IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගොඩබිම තද බදේට දියෙන් පිළියම්

ධීවර වරාය ආශ්‍රිතව ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම  ගැන අවධානය යොමු වී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

මහා මාර්ග රථ වාහන තදබදයට විකල්පයක් ලෙස මෙම බෝට්ටු සේවාව යොදාගැනීම යෝග්‍ය බව පවසන අමාත්‍යවරයා මුහුදුබඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් එය ප්‍රචලිත කිරීම පහසු බව ද පෙන්වා දෙයි.



අදහස් (0)

ගොඩබිම තද බදේට දියෙන් පිළියම්

අජිත් කරුණාරත්න Saturday, 14 November 2015 02:20 AM

යෝජනාව නම් වඩාත් සුදුසුයි. තායිලන්තයේ බැංකොක් නගරය ආශ්‍රිතව මෙන්ම වෙනත් බොහොමයක් ප්‍රාන්තවලද බෝට්ටු සේවාවන් පවත්වාගෙන යනවා. විශේෂය නම් මේකයි. එම රටේ මෙම සේවාව තිබෙන ප්‍රදේශයේ ගංගාව ගලාගෙන යන්නේ තැනිතලා බිමක් හරහායි. ගඟ දෙපස වඩා උස ඉවුරු නොමැති නිසා බෝට්ටු ගමන් කිරීමේදී ඉවුරු ඛාදනය වෙන්නේ නැහැ. බැංකොක් නගරය මැදදී ගඟ දෙපස ශක්තිමත් ලෙස ඉවුරු කොන්ක්‍රීට් කර තිබෙනවා. අපේ රටේ ගඟ දෙපස ඉවුරු උසයි. ඛාධනයට ලක්වීමේ ඉඩකඩ වැඩියි. එම නිසා ඒ ගැනත් යම් වැඩපිළිවෙලක් යොදන්න වෙනවා. යෝජනාව සාර්ථක වේවා! (නි)

:       0       0

කරෝලිස් Friday, 13 November 2015 12:33 PM

බැංකොක් නුවර නගරයේ ඇළ මාර්ග වල බෝට්ටු සේවයක් තිබෙනවා. ගමනත් ඉක්මන්. ලංකාවේ මේ ක්‍රමය අත්හදා බලන්න පුළුවන් (නි)

:       0       0

ඉසුරු Friday, 13 November 2015 12:39 PM

කොළඹ ඇල මාර්ග භාවිතා කර බෝට්ටු සේවාවක් දැම්මා නම් ගොඩක් තදබදය අඩුකරන්න පුළුවන්. විශේෂයෙන් බම්බලපිටිය සහ දෙහිවල සිට ශ්‍රී ජයවර්ධනපුර දක්වා. රාජගිරිය පැත්තට ගොඩක් පාරවල් නිදහස් වේවී. (නි)

:       0       0

විජිත් Sunday, 15 November 2015 03:49 AM

මට මතකයි දැන් ටිකකලකට කලින් ඉතාමත් කාලෝචිත අදහසක් රටට ඉදිරිපත් කරලා තිබුණා මියගිය ආචාර්ය කුලසිංහ මහත්මයා.එතුමා කීවා ලංකාව කියන්නේ ඉතාම කුඩා දුපතක්, ඒ නිසා රට වටා දුවන දුම්රිය සේවයක් ස්ථාපිත කලොත් රටේ ප්‍රවාහන ප්‍රශ්නයෙන් 50 % පමණ විසදේවි කියලා.නමුත් රට පාලනය කල කිසිම " දේශපාලුවෙක් " ඒ ගැන ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ... (ම)

:       0       0

රෝහණ Friday, 13 November 2015 04:27 PM

ඔන්න ඔය වගේ ධනාත්මක අදහස් දාන්නකෝ. (අ)

:       0       0

ලක්මාල් Friday, 13 November 2015 05:05 PM

ගොඩක් හොඳ අදහසක්.මම කොරියාවේ ඉන්න කාලේ ඔය ප්‍රවාහන ක්‍රමය භාවිතා කරන ආකාරය අත්වින්ඳා. එමෙන්ම අපේ රට දුපතක්. එසේ කිරීම හරි පහසුයි. එමෙන්ම සංචාරක කර්මාන්තය ඉහළ යාහැක. විරැකියව අඩුවිය හැක. රටේ දියුණුව වැඩිවිය හැක. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 13 November 2015 11:30 PM

ඉදිරි අනාගතයේදී බෝට්ටුවෙන් පාසල් යන්න පුළුවන් වෙයි. බෝට්ටුවෙන් රැකියා වලට යන්නත් පුළුවන් වෙයි. මේවා කරන්න පුළුවන්ද? (නි)

:       0       0

දිලිප් Friday, 13 November 2015 10:48 AM

ජය වේවා. ඔබේ ගමනට අපේ ශක්තිය. (ස)

:       0       0

ඩයස් Friday, 13 November 2015 11:07 AM

කතාව හොඳයි. සංචාරකයින්ට ගමන් කල හැකි විශාල මගී ප්‍රවාහන නව්කාවක් රට වටේට යොදවන්න. (ස)

:       0       0

රාජික Friday, 13 November 2015 11:22 AM

විශාල මගී ප්‍රවාහන නෞකා භාවිතා කරනවට වඩා කුඩා ප්‍රමාණයේ නෞකා භාවිතා කරමු වරාය පහසුකම් මදිනේ (බ)

:       0       0

නානායක්කාර Friday, 13 November 2015 11:33 AM

සෝඩා බෝතලේ කැඩුව වගේ හැමෝම ආපු ගමන් මොනවා හරි කරන්න හදනවා. නමුත් කිසි පැවැත්මක් නැති දේවල් කරලා සල්ලි නාස්ති කරනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1034 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1406 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5505 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1343 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5540 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5041 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17496 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 272 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 142 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site