෙන ඇත..(බ)

:       0       0

ටෙනිසන් Tuesday, 19 May 2015 08:31 AM

කල්හාරි,ඇයි එක වාක්‍යයෙන් අවසන් කළේ " මු හිටියොත් යුද ජයග්‍රහණයේ ගෞරවයෙන් කොටසකුත්, නගර සංවර්ධනයේ ගෞරවයෙන් කොටසකුත් නමට ලියවෙනවා. එපමණක් නොවෙයි මු තමයි අපේ දෙමල රාජ්‍යයේ සිහිනයට වින කෙටුවේ. එනිසා කෙසේ හෝ මුව එල්ල මැරීය යුතුයි" දැන් සම්පූර්ණයි නේද?. (බ)

:       0       0

තෝමස් Tuesday, 19 May 2015 08:37 AM

සුමුදු ඔයාගේ මොනවද ගෝඨාභය මහත්තය හොරකම් කරලා තියෙන්නේ? (බ)

:       0       0

සුමුදු Friday, 22 May 2015 12:24 AM

මේක මාර වැඩක්නේ.සුමුදු හේවා, ඔහේට පිස්සුද...? සුමුදුලා මේ ලෝකේ තව ඉන්න බැරිද?ඔහේ විතරද සුමුදු කියලා මුළු ලෝකෙටම ඉන්නේ? ඒ නිසා, අනුන්ගේ නම් නිසා, බයිලා නොකියා ඉන්නවද? අපේ අම්මා තාත්තා මට දාපු නම, ඔහේ වගේ නිවටයෙකුගේ බහට වෙනස් නොකරන බවත් හිතාගන්න. (නි)

:       0       0

චමිල Tuesday, 19 May 2015 08:44 AM

ඇයි තෝමසෝ, මහජන මුදල් රජයේ මුදල් කියන්නේ අපේ ඒවා නෙවෙයි නම් ඔහේගේ ඒවාද ? නීලකාස හොරු ඔක්කොම. නඩු අහල වැරදිකාරයො වුනොත් හොරකම් කරපුව ඔක්කොම අපහු ගන්න ඕනේ. (බ)

:       0       0

රොෂාන් Tuesday, 19 May 2015 08:46 AM

අපොයි නැහැ. මොන හොරකම්ද අයියලා මල්ලිලා හොරකම් කරලා නැහැ (බ)

:       0       0

උපාලි Tuesday, 19 May 2015 08:47 AM

ටෙනිසන්, ඔබ මා කියන්නට සිතු දෙයම කීව. දැන් ඉතින් ඊලාම් වාදීන්ට සහ ඔවුනට අනුබල දෙන අපේම කියා ගන්නවුන්ටත් සතුටු ඇති. (බ)

:       0       0

ගැමුණු Tuesday, 19 May 2015 08:48 AM

නීතියේ හමුවේ තහවුරු වෙනතෙක් කිසිම කෙනෙක් වැරදිකරයෙකු ලෙස හංවඩු නොගහන්න.ඒක අපරාධයක්.(බ)

:       0       0

නාමල් Tuesday, 19 May 2015 08:49 AM

ගෝඨා කියන්නේ අපට ඕන මිනිහෙක් , බුදු හාමුදුරුවෝ කිව වගේ මැරුණු කෙනෙක් නැති ගෙදරකින් අබ ගෙන්න කියල , මේ ලෝකේ මොකුත් වැරදි නැති අය නෑ , මම ජපානේ දවස ගානේ දේසශපාලන කතා , පොතක් ලියන්න දේවල් තයෙනවා , ගෝඨා රටට ඕන ඔලුවක් (බ)

:       0       0

අසංග Tuesday, 19 May 2015 08:52 AM

කව්රු මොනවා කිව්වත් යුද්දේ ඉවර කලේ හොඳ නායකත්වයක් තිබ්බ නිසා කියල ඔක්කොම දන්නවා. කොන්දක් තියන නායකත්වයක් ඉක්මනටම රටට අවශ්‍යයි. (බ)

