ලිබියාවේ හිටපු නායක මුහමර් ගඩාපි මරා දමන විට ඇඳ සිටි කමිසය හා මුද්ද වැඩි මිලකට අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ වෙන්දේසියේ තැබූ බව එහි වර්තමාන හිමිකරු ලිබියා ජාතික අහමඩ් වර්නාලි පවසයි. එහි ලන්සුව ඩොලර් ලක්ෂ 20ක් හෙවත් රුපියල් කෝටි 22කි. යුරෝපා රටක දී මේ වෙන්දේසිය පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටියත් එය ඉටු නොවු බව අහමඩ් කියයි. ලිබියා ජාතිකයින් වැඩි පිරිසකගේ අදහස වී ඇත්තේ එම කමිසය සහ මුද්ද ලිබියාවේම තිබිය යුතු බවයි.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගඩාපිගේ කමිසයට, මුදුවට කෝටි 22 ලන්සුවක්
සමන් Monday, 06 February 2012 10:23 PM
කෝ ගඩාෆිට හිටිය ලෝක නායක යහලුවන්. ගඩාෆි වෙනුවෙන් එක වචනයක් කතා කලේ නැහැ
නාලක Saturday, 04 February 2012 03:11 PM
අනිවාර්යයෙන්ම ඕක ගැලපෙන්නේ ලංකාවෙ නායකයෙකුට..
ධම්මිකා හෙට්ටිආරච්චි - කුවේට් Saturday, 04 February 2012 03:21 PM
රටේ නායකයා මරා දමලා, ඔහුගේ ඇදුම් පවා වෙන්දේසි කරන එක නරුම වැඩක්..
රසික පුෂ්පකුමාර Saturday, 04 February 2012 04:52 PM
කෙලෙහි ගුණ නොදන්න මිනිස්සු..
ප්රශන්ත Saturday, 04 February 2012 05:12 PM
සබ්බේ තසන්ති දන්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානම් උපමං කත්වා - නහානෙයිය නගාතයේ
gajan99 Saturday, 04 February 2012 05:29 PM
මගේ කමිසයත් මන් වෙන්දේසියෙ දානවා..
අනන්තරා Saturday, 04 February 2012 06:09 PM
රට ගැන හොදට හිතපු ශ්‍රේෂ්ඨ නායකයෙක්..
කේ පී එස් හරේන්ද්‍ර Saturday, 04 February 2012 08:57 PM
දැන් ලිබියාවට තන්ගේ නායකයාගේ අගය දැනෙනවා ඇති..
නීල් Saturday, 04 February 2012 09:19 PM
ඔහු ශ්‍රේෂ්ඨ නායකයෙකි. තම රට වැසියාට ඉතා උසස් ජීවන තත්වයක් උරුම කර දීමට නිසි පියවර ගත්, සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් එඩිතරව කටයුතු කල ඉතා විරල ගනයේ පුද්ගලයෙකි. අප ඔහු දෙස බැලිය යුතු වන්නේ ඔහු තම රටවැසියා වෙනුවෙන් කල සේවය පැත්තෙන් මිසක ඔහු භුක්ති විඳි සැප සම්පත් සැලකිල්ලට ගනිමින් නොවේ. ඔහුට අපහාස කිරීම අපරාධයකි.
නිලුපුල් Monday, 06 February 2012 06:33 AM
ඇයි මේ මිනිස්සු මෙතරම් කෲර
දිලාන් Friday, 10 February 2012 11:47 AM
ලිබියාවට මෙහෙම වුණේ බටහිර රටවල් නිසයි. අපිටත් චීනෙයි, රුසියාවයි නැත්නම් ඔහොම තමයි වෙන්නෙ. අපි වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ ඔය රටවල් 2 විතරයි
දේවින්දි Monday, 06 February 2012 01:09 PM
මේක නරුම වැඩක්. ඒක අයිති ඒ රටේ මිනිසුන්ට. කෞතුක වස්තුවක් විදියට රටේම තියෙනවා නම් තමයි හොද.
kapi Monday, 06 February 2012 04:47 PM
ඔහු විශිෂ්ට මිනිසෙක්