අකුණක් වැදීමෙන් සීගිරිය සිංහ පාදය අසල කොටසක් මාස එක හමාරකට පමණ පෙර කැඞී ගියේය. ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්, පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත හා දඹුල්ල පුරපති ජාලිය ඕපාත මහත්වරුන් ඇතුළු පිරිසක් ගඩොල් පන්දාහක් පහළ සිට ඉහළට රැගෙන යාමේ ශ්‍රමදානයට එක්වූහ.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගඩොලෙන් ගඩොල උඩට අදී
සිරිමල් Sunday, 02 December 2012 03:14 PM
මේවගේ වැදාගත් වැඩක් පවා දේශපාලන ප්‍රචාරයන් ලබාගැනීමට යොදා ගැනීම ඉතාම කණගාටුදායක කරුණක්.මේවයින් ලෝකයට පෙනෙන්නේ මොකද්ද ?? (ස)
ෂාෆික් Sunday, 02 December 2012 03:29 PM
එකමුතුකම කොයි තරම් අගේද . හොඳ වැඩක් (ස)
සිල්වා Sunday, 02 December 2012 04:30 PM
මේවා යුතුකම් (දී)
වික්‍රම Sunday, 02 December 2012 06:35 PM
බොහොම හොදයි ...බොහොම හොදයි ... (දී)
සුසන්ත - ඉතාලිය Sunday, 02 December 2012 06:50 PM
ඇමතිතුමා ගඩොල් කීයක් ඇද්දද දන්නෑ උඩහට .(ස)
හිල්ම් Sunday, 02 December 2012 07:35 PM
එහෙම හරි කමක් නැහැ නැවත තිබ්බ තත්වයට ගන්න (දී)
පුෂ්ප Sunday, 02 December 2012 10:05 PM
අපේ උරුමය අපි රැක ගන්න ඕනේ (දී)