:       0       0

චන්ද්‍රදාස Tuesday, 19 May 2015 07:01 PM

අපේ රටේ අයට ඉක්මණින්ම අමතකවෙනවනේ! (නි)

:       0       0

පෙරේරා Tuesday, 19 May 2015 08:58 AM

දැන් පුද්ගලික සමාගම් වල දේවලුත් පොදු දේපල වෙලාද? අනේ මන්ද.. (බ)

:       0       0

අසංග Tuesday, 19 May 2015 08:59 AM

හොරකමට දඬුවම් දිය යුතුයි. හරි, එවුන්ට දෙන්න යන්නේ කම්බහොරු ටිකනේ. එ්කයි මට කණගාටුව. තමන්ගේ නොන්න්ජල් කම වහගන්න මෙහෙම පලි ගන්න එක වැරදි නේද මහත්වරුනේ ......(බ)

:       0       0

රංජිත් Tuesday, 19 May 2015 09:11 AM

ඇයි මෙයා මුල්‍ය අපරාධ අංශයට බය...? අවංක පිරිසිදු මිනිස්සු ඔය කාටවත් බය නැහැ. ඒ වැදගත් මිනිස්සු.මෙයා ඒ කාලයේ හිටියේ රටේ පාලකයා වගේ. අපි බලාගෙන ඉමු මෙයා කොච්චර වැරදි කරලා තියෙනවාද කියලා පරීක්ෂණ අවසානයේදී. (බ)

:       0       0

ස්ටැන්ලි Tuesday, 19 May 2015 09:13 AM

කල්හානි ඔයා ඔය කියල තියෙන දේ හරියට ඔයා ඔයාගෙ තාත්තාගේම ද කියා අහනවා වගේ වැඩක්. කොතරම් හොද කළත් කිසිවක් හොයන්නේ බලන්නේ නැතුව නැතුව අදහස් පළකරන්න එපා. (බ)

:       0       0

ක්‍රිස් Tuesday, 19 May 2015 09:18 AM

මෙතරම් රටට සේවය කල කෙනෙකුට අගෞරව නොකරන්න කල ගුණ දන්නා ජනතාව ඔබතුමා සමගයි. (ර)

:       0       0

ප්‍රකාශ් Tuesday, 19 May 2015 09:19 AM

මේ යුග පුරුෂයා අරාපක්ෂ නොව ගෝඨාභය රාජපක්ෂ මහතාය මෙතුමා විජයග්‍රහණයේ සැලසුම්කරුයි මහජනතාවට අභය දානය ලබාදුන් දෑහිතකාමියාය.යුද්ධය ව්‍යාපාරයක් කර ගත්තේ නැත.ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර දුන් නිසා ලැබෙන උපහාර මේවාද ?මේ ජඩපාලනය මේ යුගපුරුෂයින් දඩයම් කරනවා.කොටින්ට නැවතත් ඔක්සිජන් දෙනවා.දැන්වත් ඔය කුහක වෛරී පාලනය නවතා මේ යුග පුරුෂයින්ට කල ගුණ සලකනු.ගෝඨාභය මහතාණෙනි ඔබට ජයවේවා. (බ)

:       0       0

දුමින්ද Tuesday, 19 May 2015 09:25 AM

යුද්ධය නිම කිරීමේ දිට්ඨ දම්ම වේදනීය කර්ම විපාක. (බ)

:       0       0

විජයබාහු Tuesday, 19 May 2015 09:28 AM

ඩයස්පෝරාව කියන විදිහටම කරන්න හොඳේ (හේ)

:       0       0

සමීර Tuesday, 19 May 2015 09:28 AM

වරදක් කර තිබෙනම් නිසැකව දඩුවම් ලැබෙයි.

