IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රකාශ පරස්පරයි‘

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට නොයෙල් මුදලිගේ නමින්ද විදෙස් ගමන් බලපතක් අනාවරණය වූයේ ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය විට ඔහුගේ නිවසේදී බව අධිකරණයේ සාක්කි දෙමින් කෑගල්ල  මූලස්ථාන පොලිස් පරීක්ෂක කී අතර අධිකරණයට පෙර ඉදිරපිත් කළ වාර්තාවල ඔහු දක්වා ඇත්තේ ගුණරත්නම් අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ආ පසු එය අනාවරණය වූ බව යැයි අද අධිකරණයේ දී කියැවිණි.

එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්කි දුන් නිලධාරියා කීවේ වීසා කාලය දිගු කිරීමට ගුණරත්නම් යොමු කළ අයැදුම ප්‍රතික්ෂේප කළ බව ඔහුට දැනුම් නොදුන් බවයි. සාමාන්‍යයෙන් එලෙස දිගු නොකරන්නේ නම් ඒ බව දැනුම් දෙන බවත්, ගුණරත්නම් දේශපාලනය කරන නිසා ඔහු පිටුවහල් කරන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම් ලිඛිතව දැන්වීයැයි ද එම ඔහු කීවේය.



අදහස් (0)

‘ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රකාශ පරස්පරයි‘

ටෙහාන් Wednesday, 24 February 2016 01:13 AM

අන්තිමේදී ඔක්කොම නිවැරදියි. අපි තමයි වැරදි (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 24 February 2016 01:48 AM

ශ්‍රී ලංකාවේ ඉපදුනද අද ඔහු විදේශිකයෙකි. ඔහුට නීතිවිරෝධී ලෙස ලංකාවේ රැඳීසිටිය හැකිද? එසේ රැඳෙමින් ජනතාව කුපිත කරමින් දේශපාලනය කළහැකිද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 24 February 2016 02:22 AM

අපි ඉතින් මේවට මොනවා කියන්නද? (නි)

:       0       0

අනුල Wednesday, 24 February 2016 02:54 AM

පොලිසියත් මෙහෙම කියනවා නම් ඉතින් අපි කිවුවහම මොකෝ (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 24 February 2016 09:54 AM

සමීර මහත්තයෝ, මේ රටේ දේශපාලකයන් අතර උවමනාවටත් වඩා වැරදි තිබෙනවා. නමුත් මේගොල්ලෝ කරන්නේ මේගොල්ලන්ගේ අඹු දරුවන් විදෙස් රටවල සුවයෙන් කල්ගෙවද්දී ,මෙහි පැමිණ පුහු සමාජවාදයක් අසහනයට පත් ජනතාවට පෙන්වමින් ජනතාව කුපිත කරවන එක. එය හරිද? මේගොල්ලන්ට අඹුදරුවන් සමඟ මෙහිම වසමින් අයිතිවාසිකම් සටන් මෙහෙයවන්න බැරිද? (නි)

:       0       0

විමල් Saturday, 27 February 2016 08:06 AM

වමේ දේශපලනය කිරීම නිසා ජීවිතයට ආ තර්ජන නිසා ඔහු රටින් පිටවුණේ. එහෙම ජීවිතය බේරාගෙන රටින් ගිය අය බොහෝ ඉන්නවා. එහෙම රටින් පිටවුණාම ඒ රටවල් වල පාසල් වලට ළමයින් යවලා උගන්වන්න වෙනවා. එහෙම නැතුව විදේශ රටවල සුවයෙන් ඉන්න හැම මිනිහෙක්ම විදේශ ගතවෙන්නේ නැහැ. එතනම තියෙනවා ලංකාවේ මිනිසුන්ට එහෙම නිදහසක් නැහැ කියන අර්ථය. ඒ වෙනුවෙන් තමයි කුමාර් ගුණරත්නම් දේශපාලන අරගලයක නිරතවෙලා ඉන්නේ (නි)

:       0       0

සමීර Wednesday, 24 February 2016 03:41 AM

නිමල් ලලිත මහත්තයෝ ජනතාව කියන්නේ කවුරුහරි කිවුවට කුපිත වෙන සත්තු නෙමෙයි. හේතුවක් නිසයි කුපිත වෙන්නේ, එකට හේතුව නැති නොකර මිනිස්සු හිරකාරට වැඩක් නැහැ (බ)

:       0       0

ටෙෂාන් Tuesday, 23 February 2016 06:40 PM

මේවා ඉතින් අපිට අහලා අහලාම දැන් පුරුදුවෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 703 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3618 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1301 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2246 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site