ලිබියා නායක මොහම්මර් ගඩාපි කුරිරු ලෙස මරා දැමීමට විරෝධය දක්වා අක්කරපත්තුවේ දී අද විරෝධයක් පැවැත්වීය. ඇමෙරිකාව, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍ය ඇතුළු බටහිර රටවල් මානව හිමිකම් උල්ලංඝනය කරමින් රාජ්‍ය නායකයකු අමු අමුවේ මරා දැමීම හෙළා දකින බව ඔවුහු කීහ.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගඩාපි ඝාතනය හෙළා දකී
රොශාන් Saturday, 29 October 2011 11:56 AM
මෙච්චර මේ රටේ අපරාධ වෙනවා, මුන්ට ඒවා පේන්නෙ නෑ... වෙනරටවල් වල වෙන දේවල් තමයි මුන්ට ලොකු... ඕක තමයි කියන්නෙ තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නෙ නෑ..අනිත් එකාගේ ඇහේ තියෙන පොල්කෙන්ඳ නම් පේනවා කියලා... ලංකාව හදන්න බැරි මෙන්න මේවගේ කාලකණ්නියො නිසා තමයි...
හසාන් Saturday, 29 October 2011 04:55 PM
මේ රටේ වෙන අපරාදවලට උදව් කෙරන්නේ උඔල වගේ අන්ධයෝ නිවටයෝ තමයි අරගල කරලා අපරාධයක් නවත්තන්න උබල කවදාහරි ක්‍රියාමාර්ග ගන්නවද?...ඔහේ දෙන දෙයක් කලා කියන දෙයක් අහල ඔහේ නිවටයෝ වගේ ඉන්න උඹල තමයි මේ රටටම පවක්
අසංග Sunday, 30 October 2011 10:30 AM
උබලා අරගල කරන්නෙ උඹලගෙ උන් මැරුනම විතරද?ගංගොඩවිල සෝම හාමුදුරුවො අපවත් කරවපු වෙලාවෙ උඹල පාරට බැස්සද?එතකොට ඔසාම බුදු පිලිම වලට් බෝම්බ ගහනකොට ඔය අරගල කොහෙද තිබ්බෙ?