:       0       0

ලක්ෂ්මන් Tuesday, 19 May 2015 09:33 AM

ගෝඨාභය මහතා අපේ රටට ලොකු සේවයක් කළ බව මම පිළිගන්නවා - නමුත් සේවයක් කිරීම මහජන මුදල් සම්බන්ධව වැරැද්දක් කළා නම් දඩුවම නොදී සිටීමට හේතුවක් නොවේ - මොකද නීතිය කියන්නේ අර කර්මය වගේ ඩෙබිට් ක්‍රෙඩිට් සිස්ටම් එකක් නො‍වේ - හැබැයි ඒ මහතාගෙන් පළිගන්න මේ දේවල් කරනවා නම් හෙළා දැකිය යුතුයි.(හේ)

:       0       0

උදාරි Tuesday, 19 May 2015 09:36 AM

සිංහලයන්ට වරදින්නේ මේ අසමගිය නිසා.. (හේ)

:       0       0

සරත් Tuesday, 19 May 2015 09:56 AM

ජාතික වීරයෝ නැති කරන කුමන්ත්‍රනය කොටස් කාරයෝ වෙන්න එපා (ම)

:       0       0

නවුෆල් Tuesday, 19 May 2015 10:16 AM

තමන්ගේ අතේ වැරැද්දක් නැත්නම් ඇයි බය වෙන්නේ.(හේ)

:       0       0

බණ්ඩාර Tuesday, 19 May 2015 10:20 AM

ඉදිරියට කුමක් වෙයිද?(හේ)

:       0       0

අ.බ. ශ්‍රීලා Tuesday, 19 May 2015 12:21 PM

ජාතික වීරයෝ කියන්නේ ජාතියක් වෙනුවෙන් සියල්ල කැපකර ජාතියේ ජයග්‍රහණ වලට දායක වෙන මිනිස්සු මිසක්, කිසිවක් නැතුව පැමිණ සියල්ල තමන් නතුකරගන්න පුද්ගලයන් නොවේ. (ර)

:       0       0

සුපුන් Tuesday, 19 May 2015 02:27 PM

ඔබට කිසිදා වරදින්නේ නැහැ (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 19 May 2015 02:33 PM

තෝමස් මහතාණෙනි, දිනු මව්බිමට ණය නැති ගෝඨාභය මහතාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු බව රටට ආදරය කරන සුවහසක් ජනතාවගේ සේම මගේද අදහසයි. මගේ නමින් පළකර ඇති 2015-05-19 08:30:02 අදහස මගේ නොවන බවත් එය මගේ නමින් ව්‍යාජ අදහස් පළකරන ද්‍රෝහී නිවටයකුගේ වැඩක් බවත් කරුණාවෙන් සළකන්න. (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 19 May 2015 02:45 PM

මේ රට කොටි ත්‍රස්තවාදයෙන් බේරා‍ගැනීම මේ රටේ ජාතිකත්වයක් ඇති හැමගේම අවශ්‍යතාවය විය. එය ඉටුකිරීමට ඉදිරිපත් වූ විරුවන්ට මෙලෙස එළව එළවා පහරදීමෙන්ද අපගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරත්වය දරන දියවඩන නිළමේ හෑල්ලුවට ලක්කරනු පිණිස ගෙන්වා ප්‍රශ්න කිරීමෙන්ද මේ ලෙස හෑල්ලුවට ලක්කෙරෙන්නේ ජාතිකත්වයක් ඇති ජනතාව මිස අන් කිසිවෙක් නොවේ. (නි)

:       0       0

රිතික් රෝහිත් Tuesday, 19 May 2015 02:49 PM

සමීර, ගෝඨාභය මහත්තයා කළ එකම වරද ඔයගොල්ලෝ වගේ ගුණමකුවෝ ඉන්න රටක් ත්‍රස්තවාදයෙන්බේරාගන්න තමන්ගේ ජීවිතය පරදුවට තැබීම වෙන්න ඇති නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 111 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1038 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 202 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 905 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3608 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2280 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site