IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


ගණේමුල්ල සංජීවගේ අවසන් කටයුතු සිදුකරයි

(යොහාන් භාසුර සහ ප්‍රියන්ත ජයලත්)

අලුත්කඩේ අධිකරණයේ නඩුවකට ඉදිරිපත්ව සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය පාතාල කල්ලි නායකයක් වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීවගේ දේහය පිළිබඳව අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (21) පස්වරුවේ සිදුකෙරිණි.

එම අවස්ථාවට සංජීව කුමාර සමරරත්නගේ වැඩිමහල් සොහොයුරිය ඇතුළු ඔහුගේ හිතවතුන් රැසක් සහභාගි වී සිටියහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ) 

 



අදහස් (1)

ගණේමුල්ල සංජීවගේ අවසන් කටයුතු සිදුකරයි

පාදඩ සමාජයේ සාමාජික බකල ජයා Friday, 21 February 2025 08:04 PM

බහුතරයක් හිතවතුන්ගේ පෙනුමින් කියැවෙන්නේ, හිතෙන්නේ මොනවාද පාඨක සහෘදයනි...!

:       7       16

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්ත්‍රී ගෙවල් කුලියත් ඉහළට?
2025 පෙබරවාරි මස 22 242 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලි


කැලණිවැලි මාර්ගයේ දුම්රිය 5ක් අවලංගුයි
2025 පෙබරවාරි මස 22 62 0

කැලණිවැලි මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද දින අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.


වන්දනා බසය ගිනි ගනී:අරක්කැමියා මරුට
2025 පෙබරවාරි මස 22 353 0

බළන්ගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි බස් රථයක් විශ්‍රාමශාලාවක් තුල නවතා තිබියදී අද (22දා) අළුයම හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම බස්


කොළඹ වරායේ වර්ජනයක්
2025 පෙබරවාරි මස 22 575 0

කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ සේවකයන් වැඩ වර්ජනයක් අද (22) පෙරවරුවේ ආරම්භ කළ බව වරාය වෘත්තීය සමිති පවසයි.


අපේ ලෝගු භාවිත කළොත් බලාගෙනයි
2025 පෙබරවාරි මස 22 381 0

විජය පුවත්පත් සමාගමේ දිනපතා ඉංග්‍රීසි පුවත්පත වන ඩේලි මිරර් සහ සිංහල පුවත්පත වන ලංකාදීප යන පුවත්පත් දෙකෙහි වෙබ් අඩවිවල ඇති නිල ලාංඡන ඇතැම් පාර්ශ්ව අව


24 වැනි දායින් පසු පළාත් කීපයකට වැසි
2025 පෙබරවාරි මස 22 695 0

පෙබරවාරි මස 24 වැන දින සිට ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු මැද,නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වය වැඩි වීමක් බලා පොරො


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 119 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 394 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 169 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site