IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගුණරත්නම්ට පුරවැසිභාවය දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයත් ඉල්ලයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ලෙසට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.

ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ලෙස හා වීසා කාලය දීර්ඝ කරන ලෙස ගුණරත්නම් කළ ඉල්ලීම ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර ඇත. ගුණරත්නම් දැන් රිමාන්ඩ් බාරයේ පසුවෙයි.



අදහස් (0)

ගුණරත්නම්ට පුරවැසිභාවය දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයත් ඉල්ලයි

කුමාර් මෙන්ඩිස් Wednesday, 23 March 2016 07:55 PM

දැනුයි පුරවැසිභාවය ඉල්ලන්න මතක්වෙලා තියෙන්නේ. ඉල්ලන්නේ නැතුව දෙන්නලු, අනේද කියන්නේ. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 23 March 2016 08:05 PM

අර මහින්ද මහත්තයා පාලනය කරන කාලේ විදිහට රටේ අාගමන සහ විගමන නිතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විදිහට ක්‍රියාත්මක කරන්න කියලද මේ ඉල්ලන්නේ? (නි)

:       0       0

අන්වර් Thursday, 24 March 2016 07:38 AM

සංචාරක වීසා වලින් මෙරටට පැමිණි විදේශිකයෙකුට මෙහි දේශපාලනය කරන්න තහනම්. ඒක කුමාර් දැනගත යුතුයි (නි)

:       0       0

ශාන්ත Wednesday, 23 March 2016 10:14 PM

ගුණරත්නම් මහින්දගේ පිල්ලියක් (අ)

:       0       0

සුසන්ත Wednesday, 23 March 2016 10:14 PM

එතකොට යහපාලන ගිවිසුමෙන් ජවිපෙට දීපු පොරොන්දුවක් කැඩෙනවනේ! (අ)

:       0       0

සමන්ති Thursday, 24 March 2016 12:57 AM

මෙයා 2012 අප්‍රියල් මාසයේ දී යවනකොට දිනේෂ් හිටියේ නිදාගෙනද? කන්න හිතුනාම කබරගොයාත් තලගොයා වෙනවා ? (බ)

:       0       0

සම්පත් Thursday, 24 March 2016 01:36 AM

කුමාර ගුණරත්නම්ට පමණක් ආගමන විගමන නීති අත්හිටුවීමට ඇති උවමනාව මොකක්ද? (නි)

:       0       0

ජගත් Thursday, 24 March 2016 01:48 AM

මොහුගේ අරමුණ කුමක්ද..? විද්‍යාලයන්හි ජවිපෙට තිබු තැන පෙරටුගාමීන් වන මෙයාලා අල්ලාගත්තා වගේ මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

ජගත් Thursday, 24 March 2016 08:36 AM

පුරවැසි බාවයවත් නැතුව තමා මෙයාල මේ රට විනාශ කරන්නේ. පුරවැසි බාවය තිබුණානම් කොහොම කරයිද? දෙන්න එපා රටේ පස් පාගන්න (බ)

:       0       0

කමල් Thursday, 24 March 2016 02:15 AM

ඇයි අනේ එහෙනම් ඒ කාලෙ පිටුවහල් කළේ? (නි)

:       0       0

රොෂාන් Thursday, 24 March 2016 03:09 AM

පිටුවහල් කළ කෙනාට ආයෙත් ඡන්දෙ කාලේ එන්න වීසා දීලා දැන් අහුවුණාම බේරාගන්නත් ඉදිරිපත් වෙනවා. (නි)

:       0       0

අතුල Thursday, 24 March 2016 09:21 AM

මගෝඩිස්ලා හදන්නේ බළලා ලවා කොස් ඇට බාවන්න.(බ)

:       0       0

ප්‍රසාද් Thursday, 24 March 2016 04:03 AM

සුසන්ත..මාරයි නේ ජවිපෙ කියන විදිහට තමයි දැන් පොලිසි උසාවි නීතිපති අගමැති ජනපති වැඩ කරන්නේ....එහෙම වුණානම් කොච්චර හොදද..එහෙම වුනා නම් හොරු ඇතුලේ (බ)

:       0       0

නාමල් Thursday, 24 March 2016 04:08 AM

දන්න කෙනෙක් කියනවාද මෙයා දෙමල පොරක්ද කියලා කුමාර් ගුනරත්නම්ට එහෙමනම් දෙන්න එපා පුරවෑසිබාවය රට විනාශ කරන්න උසස් අධ්‍යාපනය කරන දරුවන්ගේ මොල කන්න (බ)

:       0       0

දුමින්ද Thursday, 24 March 2016 04:14 AM

මහ බැංකු අධිපතිට අදාළ නීතිය අදාළ නැද්ද (බ)

:       0       0

ශාන් සෞදි Thursday, 24 March 2016 04:15 AM

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නැති කිසිවෙකුට මොනම හේතුවක් මතවත් පුරවැසිභාවය නොදිය යුතුය මේ පුද්ගලයා හා ඔහුගේ අනුගාමිකයන් රට හා රජය අස්ථාවර භාවයට පත් කිරීමේ කටයුතු කරගෙනයාම නිසා අනාගතයේ විශාල කරදර වලට රට පත් වීමට එදා ඇත (බ)

:       0       0

සමීර Thursday, 24 March 2016 05:24 AM

මහින්දගේ කාලේ ගුණරත්නම්ව පැහැරගෙන ගිහිල්ල දෙකක් ඇනල පස්සේ එයාපෝර්ට් එකට ගෙනල්ල කනින් අල්ලලා එලියට විසිකරපු වෙලාවේ (පිටුවහල්) දිනේෂ් හිටියේ කොහෙද? (බ)

:       0       0

උපාලි Wednesday, 23 March 2016 04:18 PM

මං හිතුව ඒකාබද්ධ විපක්ෂය කියන්නේ ටිකක් හරි මොළේ තියෙන අයගෙන් සමන්විත එකක් කියල. (බ)

:       0       0

මොහාන් Thursday, 24 March 2016 05:38 AM

රටේ විශ්ව විද්‍යාල පද්ධතිය අවුල්කරන සියළු සංවිධාන තහනම් කළයුතුයි (නි)

:       0       0

ජයරත්න Thursday, 24 March 2016 05:44 AM

ඒකාබද්ධ විපක්ෂයට වෙන වැඩ නැද්ද? අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන අන්තිමේ කනවෝ කනවෝ කියල කෑගහන්න එහෙම එපා.(බ)

:       0       0

ජයම්පති Wednesday, 23 March 2016 05:29 PM

දෙන නොදෙන එක කොහොම උනත් ඉල්ලීමක් කරන්නම වෙනවා මොකද, එයාලගේ උවමනාව මතනේ ලංකාවට ආවේ.(ම)

:       0       0

චන්දි Thursday, 24 March 2016 05:57 AM

සතුරාගේ සතුරා අපේ මිතුරාය. වාසි ඇතිතාක් දේශපාලනයේ සදා සතුරන් හෝ මිතුරන් නැත. මෝඩයන් බහුතරය ඉන්නා රටක ප්‍රඥාවන්තයින් දේශපාලනයට ඒම මෝඩකමකි (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 24 March 2016 05:59 AM

සුසන්ත, ජවිපෙ එච්චර බලවත්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 54 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 677 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 463 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3125 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1729 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site