IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ගුණදාස අමරසේකරගේ පෙත්සම විසිවෙයි

ශ්‍රී ලංකාව තුළ සිදුවූ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී සිදුවූයේ යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පිහිටුවීමට නියමිත අධිකරණ යාන්ත‍්‍රණයේදී විදේශ විනිසුරුවන් සහභාගී කර ගැනීම ගැන ශ්‍රී ලංකා රජය ,දෙමළ ජාතික සන්ධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර යම් අන්දමේ සම්මුතියක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳ නිවැරදි තොරතුරු හෙළි කරන ලෙසට ජනාධිපති ලේකම්ට නියෝග කරන ලෙස ඉල්ලා දොස්තර ගුණදාස අමරසේකර ගොනු කළ මූලික අයිතිවසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) ඉවත දැමීය.

තොරතුරු පනත බලාත්මක වන්නේ එම පනත කථානායකවරයා අත්සන් කර ඇති මාස හයකට පසුව බැවින් මෙවැනි සහනයක් ඉල්ලිය යුත්තේ ඉන් පසුව බවද අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ප්‍රකාශ කළේය.

මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්,අනිල් ගුණරත්න සහ ප‍්‍රියන්ත ජයවර්ධන මහත්වරු  හමුවේ සලකා බැලිණි.



අදහස් (0)

ගුණදාස අමරසේකරගේ පෙත්සම විසිවෙයි

බමුණු ආරච්චි Wednesday, 10 August 2016 10:10 PM

රොකී, කාගෙද? ඔබේද? (නි)

:       0       0

ධම්ම Wednesday, 10 August 2016 02:20 PM

අදට නොගැලපෙන මේ පෙත්සම නැවත ඉදිරිපත් කිරීමට වුවද වලංගුයි කියන එකද මේ කියන්නේ?(රේ)

:       0       0

රොකී Wednesday, 10 August 2016 02:30 PM

දැන් නම් ඔලුව ටිකක් අබිලික් වෙලා වගෙයි!(රේ)

:       0       0

ජෙරමි Wednesday, 10 August 2016 11:42 PM

මේ අයට වෙන වැඩ නැද්ද? (නි)

:       0       0

ලසිත් Thursday, 11 August 2016 12:09 AM

නීතිමය ප්‍රතිපාදන නැත්නම් අධිකරණයට කරන්න දෙයක් නැහැ. නීති හදන එක පාර්ලිමේන්තුවේ වැඩක්. දැනට සම්මත කර ඇති තොරතුරු පනත ක්‍රියාත්මක වෙන්නේ මාස හයකට පසුව නොවේද? බොරුවට අධිකරණයට බැනලා වැඩක් නැහැ (නි)

:       0       0

ලංකාපුත්‍ර Thursday, 11 August 2016 01:23 AM

ඉස්සර නඩුයි බඩුයි දෙකම එක් කෙනෙක්ගෙනේ (නි)

:       0       0

ලුම්බිණි Thursday, 11 August 2016 01:23 AM

මම හිතන විදියට අගවිනිසුරුතුමා හරි තීරණයක් දීලා තියෙන්නේ. (නි)

:       0       0

ජගත් ලියනගේ Thursday, 11 August 2016 03:17 AM

ඉස්සර නම් නඩු වල තීරණය ගන්නේ කොහොමද කියලා අපිට මතකයිනේ (නි)

:       0       0

දහම් Wednesday, 10 August 2016 03:07 PM

මේක තොරතුරු පනතට අදාළ කර ගන්න එපා. රටේ, ජාතියේ ආරක්ෂාව පිළිබද කාරණයක් (අ)

:       0       0

අසෝක Wednesday, 10 August 2016 04:05 PM

නඩුත් ඒ අයගේ. බඩුත් ඒ අයගේ.(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 51 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 73 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 94 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 661 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 566 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 760 1

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39190 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1092 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site